Back to homepage

Posts From ITN News Editor

චීනයේ වැලි කුණාටුවකින් ජන ජීවිතයට බාධා

චීනයේ වැලි කුණාටුවකින් ජන ජීවිතයට බාධා 0

🕔16:21, 26.ජූලි 2018

චීනයේ වයඹ දිග ප්‍රදේශයේ හමාගිය වැලි කුණාටුවකින් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. වැලි කුණාටු ඇතිවීමත් සමග අහස කහ පැහැයක් ගත් බවයි එම ප්‍රදේශයේ ජනතාව සදහන් කරන්නේ. ඉතා කෙටි කලක් තුළ ප්‍රදේශය වැලි සහ දූවිලිවලින් වැසී ගොස් තිබෙනවා. කුණාටුව ඇති වූ අවස්ථාවේදී මීටර්

Read Full Article
එළඹෙන ක‍්‍රිකට් තරගාවලිය ඉතා වැදගත් බව කෞෂාල් කියයි

එළඹෙන ක‍්‍රිකට් තරගාවලිය ඉතා වැදගත් බව කෞෂාල් කියයි 0

🕔15:34, 26.ජූලි 2018

සංචාරක දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මෙරට නැගී එන කණ්ඩායමේ නායක කෞෂාල් සිල්වා පවසනවා. දෙරට අතර නිල නෙවන සිව්දින තරග දෙකක් හා එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි. මෙරට කණ්ඩායමේ ප්‍රධාන

Read Full Article
විදෙස් ගත ශ්‍රමිකයන් 600 කට වැඩි පිරිසක් වසරකට මිය යන බව හෙලි වෙයි

විදෙස් ගත ශ්‍රමිකයන් 600 කට වැඩි පිරිසක් වසරකට මිය යන බව හෙලි වෙයි 0

🕔13:13, 26.ජූලි 2018

විදෙස් ගතව සිටින මෙරට ශ්‍රමිකයන්ගෙන්  හයසිය දෙනෙකුට වැඩි පිරිසක් වසරකට මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පොළොන්නරුව ප්‍රදේශයේ පැවති හමුවකදීයි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා  මේ බව සදහන් කළේ.

Read Full Article
හිටපු  බුද්ධි අංශ සෙබලුන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

හිටපු  බුද්ධි අංශ සෙබලුන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ 0

🕔12:28, 26.ජූලි 2018

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාවික හමුදා හිටපු  බුද්ධි අංශ සෙබලුන් දෙදෙනා වන කස්තුරිගේ ගාමිණි සහ තුෂාර මෙන්ඩිස් යන අය මේ මස 31වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න

Read Full Article
කල්පිටිය ජනතාවගේ අතමිට සරු කරන බීට්

කල්පිටිය ජනතාවගේ අතමිට සරු කරන බීට් 0

🕔12:01, 26.ජූලි 2018

කල්පිටිය අර්ධද්වීපය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ධීවර කර්මාන්තයටයි. එහෙත් ඊට වෙනස් කර්මාන්තයකින් අතමිට සරු කර ගැනීමට එම ජනතාවට හැකිව තිබෙනවා. කල්පිටිය අර්ධද්වීපයේ විශාල පිරිසක් රතු අල හෙවත් බීට්රූට් වගාවේ නිරත වනවා. නොරොච්චෝලේ ආලක්කුඩාව, පාලකුඩා, මාම්පූරිය, ඒත්තාලේ ඇතුළු ගම්මාන රැසක අක්කර දහස් ගණනක

Read Full Article
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් ගිලන් රථ 2 ක්

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් ගිලන් රථ 2 ක් 0

🕔18:05, 25.ජූලි 2018

දිවයිනේ දුෂ්කර පළාත්වල රෝහල් සඳහා ලබාදීම පිණිස ගිලන් රථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට භාර දීම අද සිදු කෙරුණා. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම හා ගිෆු නාකා සෙන්දෝ රොටරි ආයතනය එක්වයි ගිලන් රථ ප්‍රදානය සිදු කළේ. ඒ ජනාධිපති නිල නිවසේදී.

Read Full Article
මල්වතුඔය ගංවතුර පාලන ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව

මල්වතුඔය ගංවතුර පාලන ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව 0

🕔17:55, 25.ජූලි 2018

අනුරාධපුර නගරය හා අවට ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා මල්වතුඔය ගංවතුර පාලන ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 7 වනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මල්වතුඔය ගංවතුර පාලන ව්‍යාපෘතිය තුළින් මල්වතුඔය දෙපස සුද්ධ පවිත්‍ර කිරීම

Read Full Article
අවාසනාවන්ත මවකට උපන් වාසනාවන්ත දරුවෙක්

අවාසනාවන්ත මවකට උපන් වාසනාවන්ත දරුවෙක් 0

🕔17:47, 25.ජූලි 2018

දස මසක් කුස දරා මව්වරුන් දරුවන් මෙලොවට බිහිකර ඔවුන් රැකබලා ගන්නේ සිය පණටත් වඩා ආදරය කරමින්. ඒ උතුම් මව්වරුන් අතුරින් දරුවන් මහමග දමා යන මව් පදවියට සුදුසු නැති කාන්තාවන් පිළිබඳව ද ඉඳහිට වාර්තා වනවා. අවාසනාවන්ත මවකට උපන් වාසනාවන්ත දරුවෙකු පිළිබඳ

Read Full Article
ලාඕසයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන

ලාඕසයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන 0

🕔17:00, 25.ජූලි 2018

ලාඕසයේ විදුලි බලාගාර ජලාශයක බැම්මක් කැඩීයාමත් සමග ඇති වූ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීම සදහා වැඩපිළිවෙළක් එරට රජය අරඹා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම බැම්ම කැඩීයාමත් සමග ඇතිවූ ගංවතුරෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය බව ලාඕසයේ රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළා. සිද්ධියෙන්

Read Full Article
බලාපොරොත්තු කඩ වූ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම

බලාපොරොත්තු කඩ වූ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම 0

🕔15:48, 25.ජූලි 2018

තිඹිරිගස්යාය බී ආර් සී ක්‍රීඩාංගණයේ පැවති දෘශ්‍යාබාධිත වූවන්ගේ ක්‍රිකට් තරගයේ ජය ඉන්දීය කණ්ඩායම හිමිකර ගත්තා. ක්‍රිකට් තරගයේ අවසන් තරගයේදි ශ්‍රි ලංකාව පන්දුවාර විස්සක් අවසානයේ ලකුණු 189 ක් ලබා ගත්තා. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16 කදී ලකුණු 190 ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා.

Read Full Article

Default