Back to homepage

Posts From ITN News Editor

තවත් උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම්

තවත් උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම් 0

🕔17:01, 6.ජුනි 2018

බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 494 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (7) සිදුකිරීමට නියමිතයි. බස්නාහිර පළාතේ පවත්නා ගුරු පුරප්පාඩු පිරවීම අරමුණු කර ගනිමින් මෙම උපාධිධාරීන් 494 දෙනාට පත්වීම් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ නෙළුම්පොකුණ රඟහලේ

Read Full Article
ඉදිරි වසර හතර තුළ පරිසර කමිටුවෙන් වැඩසටහන් රැසක්

ඉදිරි වසර හතර තුළ පරිසර කමිටුවෙන් වැඩසටහන් රැසක් 0

🕔14:04, 5.ජුනි 2018

ජගත් පරිසර දිනයට සමගාමීව කොළඹ නගර සභාව සංවිධාන කළ නීල හරිත නගරයක් ව්‍යපෘතිය කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්  අද (05) පෙරවරුවේ ආරම්භ කෙරුණා. කොළඹ විහාර මහාදේවි  උද්‍යානයේදීයී මෙය සිදු කෙරුණේ. විහාර මහාදේවි  උද්‍යානය තුළ  සිටුවා ඇති ශාක පිලිබඳ සංගනණයක්

Read Full Article
ප්ලාස්ටික් භාවිතය ගැන ජගත් සංවිධානය වාර්තාවක් නිකුත් කරයි

ප්ලාස්ටික් භාවිතය ගැන ජගත් සංවිධානය වාර්තාවක් නිකුත් කරයි 0

🕔13:08, 5.ජුනි 2018

ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් ජගත් සංවිධානය වාර්තාවක් නිකුත්කළා. රටවල් 50 ක් ප්ලාස්ටික් භාවිතය අඩු කර ඇතැයි ඉන් හෙළි වුණේ. චීනය, වියට්නාමය, අයර්ලන්තය සහ මොරොක්කෝව ඇතුලු රටවල් ඊට අයත්. ඇතැම් රටවල තහනම ක‍්‍රියාත්මක වුවත් එය සාර්ථක වී නොමැති බවයි ජගත් සංවිධානය සඳහන්

Read Full Article
සඳට සංචාරකයන් රැගෙන යාම කල් යයි

සඳට සංචාරකයන් රැගෙන යාම කල් යයි 0

🕔12:47, 5.ජුනි 2018

සඳට සංචාරකයන් රැගෙන යාමේ ”ස්පේස් එක්ස් ” ආයතන වැඩසටහන කල්දමා තිබෙනවා. මේ වසරේ එය ක‍්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර තිබුණේ. එභෙත් ලබන වසරේ මැදි භාගය තෙක් එය කල්දැමූ බවයි ඔවුන් පවසන්නේ. ඊට හේතුව මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.  කෙසේවෙතත් එය තාක්ෂණික සහ

Read Full Article
මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරෙන් 112ක් ජීවිතක්ෂයට

මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරෙන් 112ක් ජීවිතක්ෂයට 0

🕔11:04, 5.ජුනි 2018

මධ්‍යධරණී මුහුදේ සිදුවු අනතුරෙන් සංක‍්‍රමණිකයන් 112 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ටියුනීසියාවට ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. ඔවුන් යුරෝපය බලා යාමට උත්සාහ දරා ඇති බවයි වෙරළ ආරක්ෂකයන් සදහන් කළේ. මේ වසරේ ගතවූ කාලය තුල පමණක් සංක‍්‍රමණිකයන් තිස් දෙදහසක් යුරෝපයට ළඟාවි තිබෙනවා. එම

Read Full Article
පැසිපික් සාගරය හරහා පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ප‍්‍රංශ ජාතිකයෙක් සුදානම් වෙයි

පැසිපික් සාගරය හරහා පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ප‍්‍රංශ ජාතිකයෙක් සුදානම් වෙයි 0

🕔10:16, 5.ජුනි 2018

පැසිපික් සාගරය හරහා පිහිනා ගොස් වාර්තාවක් තැබීමට ප‍්‍රංශ ජාතිකයෙක් සුදානම් වනවා. 51 හැවිරිදි බෙන් ලෙකොන්ටේ පවසන්නේ කාලගුණ විපර්යාස පිලිබදව විශේෂ අවධානය යොමු කරන බවයි. මාස හයක කාලයක් දිනකට පැය අට බැගින් පිහිණීමයි අරමුණ. ඒ සදහා දිනපතා පැය කිහිපයක් පුහුණුවන බව

Read Full Article
කෘෂිකර්ම ඇමති වගා හානි ගැන වාර්තාවක් ඉල්ලයි

කෘෂිකර්ම ඇමති වගා හානි ගැන වාර්තාවක් ඉල්ලයි 0

🕔17:13, 4.ජුනි 2018

අයහපත් කාලගුණයෙන් සිදු වූ වගා හානි පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. අයහපත් කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක එළවළු ඇතුළු බෝග වගාවන්ට හානි සිදු වුණා. මෙම තත්ත්වය එළවළු මිල ගණන් ඉහළ

Read Full Article
ජීවිතය ජයගැනීමට ඔබ තවමත් ප‍්‍රමාද නෑ

ජීවිතය ජයගැනීමට ඔබ තවමත් ප‍්‍රමාද නෑ 0

🕔16:14, 4.ජුනි 2018

ජීවිතයේ සාර්ථක බව යනු අසාර්ථක වීම පමණක් ම නොවේ. එන් මුලිකව ම අදහස් වන්නේ ජිවිතයේ අරමුණු කරා ළගාවීම හා ජය ලැබීම යි. සාර්ථකත්වය සඳහා බලපාන ඉතා වැදගත් ම අංගය වන්නේ කාලය කළමනාකරණය කර ගනිම යි. වයස අවුරුදු 20ක වන ඔබ,

Read Full Article
ජාතික පෝෂණ මාසය අද සිට ක්‍රියාත්මකයි

ජාතික පෝෂණ මාසය අද සිට ක්‍රියාත්මකයි 0

🕔14:25, 4.ජුනි 2018

ජාතික පෝෂණ මාසය අද (4) සිට ක්‍රියාත්මකයි. එහි සමාරම්භක උත්සවය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වුණා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ සංවිධායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මකයි. ස්ථූලතාව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් ඇති

Read Full Article
තැපැල් සේවක ගැටළු වලට සති 2ක් තුළ විසඳුම්

තැපැල් සේවක ගැටළු වලට සති 2ක් තුළ විසඳුම් 0

🕔14:08, 4.ජුනි 2018

තැපැල් සේවකයින්ගේ ගැටළු වලට සති දෙකක් තුළ විසඳුම් ලබා දෙන බවට අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා ඊයේ (3) දිනයේ ප්‍රකාශ කළා. එහෙත් තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටිනවා. ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි තැපැල් සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන

Read Full Article

Default