Back to homepage

Posts From ITN News Editor

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට පේතායි සුළි කුණාටුව හේතුවෙන් අනතුරු ඇගවීම්

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට පේතායි සුළි කුණාටුව හේතුවෙන් අනතුරු ඇගවීම් 0

🕔12:30, 17.දෙසැ. 2018

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට පේතායි සුළි කුණාටුව හේතුවෙන් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් සුළිකුණාටුව හමා යා හැකි බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ.  ආන්ද්‍රා ප්‍රදේශ්හි දිස්ත්‍රික්ක නවයකට මේ වන විට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. සංචාරයකයින්

Read Full Article
සාමය සහ සංහිදියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව වැදගත් වන බව ජනපති පවසයි

සාමය සහ සංහිදියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව වැදගත් වන බව ජනපති පවසයි 0

🕔12:18, 17.දෙසැ. 2018

සාමය සහ සංහිදියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.  රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. මන්නාරම නගර සභා ක්‍රීඩාංගනයේදී ඊයේ පස්වරුවේ රාජ්‍ය නත්තල් උත්සවය පැවැත්වුණා. ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීමේ සහ

Read Full Article
මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී පාක්ෂිකයන් මුණගැසෙයි

මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී පාක්ෂිකයන් මුණගැසෙයි 0

🕔12:15, 17.දෙසැ. 2018

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ඊයේ තංගල්ල කාල්ටන් නිවසේදී සිය පාක්ෂිකයන් මුණගැසුනා.  එම අවස්ථාවට ප්‍රදේශාවාසීන් හා ආධාරකරුවන්  ද එක්ව සිටියා.    

Read Full Article
ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ඒමට එජාපයේ සූදානමක් නැහැ

ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ඒමට එජාපයේ සූදානමක් නැහැ 0

🕔10:28, 17.දෙසැ. 2018

ජනාධිපතිතුමාට එරෙහි කිසිදු දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය අදහසක් පල නොකළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා  අග්‍රාමාත්‍ය ධූරයේ  දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සමග පැවැති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව

Read Full Article
5 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල නිකුත් කෙරේ

5 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල නිකුත් කෙරේ 0

🕔10:23, 17.දෙසැ. 2018

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඑල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත්වූ අභියාචනා ප‍්‍රතිඑල අද නිකුත් කරනවා. ප‍්‍රතිඑල ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට භාරදි ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් ප‍්‍රතිඑල ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා. ප‍්‍රතිඑල

Read Full Article
අගමැති ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද

අගමැති ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද 0

🕔10:17, 17.දෙසැ. 2018

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු මන්ති‍්‍ර කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද සිදුවනවා. ඒ සදහා අවශ්‍ය උපදෙස් ලැබී ඇති බවයි වේත‍්‍රධාරී දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. පාර්ලිමේන්තුව භෙට පස්වරු 1.00ට රැස්වනවා. මේ අතර පක්ෂ නායක රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේදි පැවැත්වීමට නියමිත බවද

Read Full Article
උතුරු කොරියාවෙන් ඇමරිකාවට චෝදනා

උතුරු කොරියාවෙන් ඇමරිකාවට චෝදනා 0

🕔10:15, 17.දෙසැ. 2018

ඇමරිකා සම්බාධක හෙලා දකින බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා. සම්බාධක වලින් සිදුවන්නේ කොරියා අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික අවි ඉවත් කිරිමේ වැඩපිළිවෙල මුළුමනින්ම අවහිර වීම බවයි උතුරු කොරියා නායක කිම් ජෝන් උන් පෙන්වා දෙන්නේ. කොරියා නායකයාගේ ප‍්‍රධාන නිලධාරින් තුන් දෙනෙකුට සම්බාධක පැනවීමට

Read Full Article
දිවයින පුරා වැසි රහිත ශීත කාලගුණයක්

දිවයින පුරා වැසි රහිත ශීත කාලගුණයක් 0

🕔10:11, 17.දෙසැ. 2018

අද දිනයේ දිවයින පුරා වැසි රහිත තරමක ශීත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මිලින්ද මිල්ලන්ගොඩ – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,          

Read Full Article
නවසීලන්ත පිතිකරුවන් හමුවේ ශ්‍රී‍්‍ර ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුතාවක

නවසීලන්ත පිතිකරුවන් හමුවේ ශ්‍රී‍්‍ර ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුතාවක 0

🕔09:54, 17.දෙසැ. 2018

නවසීලන්ත පිතිකරුවන් හමුවේ ශ්‍රී‍්‍ර ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ඒ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදි. පළමු ඉනිම කි‍්‍රඩා කරන නවසිලන්තය මේ වන විට ලකුණු 400 සීමාව ඉක්මවා තිබෙනවා. බිඳවැටී ඇති කඩුලු සංඛ්‍යාව පහක්. විශිෂ්ට පිතිහරඹයක නිරත

Read Full Article
ජපානයේ ආපනශාලාවක පිපිරීමකින් හතලිස් දෙදෙනෙකු තුවාල ලබයි

ජපානයේ ආපනශාලාවක පිපිරීමකින් හතලිස් දෙදෙනෙකු තුවාල ලබයි 0

🕔09:48, 17.දෙසැ. 2018

ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ ආපනශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තාවන්නේ. පිපිරීම හේතුවෙන් අසල තිබූ ගොඩනැගිලි කිහිපයකට ද  දැඩි  හානි සිදු වී තිබෙනවා. පොලීසිය හා ගිනිනිවන හමුදාව එක්ව

Read Full Article

Default