Back to homepage

Posts From ITN News Editor

ලුවිස් කුමරුගේ බෞතිස්ම මංගල්‍යය ජේම්ස් රාජකීය මන්දිරයේදී

ලුවිස් කුමරුගේ බෞතිස්ම මංගල්‍යය ජේම්ස් රාජකීය මන්දිරයේදී 0

🕔13:40, 9.ජූලි 2018

බි‍්‍රතාන්‍යයේ ලුවිස් කුමරුගේ බෞතිස්ම මංගල්‍යය සෙන්ට් ජේම්ස් රාජකීය මන්දිරයේදී පැවැත්වෙනවා. කුමරුගේ වයස සති 11ක්. විලියම් කේට් යුවළ සහ ඔවුන්ගේ ළමයින් තුන් දෙනා එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read Full Article
විගණන පනත ගැන හඳුන්නෙත්ති කථා කරයි

විගණන පනත ගැන හඳුන්නෙත්ති කථා කරයි 0

🕔18:18, 8.ජූලි 2018

පසුගියදා සම්මත වූ ජාතික විගණන පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (8) පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා. පා.ම. සුනිල් හඳුන්නෙත්ති,  

Read Full Article
පාපන්දු තරගාවලියේ කණ්ඩායම් ශූරතාව සහිරා විද්‍යාලයට

පාපන්දු තරගාවලියේ කණ්ඩායම් ශූරතාව සහිරා විද්‍යාලයට 0

🕔16:26, 8.ජූලි 2018

ගම්පොල කලාප පාසල් පාපන්දු තරගාවලියේ කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ගම්පොල සහිරා විද්‍යාලයීය කණ්ඩායම සමත් වුණා. දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ එම විද්‍යාලයේ එම් හාෆීස් ක්‍රීඩකයායි.ගම්පොල පාපන්දු ඇකඩමියට වසරක් පිරීම නිමිත්තෙන් පාපන්දු තරගාවලිය සංවිධාන  කෙරුණා. දින 2ක් පුරා ගම්පොල වීදුලවත්ත

Read Full Article
බොක්සිං අවසන් තරග රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී

බොක්සිං අවසන් තරග රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී 0

🕔15:36, 8.ජූලි 2018

අන්තර් මධ්‍යම ආධුනික බොක්සිං තරගාවලියේ අවසන් තරග කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාතික බොක්සිං සංගමයයි තරගාවලිය සංවිධාන කළේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 146 දෙනෙකු ඒ සඳහා සහභාගි වුණා. ඒ බරපංති 10 ක් යටතේයි. පේරාදෙණිය බොක්සිං ක්‍රීඩා සමාජයේ ටී ජී එච්

Read Full Article
සිරියා සංක‍්‍රමණිකයන් ගැන ජෝර්දානයේ අවධානය

සිරියා සංක‍්‍රමණිකයන් ගැන ජෝර්දානයේ අවධානය 0

🕔14:02, 8.ජූලි 2018

සිරියා සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජෝර්දාන රජය ප‍්‍රකාශ කළා. ජෝර්දාන දේශසීමාවේ හැට දහසකට ආසන්න සිරියා සංක‍්‍රමණිකයන් පිරිසක් රැදී සිටිනවා. තවත් පිරිසක් ඉරාක දේශසීමාව ආසන්නයේ රැදී සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. සාකච්ඡා කර ඉදිරියේදී සිරියා සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව

Read Full Article
කොළඹ දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරග බොරැල්ලේදී

කොළඹ දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරග බොරැල්ලේදී 0

🕔13:58, 8.ජූලි 2018

කොළඹ දිස්ත්‍රික් පාසල් වොලිබෝල් තරග බොරැල්ල සීවලී මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 18 වන වරටයි මෙය සංවිධාන කෙරෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය,  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා පාසල් වොලිබෝල් සංගමය එක්ව තරගාවලිය සංවිධාන කරනවා. බාලක බාලිකා වයස් කාණ්ඩ 5 ක් යටතේ තරග පැවැත්වෙනවා. පාසල්

Read Full Article
සැන්ෆර්මින් සැණකෙළියේදී 4 දෙනෙකුට බරපතල තුවාල

සැන්ෆර්මින් සැණකෙළියේදී 4 දෙනෙකුට බරපතල තුවාල 0

🕔13:17, 8.ජූලි 2018

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ප‍්‍රසිද්ධ සැන්ෆර්මින් තරග සැණකෙළියේදී පුද්ගලයන් 4 දෙනෙකුට බරපතල තුවාල සිදු වුණා. ගවයන් යොදාගනිමින් සිදුකරන මෙස සැණකෙළියේදී ගවයන්ගේ පහරදීමෙන් එම පුද්ගලයන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසර කිහිපය තුළ ගවයන්ගේ පහරදීමෙන් මරණ 16 ක් වාර්තා වුණා.

Read Full Article
කැලිෆෝනියාවේ ලැව්ගිනි හේතුවෙන් නිවාස 20 ක් විනාශයි

කැලිෆෝනියාවේ ලැව්ගිනි හේතුවෙන් නිවාස 20 ක් විනාශයි 0

🕔13:06, 8.ජූලි 2018

කැලිෆෝනියාවේ කදුකර ප‍්‍රදේශවල හටගත් ලැව්ගිනි හේතුවෙන් නිවාස විස්සක් විනාශ වී තිබෙනවා. පුද්ගලයන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථානවල රදවා ඇති බවයි කැලිෆෝනියා බලධාරීන් ප‍්‍රකාශ කළේ. ගින්න මැඩපැවැත්විම සදහා ගිනිනිවන භටයන් සහ ආරක්ෂක අංශ නිලධාරින් යොදවා තිබෙනවා. එභෙත් පවතින සුලං තත්වය ඊට බාධාවක්

Read Full Article
සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි 0

🕔12:52, 8.ජූලි 2018

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ  ප්‍රධානී ලෙස කටයුතු කළ සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වුණා. සරත් ධර්මසිරි මහතා මිය යන විට පනස් හය වන වියේ පසුවුණා. දෙස් විදෙස් රාජ්‍ය නායකයන් සහභාගී වූ ජාතික මෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය උත්සව රැසක නිල ඡායාරූප ශිල්පියෙකු

Read Full Article
ක්‍රොඒෂියාව රුසියාවේ සිහිනය බොඳ කරයි

ක්‍රොඒෂියාව රුසියාවේ සිහිනය බොඳ කරයි 0

🕔12:39, 8.ජූලි 2018

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ඊයේ (7) පැවති තරගයකින් සත්කාරක රුසියාව පරදවා ජය ලැබීමට ක්‍රොයේෂියා කණ්ඩායම සමත් වුණා. ඒ ගෝල හතරට තුනක් ලෙසයි. මෙම තරගයේ සම්පූර්ණ කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝල දෙක බැගින් ලබා සිටියා.

Read Full Article

Default