Back to homepage

Posts From ITN News Editor

විදුලි උපකරණ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

විදුලි උපකරණ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට 0

🕔14:08, 29.ජූලි 2018

විවිධ ප්‍රදේශවලින් සොරකම් කළ විදුලි උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන්නේ. ඔවුන් නාරම්මල සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් දීර්ඝ කාලයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල කඩසාප්පු බිද

Read Full Article
පොළොන්නරුවේ ව්‍යාපෘති 180 ක් ළඟදීම ජනතා අයිතියට

පොළොන්නරුවේ ව්‍යාපෘති 180 ක් ළඟදීම ජනතා අයිතියට 0

🕔19:10, 27.ජූලි 2018

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කට අයත් ගම්මාන 655 ක සිදුකර ඇති සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පත්කිරීම සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති දියත් කෙරෙන්නේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේයි. පැවති සෑම රජයක් යටතේම පොළොන්නරුව ඌන

Read Full Article
ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයන්

ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයන් 0

🕔18:54, 27.ජූලි 2018

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ  ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වඩා සුදුසු වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා හෝ චමල් රාජපක්ෂ මහතා  බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා. වෙබ් අඩවියක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා

Read Full Article
පැය 11හේ පොලිස් මෙහෙයුම

පැය 11හේ පොලිස් මෙහෙයුම 0

🕔18:12, 27.ජූලි 2018

පසුගිය පැය 11 ක් තුළ දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුලු විවිධ වැරදිවලට සම්බන්ධ තුන්දහස් තුන්සිය විසි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දහසයදහසකට අධික පිරිසක් ඒ සදහා එක් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

Read Full Article
ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක්

ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක් 0

🕔16:27, 27.ජූලි 2018

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග හයක තහනමක් පනවා තිබෙනවා. ඒ ක‍්‍රීඩක ආචාරධර්ම කඩකිරීම චෝදනාවක් හේතුවෙන්. තරග තුනක තහනමක් පනවා ඇත්තේ ඔහුට එල්ලවී ඇති ක‍්‍රීඩක කොන්ත‍්‍රාත් කඩකිරීමේ චෝදනාවට අදාලව බවයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන්

Read Full Article
ජපානයට තව පැය කිහිපයකින් සුළි කුණාටුවක්

ජපානයට තව පැය කිහිපයකින් සුළි කුණාටුවක් 0

🕔16:17, 27.ජූලි 2018

ජපානයට සුලි සුලං පිලිබද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජපානයේ ප‍්‍රධාන දිවයිනට ජොන්දාරි සුලි කුණාටුව ඇතුලුවනු ඇති බවයි එරට කාලගුණ අංශ සදහන් කළේ. ඒ සමග පැයට කිලෝමීටර 200 ඉක්මවූ සුලි සුලං සමඟ ධාරාණිපාත වැසි ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ.

Read Full Article
පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය අද රාති‍්‍ර 10.31 ට

පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය අද රාති‍්‍ර 10.31 ට 0

🕔15:55, 27.ජූලි 2018

පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් අද රාති‍්‍ර 10.31 සිට අලුයම 4.58 දක්වා සිදුවනවා. එය රාති‍්‍ර 11.45 සිට අලුයම 3.49 දක්වා පියවි ඇසින් දැකිය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නෙ. සාමාන්‍ය පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් දිස්වන වේලාවට වඩා වැඩි කාලයක් මෙය දර්ශනය වීම ද විශේෂත්වයක්.

Read Full Article
මහාරාෂ්ට ප‍්‍රාන්තයේ විරෝධතාකරුවන් 447 ක් අත්අඩංගුවට

මහාරාෂ්ට ප‍්‍රාන්තයේ විරෝධතාකරුවන් 447 ක් අත්අඩංගුවට 0

🕔15:47, 27.ජූලි 2018

ඉන්දියාවේ මහාරාෂ්ට ප‍්‍රාන්තයේ විරෝධතාකරුවන් 447 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලීසිය පවසන්නෙ. විරෝධතාකරුවන් විසුරුවා හැරිමට පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා. පසුව ඔවුන් පොලීසියට ගල් මුල් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

Read Full Article
බස්නාහිර ආණ්ඩුකාරවරයා මරණ දඬුවම අගය කරයි

බස්නාහිර ආණ්ඩුකාරවරයා මරණ දඬුවම අගය කරයි 0

🕔15:11, 27.ජූලි 2018

රටේ තරුණ පිරිස මත්ද්‍රව්‍යයෙන් බේරාගැනීම සදහා ජනාධිපතිතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කිරීමත් ඒ සදහා මරණ දඩුවම ගෙන ඒම වැනි නීති පිළිබදව අවධානය යොමුකිරීමත් බෙහෙවින් අගය කළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පවසනවා. මහනුවර, බූලිවැලිකඩ, සිරිවර්ධනාරාම විහාරස්ථානයේ දී

Read Full Article
අලි යුද්ධයෙන් බැටකන ජනතාව

අලි යුද්ධයෙන් බැටකන ජනතාව 0

🕔14:05, 27.ජූලි 2018

වන අලින් නිරන්තරව ගම්වැදීම හේතුවෙන් වව්නියාව පිරප්පම්මඩුව ගම්මානයේ නිවාස සහ දේපළ රැසක් විනාශ වී තිබෙන බව ගම්වැසියන් පවසනවා. වව්නියාව පිරප්පම්මඩුව පසුගිය යුද සමයෙන් පසුව 2010 වසරේදී යළි පදිංචි කළ ගම්මානයක්. අලින් ගම්වැදීම නිසා මෙහි වැසියන් ගම්මානය අතහැර යාමට පටන් ගෙන

Read Full Article

Default