Back to homepage

Posts From ITN News Editor

නජීබ් රසාක්ගේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාගය ලබන අගහරුවාදා

නජීබ් රසාක්ගේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාගය ලබන අගහරුවාදා 0

🕔15:30, 10.පෙබ. 2019

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාගය ලබන අගහරුවාදා පැවැත්වෙනවා. මැලේසියාවේ One M D B නම් අරමුදලෙන් ඇමෙරිකා ඩොලර් බිලියන හතරයි දශම පහක මුදලක් සොරකම් කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි. නජීබ්ට විරුද්ධව මෙම චෝදනා ඔප්පු කර ගැනීමට

Read Full Article
තෙබුවන මහජන පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට

තෙබුවන මහජන පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට 0

🕔15:24, 10.පෙබ. 2019

රුපියල් ලක්ෂ තිහක් වැය කරමින් ඉදිකළ තෙබුවන මහජන පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරුණා. බස්නාහිර පළාත් සභා මුදල් ප්‍රතිපාදන හා දොඩංගොඩ ප්‍රාදේශීය සභා මුදල් ප්‍රතිපාදන යටතේයි මෙහි ඉදිකිරීම් සිදු කෙරුණේ. මීට පෙර පැවති පුස්තකාල ගොඩනැගිල්ල ගංවතුරට හසුවීම හේතුවෙන් විනාශයට පත්වුණා. වෙනත්

Read Full Article
වතු කම්කරුවන් වෙනුවෙන් තවත් නිවාස ව්‍යාපෘතියක්

වතු කම්කරුවන් වෙනුවෙන් තවත් නිවාස ව්‍යාපෘතියක් 0

🕔15:15, 10.පෙබ. 2019

වතු කර්කරුවන් වෙනුවෙන් තවත් නිවාස

Read Full Article
රත්නපුර අතුරලිය පාලමේ කොටසක් කඩා වැටෙයි

රත්නපුර අතුරලිය පාලමේ කොටසක් කඩා වැටෙයි 0

🕔14:04, 10.පෙබ. 2019

රත්නපුරට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් අතුරලිය පාලමේ කොටසක් කඩා වැටීමට ලක්වුණා. ඒ හේතුවෙන් ගම්මාන පහක පමණ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දකුණු ගිලීමලේ රත්තුරුගල ප්‍ර දේශයේ පිහිටි අතුරලිය පාලම කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා

Read Full Article
ජාතික පාසල් කණිෂ්ඨ බොක්සිං තරගාවලිය ගාමිණී බාලිකා විද්‍යාලයේ දී

ජාතික පාසල් කණිෂ්ඨ බොක්සිං තරගාවලිය ගාමිණී බාලිකා විද්‍යාලයේ දී 0

🕔13:39, 10.පෙබ. 2019

ජාතික පාසල් කණිෂ්ඨ බාලක බාලිකා බොක්සිං තරගාවලිය හොරණ ඉංගිරිය ගාමිණී බාලිකා විද්‍යාලයේ දී පැවැත්වෙනවා. මෙවර තරගාවලිය සදහා පාසල් 60ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වී සිටිනවා. ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ පාසල් බොක්සිං සංගමය එක්වයි මෙය සංවිධාන කරන්නේ. පසුගිය වසරේ පැවැති

Read Full Article
මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම CRFC පරදවයි

මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම CRFC පරදවයි 0

🕔13:29, 10.පෙබ. 2019

මහනුවර ක්‍රීඩා සමාජය සහ සී ආර් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් මහනුවර  ක්‍රීඩා සමාජ කණ්ඩායම ජය වාර්තා කළා. ඒ ළකුණු 31 ට 26ක් ලෙසයි. සී ආර් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පළමු අර්ධය

Read Full Article
ආපදා වන්දි ලක්‍ෂ 25 ක් දක්වා උපරිමයකට යටත්ව

ආපදා වන්දි ලක්‍ෂ 25 ක් දක්වා උපරිමයකට යටත්ව 0

🕔13:16, 10.පෙබ. 2019

ආපදා අවස්ථාවලදී අලාභය තක්සේරු කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 25 ක් දක්වා උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ගම්පහ වැලිවේරිය ප්‍රදේශයට බලපෑ සුළි සුළගින් අලාභහානි වූවන්ට වන්දි

Read Full Article
ලුතිනන් කර්නල් සුදත් මඩුගල්ල මහතාගේ අවසන් කටයුතු හමුදා ගෞරව සහිතව

ලුතිනන් කර්නල් සුදත් මඩුගල්ල මහතාගේ අවසන් කටයුතු හමුදා ගෞරව සහිතව 0

🕔12:15, 10.පෙබ. 2019

අභාවප්‍රාප්ත ලුතිනන් කර්නල් සුදත් මඩුගල්ල මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරව මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භුමියේදී ඊයේ සිදු කෙරුණා. හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ලුතිනන් කර්නල් සුදත් මඩුගල්ල මහතා මිය යන වන විට පනස්හය වෙනි වියෙහි පසුවුණා. බෞද්ධ මහා

Read Full Article
රැකියා විරහිත තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා

රැකියා විරහිත තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා 1

🕔11:45, 10.පෙබ. 2019

රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් පුත්තලමේදී පැවැත්වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපාන ආයතනයක් එක්වයි මෙය ක්‍රියාත්මක කරන්නේ. මෙම ජපන් තාක්ෂණික වෘත්තීය වැඩසටහන තුළින් මෙරට රැකියා විරහිත තරුණ තරුණියන්ට ජපානයේ

Read Full Article
වව්නියාවේ ළිඳකින් හමුවූ දරුවාගේ මරණය පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව

වව්නියාවේ ළිඳකින් හමුවූ දරුවාගේ මරණය පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව 0

🕔11:42, 10.පෙබ. 2019

වව්නියාව සිදම්බරපුරම් ප්‍රදේශයේ ළිඳකින් හමුවූ සය හැවිරිදි දරුවාගේ මරණය පිළිබඳ පරික්ෂණ අඛණ්ඩව සිදු කරන බව වව්නියාව පොලීසිය සඳහන් කරනවා.  

Read Full Article

Default