Back to homepage

Posts From ITN News Editor

ඉදිරි කාලපරිච්ඡේදය තුළ උපරිම ජනතා සේවයක් ඉටුකරනවා

ඉදිරි කාලපරිච්ඡේදය තුළ උපරිම ජනතා සේවයක් ඉටුකරනවා 0

🕔14:02, 23.දෙසැ. 2018

වත්මන් ආණ්ඩුවේ ඉදිරි කාලපරිච්ඡේදය තුළදි උපරිම ජනතා සේවයක් ඉටුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. මිගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්විමකට එක්වෙමිනුයි ඒමහතා මේ බව කියා සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා,

Read Full Article
දේශපාලන අර්බුදය නොවන්නට රටේ ආර්ථිකය මිට වඩා ශක්තිමත්

දේශපාලන අර්බුදය නොවන්නට රටේ ආර්ථිකය මිට වඩා ශක්තිමත් 0

🕔13:47, 23.දෙසැ. 2018

ඔක්තෝමබර් විසිහය වෙනිදා ආරම්භ වුණු දේශපාලන අර්බුදය නොවන්නට රටේ ආර්ථිකය මිට වඩා ශක්තිමත් කිරිමට හැකියාව තිබු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. වරාය හා නාවික කටයුතු / දක්ෂිණ සංව්ර්ධන අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබු  ඒ මහතා පිලිගැනිම සදහා මාතර දිස්ත්‍රික් ජනතාව

Read Full Article
පිරිවෙන්හි ස්වාමින්වහන්සේලාට භාෂා ප්‍රගුණ කිරිමේ අවස්ථාව උදා කළ යුතුයි

පිරිවෙන්හි ස්වාමින්වහන්සේලාට භාෂා ප්‍රගුණ කිරිමේ අවස්ථාව උදා කළ යුතුයි 0

🕔13:29, 23.දෙසැ. 2018

පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමින්වහන්සේ සදහා විවිධ භාෂා ප්‍රගුණ කිරිමේ අවස්ථාව ද උදා කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මිද්දෙනිය පුරාණ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මිද්දෙනිය පුරාණ මහා විහාරාධිපති පූජ්‍ය කින්චි ගුණේ

Read Full Article
නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරිම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියයි

නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරිම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියයි 0

🕔13:03, 23.දෙසැ. 2018

2019 වසරේදී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරිම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කළුතර දිස්ත්‍රික් පුස්තකාල සදහා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ පොත් කට්ටල බෙදා දිමේ උත්සවයකට

Read Full Article
උතුරේ ගංවතුරෙන් පිඩාවට පත්වුවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

උතුරේ ගංවතුරෙන් පිඩාවට පත්වුවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස් 0

🕔12:32, 23.දෙසැ. 2018

අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත් සියලු දෙනාට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබෙනවා. අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව් හා කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්වල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ

Read Full Article
ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයට නව මුහුණුවරක් දෙන බව ජනපති පවසයි

ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයට නව මුහුණුවරක් දෙන බව ජනපති පවසයි 0

🕔18:40, 20.දෙසැ. 2018

ජනතාව දුගී බවින් නිදහස්කර ගැනීමේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන වසරේ දී නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරුමැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියාසිටියා. උත්සවය පැවැත්වුණේ අනුරාධපුරයේදීයි. ග්‍රාමසේවා වසම් දහසක ජීවනෝපාය

Read Full Article
අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි

අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි 0

🕔16:15, 20.දෙසැ. 2018

රට තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. එබැවින් අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කළුතර පැවති උත්සවයකින් අනතුරුවයි විදුර වික්‍රමනායක මහතා මෙම අදහස් පළකළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක,  

Read Full Article
මහින්ද තාමත් නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක්

මහින්ද තාමත් නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් 0

🕔17:40, 19.දෙසැ. 2018

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ඉදිරියේදී විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.      

Read Full Article
මාතර තලල්ල වෙරළට දැවැන්ත තල්මසෙක් ගොඩ ගසයි

මාතර තලල්ල වෙරළට දැවැන්ත තල්මසෙක් ගොඩ ගසයි 0

🕔16:17, 19.දෙසැ. 2018

මාතර තලල්ල මුහුදු වෙරළට අඩි 30 ක පමණ දිගින් යුත් දැවැන්ත  තල්මසෙකු ගොඩ ගසා තිබෙනවා. මිය ගිය තල්මසාගේ සිරුර  එම වෙරළේදීම වළදැමීමට දෙවිනුවර ප්‍රාදේශීය සභාව කටයුතු කළා. දකුණු මුහුදු තීරයේ මේ ආකාරයෙන් තල්මසුන් මිය යාම නිරන්තරයෙන් වාර්තා වනවා. නැව් ගමන්

Read Full Article
මහින්ද රාජපක්ෂ මහතා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

මහින්ද රාජපක්ෂ මහතා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී 0

🕔16:15, 19.දෙසැ. 2018

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගත්තා. මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි ඒ මහතා ජයශ්‍රී

Read Full Article

Default