Back to homepage

Posts From ITN News Editor

103 වන ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව ශ්‍යාමල්ට

103 වන ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව ශ්‍යාමල්ට 0

🕔10:11, 4.සැප්. 2018

103 වන ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍යාමල් දිසානායක සමත් වුණා. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ අනිකා සෙනෙවිරත්නයි. ජාතික ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරසියයක් එක්ව සිටියා. ඔවුන් ඉසව් 29 ක් යටතේ තරග බිමට පිවිසියා. තරගාවලියේ

Read Full Article
වැලිකඩ බන්ධනාගාරය අභියස උද්ඝෝෂණයක්

වැලිකඩ බන්ධනාගාරය අභියස උද්ඝෝෂණයක් 0

🕔19:05, 3.සැප්. 2018

බන්ධනාගාර රැදවූවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටීමේ උද්ඝෝෂණයක් වැලිකඩ බන්ධනාගාරය අභියසදී පැවැත්වුණා. බන්ධනාගාර රැදවියන්ට පහර දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද මෙහිදී උද්ඝෝෂණකරුවන් ඉල්ලා සිටියා. විමුක්ති සංවිධානයයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ.        

Read Full Article
ඒකාබද්ධ විපක්ෂ රැලියේ අරමුණ

ඒකාබද්ධ විපක්ෂ රැලියේ අරමුණ 0

🕔18:09, 3.සැප්. 2018

ඒකාබද්ධ විපක්ෂ රැලියේ අරමුණ ජනතා ප්‍රශ්න විසදීම නොව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳ රාජපක්‍ෂවරුන් අතර ඇති අර්බුදය විසඳා ගැනීම පමණක් වන බව මහජන නියෝජිතයින් පවසනවා.  

Read Full Article
නොසැලකිලිමත් දුම්රිය රියදුරන්ට එරෙහිව දැඩි පියවර

නොසැලකිලිමත් දුම්රිය රියදුරන්ට එරෙහිව දැඩි පියවර 0

🕔16:21, 3.සැප්. 2018

නොසැලකිලිමත් කමින් අනතුරු සිදු කරන දුම්රිය රියදුරන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. කොළඹදී පැවැති උත්සවයකදීයී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ 29 වන සාමාන්‍යාධීකාරීවරයා ලෙස එම්.ජී.ඩී ප්‍රනාන්දු මහතා අද වැඩභාර ගත්තා. අමාත්‍ය

Read Full Article
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20 යි 20 ක්‍රිකට් ශූරතාව කොළඹ කණ්ඩායමට

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20 යි 20 ක්‍රිකට් ශූරතාව කොළඹ කණ්ඩායමට 0

🕔15:18, 3.සැප්. 2018

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ කණ්ඩායම සමත් වුණා. එහි අනුශූරතාව හිමි වුණේ දඹුල්ල කණ්ඩායමටයි. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල

Read Full Article
13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරගාවලිය මහනුවරදී

13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරගාවලිය මහනුවරදී 0

🕔15:07, 3.සැප්. 2018

වයස අවුරුදු 13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරගාවලිය මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී මේ දිනවල පැවැත්වෙනවා. මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ පාසල සත්කාරකත්වය දක්වන මෙවර තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ක් එක්ව සිටිනවා. ඒ පාසල් 120 ක් නියෝජනය කරමින්. ඔවුන්

Read Full Article
16 න් පහළ හොකී තරගාවලිය මාතලේ දී

16 න් පහළ හොකී තරගාවලිය මාතලේ දී 0

🕔14:57, 3.සැප්. 2018

සමස්ථ ලංකා පාසල් වයස අවුරුදු 16 න් පහළ හොකී තරගාවලිය මේ දිනවල මාතලේ දී පැවැත්වෙනවා. මෙවර තරගාවලිය සදහා බාලක කණ්ඩායම් 40 ක් හා බාලිකා කණ්ඩායම් 16 ක් එක්ව සිටිනවා. ක්‍රීඩාංගණ තුනකදීයි තරගාවලිය පැවැත්වෙන්නේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගන හොකී ක්‍රීඩා කළ

Read Full Article
ධර්මපාල විද්‍යාලයේ ඉදිකළ අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා පිටිය විවෘත කෙරේ

ධර්මපාල විද්‍යාලයේ ඉදිකළ අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා පිටිය විවෘත කෙරේ 0

🕔14:51, 3.සැප්. 2018

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉදිකළ අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා පිටිය විවෘත කරනු ලැබුවා. අක්කර පහමාරක භූමියක ඉදිකර ඇති ක්‍රිකට් ක්‍රීඩා පිටිය තණතිලි 07 කින් හා පැති විකට්ටු 06 කින් සමන්විතය. ක්‍රීඩා පිටිය අංග සම්පූර්ණ ලෙස ඉදිකිරීමට රුපියල් මිලියන30 ක් වැයකිරීමට සැලසුම්

Read Full Article
ශ්‍රී ලංකාව වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්

ශ්‍රී ලංකාව වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන් 0

🕔12:47, 3.සැප්. 2018

සෙසු රටවලට සාපේක්ෂව වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ජාත්‍යන්තර පොල් දින සැමරුම් සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා‍ මේ බව ප්‍රකාශ කළේ. අප්සවුන්ඩ් – කරූ ජයසූරිය, ඊයේ දිනට යෙදී තිබූ ජාත්‍යන්තර පොල්

Read Full Article
වසර 152ක අභිමානය සමරන ශ්‍රී ලංකා පොලීසිය

වසර 152ක අභිමානය සමරන ශ්‍රී ලංකා පොලීසිය 0

🕔12:32, 3.සැප්. 2018

ශ්‍රී ලංකා පොලීසියට අදට වසර 152ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් ආගමික සහ විශේෂ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධාන කර තිබෙනවා. නොනිමි මෙහෙවරක අභිමානය තේමාවෙන් 152 වැනි සංවත්සරය අද සැමරෙනවා. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම,අපරාධ වැළැක්වීම ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය

Read Full Article

Default