Back to homepage

Posts From ITN News Editor

මැලේරියා ප්‍රතිජීව ඖෂධයකට ඇමෙරිකා රජයේ අනුමැතිය

මැලේරියා ප්‍රතිජීව ඖෂධයකට ඇමෙරිකා රජයේ අනුමැතිය 0

🕔13:19, 23.ජූලි 2018

වසර හැටකට පසු මැලේරියාව සදහා ලබා දෙන ප්‍රතිජීව ඖෂධයකට ඇමෙරිකා රජය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ඖෂධය විශේෂයෙන්ම සකස් කර ඇත්තේ පුනරාවර්තී මැලේරියාව සුව කිරීම සදහායි. මෙම රෝගයේ ප්‍රධානතම අභියෝගය වන්නේ අදාළ රෝගකාරක පරපෝෂිතයාට රෝගය නොමැති අවස්ථාවේදී විනාශ වීමෙන් තොරව

Read Full Article
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අද

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අද 0

🕔13:09, 23.ජූලි 2018

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක දකුණු අප්‍රිකාව දිවා ආහාරය සදහා තරගය නතරකරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටිනවා. කොළඹ එස් එස් සී  ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා

Read Full Article
නියඟයෙන් බිහාර් ප‍්‍රාන්තයට දැඩි හානි

නියඟයෙන් බිහාර් ප‍්‍රාන්තයට දැඩි හානි 0

🕔12:42, 23.ජූලි 2018

නියඟයෙන් බිහාර් ප‍්‍රාන්තයට දැඩි හානි සිදුවුණා. දිස්ත‍්‍රික් 38න් 35කටම ඉන් බලපෑම් එල්ලවි ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. පානීය ජල සැපයුම ද අඩාල වී තිබෙනවා. වගා හානි හේතුවෙන් ගොවීන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි ප‍්‍රාන්ත රජය ප‍්‍රකාශ කළේ.

Read Full Article
ස්වීඩනයේ ලැව් ගිනි පාලනයට පියවර ගැනේ

ස්වීඩනයේ ලැව් ගිනි පාලනයට පියවර ගැනේ 0

🕔12:39, 23.ජූලි 2018

ස්වීඩනයේ ලැව් ගිනි පාලනයට පියවර ගෙන තිබෙනවා. උතුරු දකුණු ප‍්‍රදේශවල ලැව් ගිනි 53ක් පමණ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒවා මැඩ පැවැත්වීමට ජර්මනිය ඉතාලිය පෝලන්තය සහ ප‍්‍රංශයේ සහාය හිමිවු බව ස්වීඩන ආපදා අංශ සඳහන් කළා. දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත්

Read Full Article
ටොරෙන්ටෝ නගරයේ වෙඩි තැබිමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට

ටොරෙන්ටෝ නගරයේ වෙඩි තැබිමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට 0

🕔12:29, 23.ජූලි 2018

කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතර කුඩා දරුවෙක් ද සිටින බවයි වාර්තා වන්නේ. නාදුනන පුද්ගලයෙක් වෙඩි තැබීම සිදුකර තිබෙනවා. පසුව පොලිසිය එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරයකින් ඔහු ද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read Full Article
මිසෝරි වැවේ බෝට්ටු අනතුරින් මිය ගිය 17 දෙනා වෙනුවෙන් අනුස්මරණ උත්සවයක්

මිසෝරි වැවේ බෝට්ටු අනතුරින් මිය ගිය 17 දෙනා වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් 0

🕔12:16, 23.ජූලි 2018

ඇමරිකාවේ මිසෝරි වැවේ බෝට්ටු අනතුරින් මිය ගිය 17 දෙනා වෙනුවෙන් විශේෂ අනුස්මරණ වැඩසටහනක් පැවැත්වුණා. දහස් ගණනක් බ‍්‍රැන්සන් හි දේවස්ථානයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අමතරව සංචාරකයන් ද විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා.බෝට්ටු අනතුරින් මිය ගිය

Read Full Article
ඇසල පොහොයට හඳ බලන්න

ඇසල පොහොයට හඳ බලන්න 0

🕔11:55, 23.ජූලි 2018

එළඹෙන ඇසළ පුන් පොහෝ දිනයේ දී පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් නැරඹීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවාසීන්ට උදාවන බව ආතර් සී ක්ලාක් ආයතනය ප‍්‍රකාශ කළා. පොහෝ දින 10.45ට ආරම්භ වන එය පසුදින අළුයම පහට පමණ අවසන් වීමටයි නියමිත. මේ වසරේ දෙවන පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය

Read Full Article
සන්ටින් 17කට මරු කැඳවයි

සන්ටින් 17කට මරු කැඳවයි 0

🕔18:01, 22.ජූලි 2018

වියට්නාමයට බලපා ඇති සන් ටින්ග් සුළිකුණාටුවෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 17ක් බවයි එරට වාර්තා සදහන් කරන්නේ. සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්. වියට්නාමයේ උතුරු මුහුදුබඩ ප්‍රදේශයට සුළි

Read Full Article
ශ‍්‍රී ලංකාව තවත් ටෙස්ට් ජයක් අභියස

ශ‍්‍රී ලංකාව තවත් ටෙස්ට් ජයක් අභියස 0

🕔17:53, 22.ජූලි 2018

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශක්තිමත් අඩියක ශ්‍රී ලංකාව පසුවනවා. සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයේ තුන්වන දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු

Read Full Article
කිලවායා ගිනි කන්ද තවත් වසර ගණනාවක් සක්‍රිය බව හෙලි වෙයි

කිලවායා ගිනි කන්ද තවත් වසර ගණනාවක් සක්‍රිය බව හෙලි වෙයි 0

🕔14:01, 22.ජූලි 2018

හවායි හි කිලවායා ගිනි කන්ද විටින් විට සක්‍රිය වීම තවත් වසර ගණනාවක් පැවතිය හැකි බවට භූ විද්‍යා විද්‍යාඥයින් පවසනවා. මෙම මාසය තුළ තෙවරක් ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා. ඉන් නිකුත්වන ලාවා මුහුදට එක්වීම ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා

Read Full Article

Default