Back to homepage

Posts From ITN News Editor

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට කොරෝනා හරස් වෙයි

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට කොරෝනා හරස් වෙයි 0

🕔16:36, 12.මාර්තු 2020

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. ඩිමොක්‍රොටික් පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සඳහා තරග වැදී සිටින ප්‍රධාන තරගකරුවන් දෙදෙනාවන ජෝ බයිඩ්න් සහ බර්නි සැන්ඩර්ස් ප්‍රචාරක රැළි කිහිපයක්ම අවලංගු කර තිබෙනවා. මහජන සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම

Read Full Article
ට්විටර් කාර්ය මණ්ඩලයට නිවසේ සිට රැකියා කරන්නැයි  ට්විටර් සමාජ ජාලය දැනුම් දෙයි

ට්විටර් කාර්ය මණ්ඩලයට නිවසේ සිට රැකියා කරන්නැයි ට්විටර් සමාජ ජාලය දැනුම් දෙයි 0

🕔15:41, 12.මාර්තු 2020

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ට්විටර් සමාජ ජාලය ලොව පුරා සිටින තම කාර්ය මණ්ඩලයට හා නියෝජිතයන්ට නිවෙස්වලට වී රැකියා කටයුතු සිදු කරන ලෙස ඉල්ලා තිබෙනවා. ප්‍රථමයෙන්ම කොරෝනා වෛරසය හමු වූ චීනයේ සිටින ට්විටර් කාර්ය මණ්ඩලයට නිවෙස්වලට වී රැකියා කටයුතු සිදු

Read Full Article
වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා නව බෝට්ටු සේවාව ඇරඹෙයි

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා නව බෝට්ටු සේවාව ඇරඹෙයි 0

🕔16:37, 11.මාර්තු 2020

වැල්ලවත්ත  සිට බත්තරමුල්ල දක්වා ජලමාර්ග ඔස්සේ ප්‍රවාහන පහසුකම් සපයන බෝට්ටු සේවාව අද ආරම්භ කෙරුණා.එහි සමාරම්භක උත්සවය  පැවැත්වුණේ වැල්ලවත්ත තොටුපල අසලදීයී. බෝට්ටු සේවාවේ නැවතුම් ලෙස වැල්ලවත්ත නාවල විවෘත විශ්වවිද්‍යාලය හා දියත උයන යන ස්ථාන ක්‍රියාත්මකයි. නව සේවාව නිල වශයෙන් ආරම්භ කෙරුණේ

Read Full Article
පෝෂ් ස්ප්‍රින්ට් චැලෙන්ජර්ස් ඒෂියා තරගාවලියේ 3 වන ස්ථානය ඒෂාන් පීරිස්ට

පෝෂ් ස්ප්‍රින්ට් චැලෙන්ජර්ස් ඒෂියා තරගාවලියේ 3 වන ස්ථානය ඒෂාන් පීරිස්ට 0

🕔15:43, 11.මාර්තු 2020

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර ඒෂාන් පීරිස් පසුගියදා පැවති පෝෂ් ස්ප්‍රින්ට් චැලෙන්ජර්ස් ඒෂියා තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගැනීමට සමත්වුණා. ආසියා මෝටර් රථ ධාවන ශූරින් රැසක් සහභාගි වූ තරගාවලිය පැවැත්වුණේ මැලේසියාවේදීයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒෂාන් පීරිස් මෙම තරගාවලිය

Read Full Article
ඖෂධ අර්බුදය විසඳීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගය කරයි

ඖෂධ අර්බුදය විසඳීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගය කරයි 0

🕔15:27, 11.මාර්තු 2020

පසුගිය රජය සමයේ ආරම්භ වූ ඖෂධ අර්බුදය විසදීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

Read Full Article
රවී ඇතුළු සිව්දෙනෙකුගේ පෙත්සම් සළකා බැලීම හෙට

රවී ඇතුළු සිව්දෙනෙකුගේ පෙත්සම් සළකා බැලීම හෙට 0

🕔19:28, 10.මාර්තු 2020

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සිව්දෙනෙකු ගොනුකළ රීට් පෙත්සම් සළකා බැලීම හෙට (11) සිදුකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක,  පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සිව් දෙනෙකු මෙම රීට් පෙත්සම් අද (10) පෙරවරුවේ ගොනුකරනු ලැබුවා.

Read Full Article
පසිඳු හිරුෂාන් ජීවිතයත් මරණයත් අතර සටනක (VIDEO)

පසිඳු හිරුෂාන් ජීවිතයත් මරණයත් අතර සටනක (VIDEO) 0

🕔19:24, 10.මාර්තු 2020

නොහික්මුණු කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වනවා. මිනුවන්ගොඩ දෙවොලපොළ ප්‍රදේශයේ පදිංචි පසිඳු හිරුෂාන් දහසකුත් එකක් දුෂ්කරතා මැද අකුරුකර සරසවි වරම් ලබා ගැනීමට වාසනාවන්ත වුණා. ඔහු අපොස උසස් පෙළ

Read Full Article
සමගි ජන බලවේගය පක්‍ෂයට ව්‍යවස්ථාවක් නැහැ

සමගි ජන බලවේගය පක්‍ෂයට ව්‍යවස්ථාවක් නැහැ 0

🕔19:15, 10.මාර්තු 2020

සමගි ජන බලවේගය පක්‍ෂයට ව්‍යවස්ථාවක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පවසනවා. කෙසේ වුව ද තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකථනය ලකුණින් බවයි සමගි ජන බලවේගයේ නියෝජිතයන් කියාසිටින්නේ.

Read Full Article
රාජිතගේ ඇප සම්බන්ධයෙන් නියෝගය 16 වනදා ප්‍රකාශයට පත්කෙරේ

රාජිතගේ ඇප සම්බන්ධයෙන් නියෝගය 16 වනදා ප්‍රකාශයට පත්කෙරේ 0

🕔19:02, 10.මාර්තු 2020

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකර තිබෙනවා. එහි නියෝගය ලබන 16 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැර ගැනීමක් සිදුවූ බවට

Read Full Article
දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරියට යළි වරෙන්තු

දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරියට යළි වරෙන්තු 0

🕔17:44, 10.මාර්තු 2020

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අද (10) යළි වරෙන්තු නිකුත් කළා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයයි මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකළේ. දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරිය වන වන පර්ල් වීරසිංහ මහත්මිය අත්අඩංගුවට

Read Full Article

Default