Back to homepage

Posts From ITN News Editor

ඇමෙරිකා බදු ප්‍රතිපත්තියට කැනඩාව එරෙහි වෙයි

ඇමෙරිකා බදු ප්‍රතිපත්තියට කැනඩාව එරෙහි වෙයි 0

🕔16:42, 2.ජූලි 2018

ඇමෙරිකා බදු ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාවෙන් ආනයනය කරන වානේ හා ඇලුමිනියම්වලට පැනවූ බද්දට එරෙහිව තමන් ද බද්දක් පනවන බවයි කැනඩා රජය සඳහන් කරන්නේ. ඒ අනුව ඇමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා කැනඩා ඩොලර් බිලියන

Read Full Article
රුසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉතිහාසය අලුතින් ලියයි

රුසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉතිහාසය අලුතින් ලියයි 0

🕔05:02, 2.ජූලි 2018

21 වන  පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්පාඤ්ඤය සමග පැවති තරගයෙන් ජයගනිමින් ආර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක රුසියාව සමත් වුණා. ඉතිහාසයේ පළමු වරටයි ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට රුසියාව සුදුසුකම් ලබා ගත්තේ. මෙම තරගයේ නියමිත

Read Full Article
නෙට්බෝල් ශූරතාව මියුසියස් විදුහලට

නෙට්බෝල් ශූරතාව මියුසියස් විදුහලට 0

🕔05:00, 2.ජූලි 2018

කොළඹ මියුසියස් විද්‍යාලය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පළමු වරට සංවිධානය කළ මාරි මියුසියස් රෝහිණි අලස් අභියෝග කුසලාන  නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට කොළඹ මියුසියස් විදුහල සමත් වුණා. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී වයස් කාණ්ඩ 02 ක් යටතේ මෙම තරගය සංවිධාන

Read Full Article
ජර්මනිය ගී‍්‍රසිය සමඟ නව ගිවිසුමකට එළඹෙයි

ජර්මනිය ගී‍්‍රසිය සමඟ නව ගිවිසුමකට එළඹෙයි 0

🕔16:38, 28.ජුනි 2018

ජර්මනිය ගී‍්‍රසිය සමඟ නව සංක‍්‍රමණික ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ ජර්මනිය කරා පැමිණෙන සරණාගතයන් අනෙක් යුරෝපා රටවල්  වලට යොමු කිරිම සම්බන්ධයෙන්. සංක‍්‍රමණික ගැටලුව ජර්මනියට දැඩි බලපෑමක්. ඒ හේතුවෙන් නව ගිවිසුමට එළඹි බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සඳහන් කළේ. ගිවිසුමෙන් ගී‍්‍රසිය සහ

Read Full Article
කොළඹ මුද්දර දැක්ම සහ අළෙවි සල්පිල දින 3 ක්

කොළඹ මුද්දර දැක්ම සහ අළෙවි සල්පිල දින 3 ක් 0

🕔16:13, 28.ජුනි 2018

කොළඹ මුද්දර දැක්ම සහ අළෙවි සල්පිල හෙට (29) සිට දින තුනක් තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයයි එය සංවිධානය කර තිබෙන්නේ. දිවයිනේ ප‍්‍රමුඛතම මුද්දර අළෙවිකරුවන් රැසක් අළෙවි කුටි ඉදිරිපත් කිරිමටයි නියමිතව තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකාවේ සහ ලෝකයේ පැරණි මෙන්ම දුර්ලභ

Read Full Article
නවදිල්ලි නුවර දුම්රිය සේවක වර්ජනයක්

නවදිල්ලි නුවර දුම්රිය සේවක වර්ජනයක් 0

🕔15:50, 28.ජුනි 2018

නවදිල්ලි නුවර දුම්රිය සේවකයන් වැඩවර්ජනයක් සැළසුම් කළා. අනිද්දා (30) දිනයේ දි දුම්රිය ධාවනය නතර කරන බවයි ඔවුන් ප‍්‍රකාශ කර තිබෙන්නෙ. ඒ වැටුප් වැඩි කිරීම සහ නියමිත පරිදි උසස්වීම් ලබා දෙන ලෙස සේවකයින් නව දහසක පමණ පිරිසක් වර්ජනයට එක්වනු ඇති බවයි

Read Full Article
වායු ගෝලීය කැලඹීම් සෙවීමට ඇමරිකා නෞකාවක්

වායු ගෝලීය කැලඹීම් සෙවීමට ඇමරිකා නෞකාවක් 0

🕔15:31, 28.ජුනි 2018

ශ‍්‍රී ලංකා අහසේ වායු ගෝලීය කැලඹීම් අධ්‍යනය සඳහා ඇමරිකා නෞකාවක් අද (28) දිවයිනට පැමිණෙනවා. මෝසම් වර්ෂාව හා ඒ සඳහා වලාකුළු පද්ධතිය සකස් වන ආකාරය සෙවීමත් අරමුණක්. නාරා ආයතනයේ සම්බන්ධීකරණය යටතේ ව්‍යාපෘතිය සිදු කරන බවයි ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

Read Full Article
ඊජිප්තු ආරක්ෂක අංශ සහ ත‍්‍රස්තවාදීන් අතර ගැටුම්

ඊජිප්තු ආරක්ෂක අංශ සහ ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් 0

🕔14:02, 28.ජුනි 2018

ඊජිප්තුවේ ආරක්ෂක අංශ සහ ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් හටගත්තා. එල් සෙහොග්යා ප‍්‍රදේශයේ දී ඇති වූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක් මිය ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. පොලිස් මුර පොළකට ප‍්‍රහාර එල්ල කිරිමට පැමිණි ත‍්‍රස්තවාදීන් පළවා හැරිමටයි හමුදාව මෙභෙයුම් සිදු කළේ.

Read Full Article
යේමනයේ ගැටුම් හේතුවෙන් ළමුන් 10000 ක් මිය යයි

යේමනයේ ගැටුම් හේතුවෙන් ළමුන් 10000 ක් මිය යයි 0

🕔13:15, 28.ජුනි 2018

යේමනයේ ගැටුම් හේතුවෙන් ළමුන් දස දහසක් පමණ මිය ගොස් ඇති බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා. යුද ගැටුම් හා විවිධ හිංසන ඔවුන්ට එල්ල වීමයි ඊට හේතුව. සෞදි ඒකාබද්ධ හමුදා යේමන් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙභෙයුම් ආරම්භ කර තිබෙනවා. සන්නද්ධ ක‍්‍රියාකාරකම් සඳහා ළමුන් යොදා

Read Full Article
ගුහාවක සිරවී සිටින 13දෙනා සෙවීම නතර කරයි

ගුහාවක සිරවී සිටින 13දෙනා සෙවීම නතර කරයි 0

🕔12:26, 28.ජුනි 2018

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින 13දෙනා සෙවීමේ කටයුතු නතර කළ බව නාවික හමුදා කිමිදුම්කරුවන් ප‍්‍රකාශ කළා. ඒ ගුහාව පිවිසුම් ස්ථානයේ ජල මට්ටම සිඝ‍්‍රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන්. ජලය ඉවත් කිරීමට පියවර ගත්ත ද එය සාර්ථක නොවු බවයි වාර්තා වන්නේ. තායිලන්තයේ පාපන්දු

Read Full Article

Default