Back to homepage

Posts From ITN News Editor

චිලව් මේරියන්ස් කණ්ඩායම සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම පරදවයි

චිලව් මේරියන්ස් කණ්ඩායම සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම පරදවයි 0

🕔11:05, 11.පෙබ. 2019

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමිය ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට චිලව් මේරියන්ස් කණ්ඩායම සමත්වුණා. පී සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්

Read Full Article
මුහුදු පිහිනුම් තරගාවලියේ බාලක අංශයේ ජය නුවිනුට

මුහුදු පිහිනුම් තරගාවලියේ බාලක අංශයේ ජය නුවිනුට 0

🕔11:05, 11.පෙබ. 2019

46 වන වරටත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලය සංවිධාන කළ සැතපුම් දෙක මුහුදු පිහිනුම් තරගාවලියේ බාලක අංශයේ ජය හිමිකර ගැනීමට නුවිනු පෙරේරා සමත් වුණා. එහි බාලිකා ශූරතාව හිමි වූයේ සෙනේෂි හේරත්ටයි. අම්බලන්ගොඩ මුහුදු තීරයේ පැවති සැතපුම් දෙක මුහුදු පිහිනුම් තරගාවලියට

Read Full Article
මඩකළපුවට සංවර්ධන වැඩසටහන් රැසක්

මඩකළපුවට සංවර්ධන වැඩසටහන් රැසක් 0

🕔10:53, 11.පෙබ. 2019

මඩකලපුව කළුතාවලෛ ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් රැසක් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කළුතාවලෛ සුයමිපුලින්ක පිල්ලයාර් හින්දු දේවස්ථානය අසළ අබලන් තත්ත්වයේ පැවති මාර්ගය රුපියල් එක්කෝටි විසි දහසකට ආසන්න මුදලක් යොදවමිනුයි සංවර්ධනය කෙරුනේ. එම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් විශාල පිරිසකට

Read Full Article
යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිදු හානියක් නැහැ

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිදු හානියක් නැහැ 0

🕔10:51, 11.පෙබ. 2019

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිදු හානියක් සිදු නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මහනුවර හන්තාන සදගිරි මහා සෑයේ සලපතල මළුවට මුල්ගල තැබීමේ උත්සවය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ සහ

Read Full Article
මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ ඉහළ යාමක්

මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ ඉහළ යාමක් 0

🕔10:37, 11.පෙබ. 2019

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද රාත්‍රියේ සිට වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ද

Read Full Article
දකුණු කොරියාව එරට ඇමරිකා හමුදාවට වැඩි මුදලක් ගෙවීමට එකඟ වෙයි

දකුණු කොරියාව එරට ඇමරිකා හමුදාවට වැඩි මුදලක් ගෙවීමට එකඟ වෙයි 0

🕔10:33, 11.පෙබ. 2019

දකුණු කොරියාව එරට ඇමරිකා හමුදාවට වැඩි මුදලක් ගෙවීමට ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. දකුණු කොරියාව මෙම ගිවිසුමට අත්සන් කර තිබෙන්නේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීමකට අනුවයි. මෙම නව ගිවිසුම දකුණු කොරියා පාර්ලිමේන්තුව අනුමත කළ යුතු වනවා. ඇමරිකා හමුදා භටයින් විසි අටදහස්

Read Full Article
එරාවූර් මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සඳහා චීන රජයෙන් මූල්‍යාධාර

එරාවූර් මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සඳහා චීන රජයෙන් මූල්‍යාධාර 0

🕔17:53, 10.පෙබ. 2019

මඩකලපුව එරාවූර් මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුණා. එම ව්‍යාපෘති සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 234 ක්. එරාවූර් මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සදහා චීන රජය මූල්‍යාධාර ලබා දෙනවා. සංවර්ධන කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

Read Full Article
අසත්‍ය ප්‍රචාර වලට රජයේ ගමන වෙනස් කළ නොහැකියි – අගමැති අවධාරණය කරයි

අසත්‍ය ප්‍රචාර වලට රජයේ ගමන වෙනස් කළ නොහැකියි – අගමැති අවධාරණය කරයි 0

🕔17:30, 10.පෙබ. 2019

බංකොළොත් දේශපාලනඥයින් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම අසත්‍ය ප්‍රචාරවලට රජයේ ගමන වෙනස් කළ නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. බලපිටිය ප්‍රාදේශීය ලේකම්  කාර්යලය

Read Full Article
උඩරට මාර්ගයේ  දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා 0

🕔16:11, 10.පෙබ. 2019

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව බණ්ඩාරවෙල අතර දුම්රිය හරස් මාර්ගයේදී ලොරි රථයක් දුම්රිය මාර්ගයේ ඇදී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. ඔක්කකඩේ දුම්රිය හරස් මාර්ගයේදී මෙම ලොරිය දුම්රිය මාර්ගයේ මීටර 50ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් දුම්රිය ධාවනය

Read Full Article
විපක්ෂ නායකතුමා ඉන්දීය උප ජනාධිපති හමු වෙයි

විපක්ෂ නායකතුමා ඉන්දීය උප ජනාධිපති හමු වෙයි 0

🕔15:30, 10.පෙබ. 2019

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා මුණගැසුනා. ඉන්දීය ද හින්දු පුවත්පත් ජාලය මගින් සංවිධාන කළ සම්මන්ත්‍රණයකට රාජපක්ෂ මහතා සහභාගීවූ අවස්ථාවේදී ඉන්දීය උප ජනාධිපතිවරයා මුණගැසුනේ. ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා සමුළුවේ දෙවන දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වුවා.

Read Full Article

Default