Back to homepage

Posts From ITN News Editor

6 න් ඉහල සියලුම පාසල් වලට පරිගනක ලක්ෂ 2 ක්

6 න් ඉහල සියලුම පාසල් වලට පරිගනක ලක්ෂ 2 ක් 0

🕔18:03, 24.ජුනි 2018

නවීණ තාක්ෂණයේ දියුණුවත් සමග අධ්‍යාපන ක්‍ෂේත්‍රය ද වෙනස්කම් සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් වනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය නවීන තාක්ෂණයත් සමග සම්බන්ධ කරමින් උසස්පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවයි. නවීන

Read Full Article
කිංස්වුඩ් පරදවා ශාන්ත ජෝශප් ජය ගනී

කිංස්වුඩ් පරදවා ශාන්ත ජෝශප් ජය ගනී 0

🕔16:37, 24.ජුනි 2018

මරදාන ශාන්ත ජෝශප් හා මහනුවර කිංස්වුඩ් විදුහල් අතර පැවති ජනාධිපති කුසලාන පිලිමලුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන්  මරදාන ශාන්ත ජෝශප් විදුහල ජය හිමි කර ගත්තා. ශ්‍රී ලංකා පාසැල් රග්බි පාපන්දු සංගමය සංවිධාන කළ තරගාවලිය පැවැත්වුණේ කොළඹ සුගතදාස

Read Full Article
චීනයේ දකුණු ප්‍රදේශයට දැඩි ගංවතුර

චීනයේ දකුණු ප්‍රදේශයට දැඩි ගංවතුර 0

🕔15:49, 24.ජුනි 2018

අධික වර්ෂාව හේතුවෙන් චීනයේ දකුණු ප්‍රදේශයට  දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ගුයින්සු ප්‍රාන්තයේ ගම්මාන 10 කට පමණයි. එම ගම්මානයේ නිවාස සීයකට පමණ ගංවතුරවල බලපෑම් එල්ල වී තිබෙනවා. එම නිවාසවලින් ජනතාව  ඉවත් කිරීමටයි චීන

Read Full Article
වෑන් රථයක් අඩි 300 ක ප්‍රපාතයකට පෙරලෙයි

වෑන් රථයක් අඩි 300 ක ප්‍රපාතයකට පෙරලෙයි 0

🕔15:34, 24.ජුනි 2018

කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි තුන්සියයක ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා සහ තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොළඹ, තලවාකැළේ මාර්ගයේ නාගසේන තිස්පනේ ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ රියදුරා සහ අනෙක්

Read Full Article
යෞවන ක්‍රීඩා උළෙලේ නෙට් බෝල් තරග ඇරඹෙයි

යෞවන ක්‍රීඩා උළෙලේ නෙට් බෝල් තරග ඇරඹෙයි 0

🕔15:10, 24.ජුනි 2018

තිස් වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරගයක් වන නෙට් බෝල් තරග මහරගම තරුණ සේවා ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණා. දිවයිනේ සියළු දිස්ත්‍රික් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් විසි හය බැගින් තරගාවලිය සදහා සහභාගී වී සිටිනවා. ජාතික තරුණ සේවා

Read Full Article
පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරග 03 ක්

පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරග 03 ක් 0

🕔14:52, 24.ජුනි 2018

රුසියාවේ පැවැත්වෙන 21 වන පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරග 03 ක් ඊයේ දිනයේ දී පැවැත්වුණා. එෆ් කාණ්ඩය යටතේ ජර්මනිය සහ ස්වීඩනය අතර පැවති තරගයෙන් ගෝල 02 ට 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට  ජර්මනිය සමත්වුණා. ඒ සමගින් අවසාන කණ්ඩායම් 16 අතරට

Read Full Article
මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පිරිස් ගැන විමර්ශන කළ යුතු බව ඇමති පාඨලී කියයි

මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පිරිස් ගැන විමර්ශන කළ යුතු බව ඇමති පාඨලී කියයි 0

🕔13:35, 24.ජුනි 2018

පසුගිය කාලයේ සිදු වූ බව කියන සියළු මූල්‍ය වංචාවන්ට සම්බන්ධ පිරිස් පිළිබඳ විමර්ශන සිදු කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කඩුවෙල, පහළ බෝමිරිය ශ්‍රී අභය නිකේතනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.

Read Full Article
මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම ගැන ජනතා විරෝධය

මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම ගැන ජනතා විරෝධය 0

🕔13:00, 24.ජුනි 2018

මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් එරට ජනතාව විරෝධය පල කරනවා. උතුරු සමූහාණ්ඩු ජනරජය ලෙස නම වෙනස් කිරීමටයි එරට බලධාරීන් තීරණය කලේ. ඒ සම්බන්ධයෙන් ග‍්‍රීසිය සමඟද මැසිඩෝනියා බලධාරීන් එකඟතාවයකට පැමිණීයා. එම තීරණයට විරෝධය පල කරමින් දහස් සංඛ්‍යාත ජනතාව ප‍්‍රධාන නගර

Read Full Article
ගුවන් යානයකදී පාකිස්ථාන කාන්තාවක් මිය යයි

ගුවන් යානයකදී පාකිස්ථාන කාන්තාවක් මිය යයි 0

🕔12:50, 24.ජුනි 2018

වැන්ගි සිට ශ‍්‍රී ලංකාව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මිය ගොස් තිබෙනවා. යූ එල් 306 දරන ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණෙමින් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ. මිය යෑමට හේතුව මෙතෙක් භෙළිව නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව

Read Full Article
කාන්තාවන් 5 කට ලිංගික අතවර කල 3 දෙනෙක් අත්අඩංගුවට

කාන්තාවන් 5 කට ලිංගික අතවර කල 3 දෙනෙක් අත්අඩංගුවට 0

🕔12:20, 24.ජුනි 2018

ඉන්දියාවේ වීදි නාට්‍ය කණ්ඩායමක කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුන්ති දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක දැනුවත් කිරීමේ වැඩසටහනක් අතරතුරයි අතවර කිරීම සිදු වුණේ. සැකකරුවන් එම සිදුවීම් ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර තිබෙනවා.

Read Full Article

Default