Back to homepage

Posts From ITN News Editor

19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 07 ක තියුණු ජයක්

19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 07 ක තියුණු ජයක් 0

🕔14:49, 6.අගෝ. 2018

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම  සමග පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 07 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. කොළඹ එස්.එස්.ඊ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ කාසිය දිනා

Read Full Article
ප‍්‍රධාන පක්ෂ දෙකේ අවුල නිසා රට දෙපැත්තට වෙන හැටි

ප‍්‍රධාන පක්ෂ දෙකේ අවුල නිසා රට දෙපැත්තට වෙන හැටි 0

🕔12:49, 6.අගෝ. 2018

දේශපාලන වශයෙන් බෙදීම් ඇතිකර ගන්නවා වෙනුවට රට සංවර්ධනය කිරීමට සියලු දෙනා එකමුතුකර ගැනීම රජයේ අරමුණ බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගි වුණා.   අනුරාධපුර, රාජාංගනය, යාය 12

Read Full Article
96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ජාතික වාර්තා 04 ක්

96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ජාතික වාර්තා 04 ක් 0

🕔12:08, 6.අගෝ. 2018

96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ජාතික වාර්තා 04 ක් සමගින් නව තරගාවලි වාර්තා  11 ක්  පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. දින තුනක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්සිය පනස් දෙදෙනෙකු එක්ව සිටියා. ඔවුන්

Read Full Article
ජාතිවාදයට හෝ අන්තවාදයට ඉඩක් නැති බව පොලිස්පති කියයි

ජාතිවාදයට හෝ අන්තවාදයට ඉඩක් නැති බව පොලිස්පති කියයි 0

🕔11:54, 6.අගෝ. 2018

නීති විරෝධී ලෙස ජාතිවාදයට හෝ අන්තවාදයට ක්‍රියාත්මක වීමට පොලීසිය ඉඩ නොතබන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. මහජන මිත්‍රශීලී සහ සුබවාදී පොලිස් සේවාවක් පවත්වාගෙන යාම සදහා පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් කැපවිය යුතු බවද ඒ මහතා අවධාරණය කළා. ශ්‍රී ලංකා පොලීසියේ විශ්‍රාමික

Read Full Article
වැඩ බලන පුහුණුකරු පරාජයට හේතු කියයි

වැඩ බලන පුහුණුකරු පරාජයට හේතු කියයි 0

🕔11:39, 6.අගෝ. 2018

සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජයවීමට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදුවූ වැරදි රැසක එකතුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ප්‍රධාන පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ප්‍රධාන පුහුණුකරු තිලාන් සමරවීර,      

Read Full Article
කරන්න දෙයක් නැති කමට ඒකාබද්ධ විපක්ෂය කරන දේ

කරන්න දෙයක් නැති කමට ඒකාබද්ධ විපක්ෂය කරන දේ 0

🕔12:42, 2.අගෝ. 2018

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධාන කරන්නේ ඔවුන්ට කරන්නට දෙයක් නොමැති නිසා බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. ඒකාබද්ධ විපක්ෂය අද දින සංවිධාන කර ඇති විරෝධතාවක් පිළිබද මාධ්‍යවේදින්

Read Full Article
ශ්‍රී ලංකා ව්‍යසායකත්ව ණය යෝජනා ක්‍රමය සාර්ථකව

ශ්‍රී ලංකා ව්‍යසායකත්ව ණය යෝජනා ක්‍රමය සාර්ථකව 0

🕔12:29, 2.අගෝ. 2018

ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යසායකත්ව ණය යෝජනා ක්‍රමය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඌවපරණගම ප්‍රදේශයේ ව්‍යසායකයින්ට ණය ලබාදීම ඌවපරණගම මහජන බැංකුවේ දී සිදු කෙරුණා. ඒ පළාත් අමාත්‍ය උපාලි සමරවීර

Read Full Article
ප‍්‍රදේශ කිහිපයක අනතුරුවලින් 5 දෙනෙක් මිය යයි

ප‍්‍රදේශ කිහිපයක අනතුරුවලින් 5 දෙනෙක් මිය යයි 0

🕔12:03, 2.අගෝ. 2018

ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.ඇඹිලිපිටිය , කිළිනොච්චිය, තංගල්ල හා ජා ඇල යන ප්‍රදේශවල සිදුවූ අනතුරුවලිනුයි මෙලෙස පුද්ගලයන් මියගොස් ඇත්තේ. ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ කුට්ටිගල ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන්කළ හැටපස් හැවිරිදි කාන්තාවක් යතුරුපැදියක ගැටීමෙන් මිය ගියා. කිළිනොච්චිය,පරන්තන්

Read Full Article
සිංගප්පූරු ගිවිසුමෙන් අපේ රැකියා නැතිවෙයිද ?

සිංගප්පූරු ගිවිසුමෙන් අපේ රැකියා නැතිවෙයිද ? 0

🕔11:30, 2.අගෝ. 2018

ශ්‍රී ලංකා, සිංගප්පූරු නිදහස් වෙළෙද ගිවිසුමට එරෙහිව නගන චෝදනා පදනම් විරහිත බව අමාත්‍ය කබීර් හෂීම් මහතා  පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ එන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන කෑගල්ල මහජන බැංකුවේ දී ක්‍රියාත්මක කරමින්. අමාත්‍ය කබීර් හෂීම්,    

Read Full Article
ඉන්දියාව සහ නේපාලය අතර දේශසීමා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක්

ඉන්දියාව සහ නේපාලය අතර දේශසීමා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් 0

🕔11:03, 2.අගෝ. 2018

ඉන්දියාව සහ නේපාලය අතර දේශසීමා ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ වුණා. කිලෝමීටර 500ක් දුරට අලුත්වැඩියා කටයුතු සිදු කිරීමයි අරමුණ. ඇතැම් ස්ථානවල ඉදිකර තිබූ මධ්‍යස්ථානවලට හානි සිදුව තිබෙනවා. දේශගුණ විපර්යාස සහ ස්වාභාවික ආපදා හටගැනීමයි ඊට හේතුව. දෙරටේ ත‍්‍රිවිද හමුදාව සහ පොලීසිය ඊට යොදවන

Read Full Article

Default