පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරග 03 ක් 0
රුසියාවේ පැවැත්වෙන 21 වන පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරග 03 ක් ඊයේ දිනයේ දී පැවැත්වුණා. එෆ් කාණ්ඩය යටතේ ජර්මනිය සහ ස්වීඩනය අතර පැවති තරගයෙන් ගෝල 02 ට 1 ක් ලෙස ජයග්රහණය කිරීමට ජර්මනිය සමත්වුණා. ඒ සමගින් අවසාන කණ්ඩායම් 16 අතරට