Back to homepage

Posts From ITN News Editor

ත්‍රස්තවාදය පරාජය කළා සේ මත්ද්‍රව්‍ය ජාවාරම ද පරාජය කළ යුතුයි

ත්‍රස්තවාදය පරාජය කළා සේ මත්ද්‍රව්‍ය ජාවාරම ද පරාජය කළ යුතුයි 0

🕔19:32, 28.ජන. 2019

වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගළවා ගැනීම සදහා සිදුකළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් කොළඹ සුගතදාස

Read Full Article
හරිත බලශක්ති ශූරයා තරගාවලිය නිල වශයෙන් හඳුන්වා දෙයි

හරිත බලශක්ති ශූරයා තරගාවලිය නිල වශයෙන් හඳුන්වා දෙයි 0

🕔19:19, 28.ජන. 2019

පුනර්ජනනීය හරිත බලශක්ති භාවිතය දිරිගැන්වීමේ අරමුණින් බලශක්ති ශූරයා 2019 තරගාවලිය හදුන්වාදීම අද සිදු කෙරුණා. මෙවර තරගය පැවැත්වෙන්නේ තුන්වන වරටයි. ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සහ ශ්‍රී ලංකා විදුලිබල බලශක්ති හා ව්‍යපාර සංවර්ධන අමාත්‍යාංශය එක්වයි තරගාවලිය පවත් වන්නේ. හරිත බලශක්ති ශූරයා තරගාවලිය නිල

Read Full Article
වතු කම්කරුවන් සම්බන්ධ ගිවිසුම් කථාව බොරුවක්

වතු කම්කරුවන් සම්බන්ධ ගිවිසුම් කථාව බොරුවක් 0

🕔19:02, 28.ජන. 2019

වතු කම්කරුවන් සම්බන්ධයෙන් වන ගිවිසුමක් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබූ බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා.  වතු කම්කරුවන් සිදු කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල්

Read Full Article
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එජාප අපේක්‍ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එජාප අපේක්‍ෂකයෙක් 0

🕔18:52, 28.ජන. 2019

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙකු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී සංවිධාන කළ ජාතික අන්තර්ආගමික සමුළුව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ශ්‍රී

Read Full Article
කොළඹ නගර සභාවේ අලුතින් බදවා ගත් සේවක සේවිකාවන්ට පත්වීම්

කොළඹ නගර සභාවේ අලුතින් බදවා ගත් සේවක සේවිකාවන්ට පත්වීම් 0

🕔18:50, 28.ජන. 2019

කොළඹ නගර සභාවේ පුරප්පාඩු ගණනාවක් සදහා අලුතින් බදවා ගත් සේවක සේවිකාවන්ට පත්වීම් ප්‍රදානය කිරීම මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා. ඒ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අලුතින් බදවා ගත් 800 දෙනෙකුට පමණ නව පත්වීම් ලිපි භාර දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට නාගරික

Read Full Article
පොදුජන පෙරමුණට තනිවම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න බෑ

පොදුජන පෙරමුණට තනිවම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න බෑ 0

🕔17:42, 28.ජන. 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිවම මැතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. කඩුවෙල මහජන එක්සත් පෙරමුණේ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළා. එහිදී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද අදහස් දැක්වූවා.      

Read Full Article
සේනා මර්දනයට දේශීය ක්‍රමවේදයක්

සේනා මර්දනයට දේශීය ක්‍රමවේදයක් 0

🕔17:35, 28.ජන. 2019

සේනා දළඹු මර්දනය සදහා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම බැහැරකරමින් දේශීය ක්‍රමවේදයන්ට  යොමු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායන්කාර මහතා පවසනවා. සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. පා.ම  වාසුදේව නානායන්කාර,

Read Full Article
ඝන ආහාර සඳහා වර්ණ සංඛේත ක්‍රමයක්

ඝන ආහාර සඳහා වර්ණ සංඛේත ක්‍රමයක් 0

🕔17:08, 28.ජන. 2019

ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයක් අප්‍රේල් මස පළමුවෙනි දින සිට හදුන්වාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බෝ නොවන රෝග පාලනය සදහා පැණි බීම සදහා පනවා තිබූ වර්ණ සංඛේත ක්‍රමය ඝන ආහාර සදහා ද ක්‍රියාත්මක

Read Full Article
මුදලට තරග පාවා දීම් වැළැක්වීමේ පනත මාර්තුවේ

මුදලට තරග පාවා දීම් වැළැක්වීමේ පනත මාර්තුවේ 0

🕔16:50, 28.ජන. 2019

2016 වසරේ ජනවාරි 31 වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු පිළිබද වෝහාරික විගණනයක් සිදුකර සති දෙකක් තුළ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලබා දෙන ලෙස නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා

Read Full Article
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි 0

🕔16:46, 28.ජන. 2019

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටී තිබෙනවා. ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් ප්‍රදේශයටයි යානය කඩා වැටී ඇත්තේ. ගෝරාක්පූර් ගුවන් හමුදා කදවුරෙනුයි ජෙට් යානය ගමන් ආරම්භ කළේ. අනතුරෙන් එහි ගමන් ගත් ගුවන් නියමුවාට කිසිදු හානියක් සිදුව නැහැ. යානය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ

Read Full Article

Default