Back to homepage

Posts From ITN News Editor

ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමේ තීරණයක්

ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමේ තීරණයක් 0

🕔15:05, 6.පෙබ. 2019

කොළඹ ප‍්‍රදේශ රැසකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට තීරණය කර තිබෙනවා. පෙබරවාරි නවවන සෙනසුරාදා පස්වරු 9.00 සිට ඉරිදා පස්වරු 3.00 දක්වා එය කි‍්‍රයාත්මක බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළේ. කොළඹ 01 , කොළඹ 13 , 14

Read Full Article
ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට සහන

ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට සහන 0

🕔14:39, 6.පෙබ. 2019

රස්ත කි‍්‍රයා හේතුවෙන් දුබලතාවට පත්ව විශ‍්‍රාම ගිය හෝ සේවය අවසන් කළ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට සහන සැලසීමට තීරණය කර තිබෙනවා. තම සේවා කාලය සම්පූර්ණ කර විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 1573 දෙනෙකුට සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර හිමි වුණා.

Read Full Article
මධ්‍යම පළාතේ රෝහල් 10 කට ගිලන් රථ

මධ්‍යම පළාතේ රෝහල් 10 කට ගිලන් රථ 0

🕔14:32, 6.පෙබ. 2019

මධ්‍යම පළාතේ රෝහල් දහයක් සඳහා ගිලන් රථ ප‍්‍රදානය අද සිදුවුණා. ඒ පළාත් ආණ්ඩුකාර මෛති‍්‍ර ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්. නවීන පහසුකම් වලින් සමන්විත ගිලන් රථයක වටිනාකම රුපියල් මිලියන 15 ක්. තවත් ගිලන් රථ 14 ක් රෝහල් සඳහා බෙදා දීමට ද තීරණය කර

Read Full Article
ඒඩ්ස් තුරන් කරන බව ට‍්‍රම්ප් කියයි

ඒඩ්ස් තුරන් කරන බව ට‍්‍රම්ප් කියයි 0

🕔14:12, 6.පෙබ. 2019

වසර දහයක් ඇතුලත එච් අයි වී ඒඩ්ස් රටින් තුරන් කිරීමට කටයුතු කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් කාර්යක්ෂමව කි‍්‍රයාවට නංවන බවයි ඔහු පෙන්වා දෙන්නෙ. ප‍්‍රාන්ත විස්සක ජනතාව දැනුවත් කිරීම මුල් අදියරේදි සිදුවනවා. රට මුහුණදෙන

Read Full Article
ජමුනා නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ජමුනා නෞකාව දිවයිනෙන් පිටත්ව යයි 0

🕔14:10, 6.පෙබ. 2019

මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරිමේ ඒකාබද්ධ වැඩසටහනට සහභාගි වීම සඳහා කොළඹ වරායට සේන්දු වු ජමුනා නෞකාව අද පිටත්ව ගියා. ඉන්දියානු නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව කොළඹ වරායට සේන්දු වුණේ පසුගිය දෙසැම්බර් 20 වනදා. දෙරටේ නාවික හමුදා ඒකාබද්ධව සිතියම්ගත කිරිමේ කාර්යය

Read Full Article
ජල ගැලීමෙන් පීඩාවට පත් ඔස්ටේ‍්‍රලියා ජනතාව යළි නිවෙස් වෙත

ජල ගැලීමෙන් පීඩාවට පත් ඔස්ටේ‍්‍රලියා ජනතාව යළි නිවෙස් වෙත 0

🕔13:05, 6.පෙබ. 2019

ජල ගැලීමෙන් පීඩාවට පත් ඔස්ටේ‍්‍රලියා ජනතාව යළි නිවෙස් වෙත පැමිණීම අද ආරම්භ වු බව එරට මාධ්‍ය වාර්තා කළා. ඊසාන දිග ඔස්ටේ‍්‍රලියාවටයි අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වුණේ. සති දෙකක් පුරා ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසු විපතට පත් ප‍්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ද

Read Full Article
දූෂණ මැඬලන්න ජාතික සැලැස්මක්

දූෂණ මැඬලන්න ජාතික සැලැස්මක් 0

🕔12:48, 6.පෙබ. 2019

දූෂණ මැඩපැවැත්වීම සඳහා ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කළා. අල්ලස හා දූෂණය තුරන් කිරීමට සියලු ආයතන බලගැන්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනූව ක‍්‍රියාකාරී සැලැස්ම 2019 – 2023 කාලය තුළ ක‍්‍රියාත්මක කිරීම අරමුණ බවයි රජය පවසන්නේ. පාර්ශව ගණනාවකගේ

Read Full Article
ඉන්ධනහලක කොල්ලකෑමක් ගැන පොලිස් පරීක්ෂණ

ඉන්ධනහලක කොල්ලකෑමක් ගැන පොලිස් පරීක්ෂණ 0

🕔12:15, 6.පෙබ. 2019

ඉන්ධනහලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා. මුහුණු ආවරණ පැළඳ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් කොල්ලකා පළාගොස් තිබෙනවා. ඒ දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දියේ පිහිටි ඉන්ධනහලකින්. ඔවුන් අහසට වෙඩි තබා සේවයකයන් බියගන්වා මුදල් රැගෙන ගොස් ඇති

Read Full Article
ඉරානයෙන් ඊශ‍්‍රායලයට අනතුරු ඇඟවිමක්

ඉරානයෙන් ඊශ‍්‍රායලයට අනතුරු ඇඟවිමක් 1

🕔11:50, 6.පෙබ. 2019

ඉරානය ඊශ‍්‍රායලයට අනතුරු ඇඟවිමක් කළා. ඒ ඔවුන්ට එරෙහි ක‍්‍රියාමාර්ග නතර කරන ලෙස දැනුම්දෙමින්. සිරියාවේ පිහිටි ඉරාන හමුදා කඳවුරුවලට ද ඊශ‍්‍රායල් ගුවන් ප‍්‍රහාර එල්ල වුණා. එය අඛණ්ඩව පැවතීමෙන් අර්බුදකාරි වාතාවරණය උත්සන්න වීමේ හැකියාවක් පවතිනවා. ඒ අනූව මතභේද සමථයකට පත්කිරීමට ඊශ‍්‍රායලය අවධානය

Read Full Article
වනඅලි මරණ අවම කරන්න නව වැඩපිළිවෙළක්

වනඅලි මරණ අවම කරන්න නව වැඩපිළිවෙළක් 0

🕔11:46, 6.පෙබ. 2019

වනඅලි සංරක්ෂණය කිරීමේ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. විවිධ අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී පමණක් වනඅලි 311 දෙනෙකු මියගොස් තිබෙනවා. හක්ක පටස් භාවිතය, වෙඩි වැදීම, විදුලි සැර වැදීම සහ දුම්රියේ ගැටීම වැනි අනතුරු හේතුවෙන් මෙම මරණ සිදුව

Read Full Article

Default