Back to homepage

Posts From ITN News Editor

ඉරානයට බලපෑ භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 780 දක්වා ඉහළට

ඉරානයට බලපෑ භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 780 දක්වා ඉහළට 0

🕔15:32, 27.නොවැ. 2018

ඉරානයට පසුගියදා බලපෑ භූ කම්පනයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 780 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉරානයේ කර්මන්ශා ප්‍රදේශයටයි භූ කම්පනයෙන් බලපෑම් එල්ල වුනේ. එහි ප්‍රභලත්වය   රිච්ටර් පරිමාන ඒකක 6.3 ක් ලෙස වාර්තා වුණා. භූ කම්පනයෙන් නිවාස 700 කට පමණ දැඩි හානි

Read Full Article
වියදම් අවම කිරීමට ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තු භෝජනාගාරයත් වර්ජනය කරයි

වියදම් අවම කිරීමට ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තු භෝජනාගාරයත් වර්ජනය කරයි 0

🕔15:20, 27.නොවැ. 2018

ආණ්ඩු පක්‍ෂය අද දිනයේ කතානායකවරයා වර්ජනය කිරීම පමණක් නොව පාර්ලිමේන්තු භෝජනාගාරය ද වර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා. කතානායකවරයා සිදු කරන නාස්තිකාර වියදම් අවම කිරීම සඳහා තම කණ්ඩායම මෙම පියවර ගත් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

Read Full Article
බීච් වොලිබෝල් තරගාවලියට කාන්තා හා පිරිමි කණ්ඩායම් තේරීම ලබන 9 වනදා

බීච් වොලිබෝල් තරගාවලියට කාන්තා හා පිරිමි කණ්ඩායම් තේරීම ලබන 9 වනදා 0

🕔15:00, 27.නොවැ. 2018

2019 දකුණු ආසියා ක්‍රීඩා උළෙල බීච් වොලිබෝල් තරගාවලිය සදහා කාන්තා හා පිරිමි කණ්ඩායම් තේරීම ලබන 09 වැනිදා සුගතදාස බීච් වොලිබෝල් ක්‍රීඩා පිටියේදී සිදුකරන බව ජාතික වොලිබෝල් සංගමය පවසනවා. වයස අවුරුදු 25 න් පහළ හා විවෘත අංශ යටතේ කාන්තා හා පිරිමි

Read Full Article
ආණ්ඩු පක්‍ෂය අද දිනත් පාර්ලිමේන්තු සැසිය වර්ජනය කරයි

ආණ්ඩු පක්‍ෂය අද දිනත් පාර්ලිමේන්තු සැසිය වර්ජනය කරයි 0

🕔14:13, 27.නොවැ. 2018

කතානායකවරයා නීත්‍යානුකූලව ආණ්ඩු පක්‍ෂය පිළිගැනීමට මැදිහත්වන තෙක් සභාවාර වර්ජනය කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කතානායකවරයාගේ ව්‍යවස්ථා හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්‍ෂය  අද දිනත් පාර්ලිමේන්තු සැසිය වර්ජනය කර තිබුණා. මෙම තත්ත්වය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය

Read Full Article
ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුදල් ගැන සාකච්ඡා කෙරේ

ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුදල් ගැන සාකච්ඡා කෙරේ 0

🕔13:58, 27.නොවැ. 2018

ඇමෙරිකා රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් පිළිබදව සාකච්ඡා කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ වැඩමුළුව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කොළඹදී පැවති මෙම වැඩමුළුවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඇතුළු නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටියා.

Read Full Article
පාර්ලිමේන්තුව එජාප රැස්වීමක් බවට පත් කර නොගැනීමේ වගකීම කතානායක සතුයි

පාර්ලිමේන්තුව එජාප රැස්වීමක් බවට පත් කර නොගැනීමේ වගකීම කතානායක සතුයි 0

🕔13:44, 27.නොවැ. 2018

පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් බවට පත් කර නොගැනීමේ වගකීම කතානායකවරයා සතුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර, බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනුයි මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ. ප්‍රදේශයේ ජනතාවට පලතුරු පැළ බෙදාදීම මෙහිදී සිදු

Read Full Article
මාලදිවයින් හිටපු ජනපති සියලු චෝදනාවලින් නිදහස්

මාලදිවයින් හිටපු ජනපති සියලු චෝදනාවලින් නිදහස් 0

🕔13:27, 27.නොවැ. 2018

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සියලු චෝදනාවලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. 2015 වසරේදී ඔහුට එල්ල වූ ත්‍රස්ත චෝදනා හේතුවෙන් වසර 13ක සිරදඩුවම් නියම වී තිබුණා. එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය අනුව ඔහු එම චෝදනාවලින් නිදහස් කර තිබෙනවා. මාලදිවයින් අගවිනිසුරුවරයා කිසා

Read Full Article
ජනපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්න

ජනපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්න 0

🕔13:12, 27.නොවැ. 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බව කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ. නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න

Read Full Article
ග්‍රාම නිලධාරීන්ට නව වැටුප් ක්‍රමයක්

ග්‍රාම නිලධාරීන්ට නව වැටුප් ක්‍රමයක් 0

🕔12:22, 27.නොවැ. 2018

ග්‍රාම නිලධාරීන් සදහා නව වැටුප් ක්‍රමයක් සහිතව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබද අවධානය යොමුව තිබෙනවා. අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ එක්සත් ග්‍රාම නිලධාරී සංගමය අතර පැවති සාකච්ඡාවේදී මේ පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා යෝජනා ඉදිරිපත් කළ

Read Full Article
කුඩු ජාවාරම්කරුවන්ට කතොලික සභාවේ ඉඩක් නෑ

කුඩු ජාවාරම්කරුවන්ට කතොලික සභාවේ ඉඩක් නෑ 0

🕔12:15, 27.නොවැ. 2018

කුඩු ජාවාරම්කරුවන කතොලික සභාවෙන් ඉවත් කරන ලෙස අගරදගුරු  අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික පියතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ජා ඇල, තුඩැල්ල, අඩක්කල දේවස්ථානයේ පැවැති වැඩසටහනකදී උන් වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා. ජා ඇල හා අවට ප්‍රදේශ  මත් උවදුරෙන් බේරාගැනීමට යැදුමෙන් මිදුමට

Read Full Article

Default