Back to homepage

Posts From ITN News Editor

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් පෙරළියක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් පෙරළියක් 0

🕔16:14, 7.පෙබ. 2019

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාසලක සමස්ත ශ්‍රේණියක් සුහුරු පන්ති කාමර බවට පත් කිරිම අද සිදු කෙරුණා. ඒ කැබිනට් නොවන  අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. සමස්ත ශ්‍රේණියක් සුහුරු පන්ති කාමර බවට පත් කිරිමේ වැඩපිලිවෙල ආරම්භ කෙරුණේ ශ්‍රී

Read Full Article
සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගී වන බව ට‍්‍රම්ප් කියයි

සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගී වන බව ට‍්‍රම්ප් කියයි 0

🕔16:04, 7.පෙබ. 2019

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග පැවැත්වෙන සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගීවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තහවුරු කළා. දෙවැනි සාකච්ඡා වටය වියට්නාමයේදී පැවැත්වීමටයි තීරණය කළේ. ලබන 27වනදා සහ 28 වනදා සාකච්ඡා පැවැත්වෙන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා. උතුරු කොරියාව

Read Full Article
ආරක්ෂක අංශ සිදුකළ කාර්ය භාරය අගය කෙරේ

ආරක්ෂක අංශ සිදුකළ කාර්ය භාරය අගය කෙරේ 0

🕔16:00, 7.පෙබ. 2019

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ සිදුකළ කාර්ය භාරය අගය කළ යුතු බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා. දීර්ඝ කාලයක සිට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම මෙහෙයුම සිදුකිරීම සඳහා දැක්වූ දායකත්වය සහ කැප කිරීම අගය

Read Full Article
ප‍්‍රදේශ කිහිපයකට ජල අත්හිටුවීමක්

ප‍්‍රදේශ කිහිපයකට ජල අත්හිටුවීමක් 0

🕔12:05, 7.පෙබ. 2019

ප‍්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා. මාර්ග සංවර්ධන කටයුත්තක් සිදුවීමයි ඊට හේතුව. ලබන ඉරිදා පස්වරු හතරේ සිට සදුදා පෙරවරු හතර දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මොරගස්මුල්ල

Read Full Article
කාර්යක්ෂම රාජ්‍ය සේවකයන් ඇගයීමේ වැඩපිළිවෙළක්

කාර්යක්ෂම රාජ්‍ය සේවකයන් ඇගයීමේ වැඩපිළිවෙළක් 0

🕔11:47, 7.පෙබ. 2019

කාර්යක්ෂම රාජ්‍ය සේවකයන් ඇගයීමේ වැඩපිළිවෙළක් ආරම්භ වුණා. ජනතාවට අවශ්‍ය පහසුකම් කඩිනමින් සම්පාදනය කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමයි අරමුණ. උසස්වීම් ලබාදීමේදී හා වැටුප් වැඩිකිරීමේදී එම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ. ජාතික ආදායමෙන් රාජ්‍ය සේවය වෙනුවෙන්

Read Full Article
162 වන ආදර්ශ ගම්මානය ලබන සඳුදා ජනතා අයිතියට

162 වන ආදර්ශ ගම්මානය ලබන සඳුදා ජනතා අයිතියට 0

🕔11:36, 7.පෙබ. 2019

162 වන ආදර්ශ ගම්මානය ලබන සඳුදා ජනතා අයිතියට පත්කරන බව නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. සඳවිරුගම සෝභිත ගම්මානය ලෙසයි එය නම්කර තිබෙන්නේ. සියලු යටිතල පහසුකම් සම්පාදනය කර ඇති බවත්, අධිකාරියේ සභාපති සාගර පලන්සුරිය මහතා සඳහන් කළා. ආදර්ශ ගම්මාන 2500 ක්

Read Full Article
ජාතික පොත් ප‍්‍රතිපත්තියක් සඳහා කෙටුම්පතක්

ජාතික පොත් ප‍්‍රතිපත්තියක් සඳහා කෙටුම්පතක් 0

🕔11:05, 7.පෙබ. 2019

ජාතික පොත් ප‍්‍රතිපත්තියක් සඳහා කෙටුම් පත් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. පාසල් ළමුන්ගේ කියවීමේ රුචිය ඉහළ නැංවීමයි මූලික අරමුණ. ගුණාත්මක පොත් තෝරාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරිමට ද අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා ලේඛකයින්, මුද්‍රණකරුවන් හා පොත් ප‍්‍රකාශකයන් ද දැනුවත්

Read Full Article
මුදල් ඔට්ටුවට සූදු ක‍්‍රීඩාවේ නිරත වූ 6 දෙනෙකු අත්අඩංගුවට

මුදල් ඔට්ටුවට සූදු ක‍්‍රීඩාවේ නිරත වූ 6 දෙනෙකු අත්අඩංගුවට 0

🕔10:15, 7.පෙබ. 2019

මුදල් ඔට්ටුවට සූදු ක‍්‍රීඩාවේ නිරත වූ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් පස් දෙනෙක් සිටින බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ. වැටලීම සිදුකර තිබෙන්නේ මාරවිල පොලිස් වසමේ ගොඩවෙල ප‍්‍රදේශයේදී. ඔවුන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ. කුලී

Read Full Article
රුබෙල්ලා ව්‍යප්ත වීම පාලනය කළ රටක්

රුබෙල්ලා ව්‍යප්ත වීම පාලනය කළ රටක් 0

🕔15:16, 6.පෙබ. 2019

රුබෙල්ලා ව්‍යප්ත වීම පාලනය කළ රටක් ලෙස රුසියාව හඳුනාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද තහවුරු කළා. එය සනාථ කෙරෙන ලිපි ලේඛන රුසියාවට ලබා දුන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. වසර තුනක් ඇතුලත රුසියාව

Read Full Article
වරාය ආරක්ෂාව වැඩි කරන්නැයි ඇමති සාගලගෙන් උපදෙස්

වරාය ආරක්ෂාව වැඩි කරන්නැයි ඇමති සාගලගෙන් උපදෙස් 0

🕔15:10, 6.පෙබ. 2019

රටේ විවිධ ප‍්‍රදේශවල සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමිව කොළඹ වරාය සහ අවට ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කිරිමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී‍්‍ර ලංකා වරාය අධිකාරියට ලබාදී ඇති බවයි වරාය හා නාවික කටයුතු සහ

Read Full Article

Default