Back to homepage

Posts From ITN News Editor

මුදලට තරඟ පාවාදීමේ පනත් කෙටුම්පත අතුරුදන්

මුදලට තරඟ පාවාදීමේ පනත් කෙටුම්පත අතුරුදන් 0

🕔17:35, 6.ජුනි 2018

මුදලට තරඟ පාවාදීම් වැළැක්වීම වෙනුවෙන් 2014 වසරේදී සකස් කළ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අතුරුදන්වී ඇතැයි චෝදනා එල්ල වෙනවා. මුදලට තරඟ පාවාදීම වැළැක්වීම සදහා පනත් කෙටුම්පත සකස් කිරීමට එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ‍ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ සභාපතිත්වයෙන්

Read Full Article
ටෙලි නාට්‍ය බද්ද ඉවතට

ටෙලි නාට්‍ය බද්ද ඉවතට 0

🕔17:20, 6.ජුනි 2018

ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී සියයට 14ක රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාල ආයතන වෙත ලිඛිත දැනුම් දීම් සිදු කරන ලෙස ජනාධිපතිතුමා අමාත්‍ය මංගල සමරවීර මහතාට වැඩිදුරටත් උපදෙස් ලබා

Read Full Article
තවත් උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම්

තවත් උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම් 0

🕔17:01, 6.ජුනි 2018

බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (7) සිදුකිරීමට නියමිතයි. බස්නාහිර පළාතේ පවත්නා ගුරු පුරප්පාඩු පිරවීම අරමුණු කර ගනිමින් මෙම උපාධිධාරීන් 494 දෙනාට පත්වීම් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ නෙළුම්පොකුණ රඟහලේ

Read Full Article
ඉදිරි වසර හතර තුළ පරිසර කමිටුවෙන් වැඩසටහන් රැසක්

ඉදිරි වසර හතර තුළ පරිසර කමිටුවෙන් වැඩසටහන් රැසක් 0

🕔14:04, 5.ජුනි 2018

ජගත් පරිසර දිනයට සමගාමීව කොළඹ නගර සභාව සංවිධාන කළ නීල හරිත නගරයක් ව්‍යපෘතිය කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්  අද (05) පෙරවරුවේ ආරම්භ කෙරුණා. කොළඹ විහාර මහාදේවි  උද්‍යානයේදීයී මෙය සිදු කෙරුණේ. විහාර මහාදේවි  උද්‍යානය තුළ  සිටුවා ඇති ශාක පිලිබඳ සංගනණයක්

Read Full Article
ප්ලාස්ටික් භාවිතය ගැන ජගත් සංවිධානය වාර්තාවක් නිකුත් කරයි

ප්ලාස්ටික් භාවිතය ගැන ජගත් සංවිධානය වාර්තාවක් නිකුත් කරයි 0

🕔13:08, 5.ජුනි 2018

ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් ජගත් සංවිධානය වාර්තාවක් නිකුත්කළා. රටවල් 50 ක් ප්ලාස්ටික් භාවිතය අඩු කර ඇතැයි ඉන් හෙළි වුණේ. චීනය, වියට්නාමය, අයර්ලන්තය සහ මොරොක්කෝව ඇතුලු රටවල් ඊට අයත්. ඇතැම් රටවල තහනම ක‍්‍රියාත්මක වුවත් එය සාර්ථක වී නොමැති බවයි ජගත් සංවිධානය සඳහන්

Read Full Article
සඳට සංචාරකයන් රැගෙන යාම කල් යයි

සඳට සංචාරකයන් රැගෙන යාම කල් යයි 0

🕔12:47, 5.ජුනි 2018

සඳට සංචාරකයන් රැගෙන යාමේ ”ස්පේස් එක්ස් ” ආයතන වැඩසටහන කල්දමා තිබෙනවා. මේ වසරේ එය ක‍්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර තිබුණේ. එභෙත් ලබන වසරේ මැදි භාගය තෙක් එය කල්දැමූ බවයි ඔවුන් පවසන්නේ. ඊට හේතුව මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.  කෙසේවෙතත් එය තාක්ෂණික සහ

Read Full Article
මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරෙන් 112ක් ජීවිතක්ෂයට

මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරෙන් 112ක් ජීවිතක්ෂයට 0

🕔11:04, 5.ජුනි 2018

මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරෙන් සංක‍්‍රමණිකයන් 112 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ටියුනීසියාවට ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. ඔවුන් යුරෝපය බලා යාමට උත්සාහ දරා ඇති බවයි වෙරළ ආරක්ෂකයන් සදහන් කළේ. මේ වසරේ ගතවූ කාලය තුල පමණක් සංක‍්‍රමණිකයන් තිස් දෙදහසක් යුරෝපයට ළඟාවි තිබෙනවා. එම

Read Full Article
පැසිපික් සාගරය හරහා පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ප‍්‍රංශ ජාතිකයෙක් සුදානම් වෙයි

පැසිපික් සාගරය හරහා පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ප‍්‍රංශ ජාතිකයෙක් සුදානම් වෙයි 0

🕔10:16, 5.ජුනි 2018

පැසිපික් සාගරය හරහා පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ප‍්‍රංශ ජාතිකයෙක් සුදානම් වනවා. 51 හැවිරිදි බෙන් ලෙකොන්ටේ පවසන්නේ කාලගුණ විපර්යාස පිලිබදව විශේෂ අවධානය යොමු කරන බවයි. මාස හයක කාලයක් දිනකට පැය අට බැගින් පිහිණීමයි අරමුණ. ඒ සදහා දිනපතා පැය කිහිපයක් පුහුණුවන බව

Read Full Article
කෘෂිකර්ම ඇමති වගා හානි ගැන වාර්තාවක් ඉල්ලයි

කෘෂිකර්ම ඇමති වගා හානි ගැන වාර්තාවක් ඉල්ලයි 0

🕔17:13, 4.ජුනි 2018

අයහපත් කාලගුණයෙන් සිදු වූ වගා හානි පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. අයහපත් කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක එළවළු ඇතුළු බෝග වගාවන්ට හානි සිදු වුණා. මෙම තත්ත්වය එළවළු මිල ගණන් ඉහළ

Read Full Article
ජීවිතය ජයගැනීමට ඔබ තවමත් ප‍්‍රමාද නෑ

ජීවිතය ජයගැනීමට ඔබ තවමත් ප‍්‍රමාද නෑ 0

🕔16:14, 4.ජුනි 2018

ජීවිතයේ සාර්ථක බව යනු අසාර්ථක වීම පමණක් ම නොවේ. එන් මුලිකව ම අදහස් වන්නේ ජිවිතයේ අරමුණු කරා ළගාවීම හා ජය ලැබීම යි. සාර්ථකත්වය සඳහා බලපාන ඉතා වැදගත් ම අංගය වන්නේ කාලය කළමනාකරණය කර ගනිම යි. වයස අවුරුදු 20ක වන ඔබ,

Read Full Article

Default