Back to homepage

Posts From ITN News Editor

කාන්තාවන් 5 කට ලිංගික අතවර කල 3 දෙනෙක් අත්අඩංගුවට

කාන්තාවන් 5 කට ලිංගික අතවර කල 3 දෙනෙක් අත්අඩංගුවට 0

🕔12:20, 24.ජුනි 2018

ඉන්දියාවේ වීදි නාට්‍ය කණ්ඩායමක කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුන්ති දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක දැනුවත් කිරීමේ වැඩසටහනක් අතරතුරයි අතවර කිරීම සිදු වුණේ. සැකකරුවන් එම සිදුවීම් ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර තිබෙනවා.

Read Full Article
තුර්කි මැතිවරණය ඇරඹෙයි

තුර්කි මැතිවරණය ඇරඹෙයි 0

🕔12:11, 24.ජුනි 2018

තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් දෙවන වරටත් ජනාධිපතිධූරයට තේරීපත්වනවාද යන්න මෙම මැතිවරණයෙන් තීරණය කෙරෙනු ඇති. මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට පමණ ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ

Read Full Article
රාජුට ප්‍රතිකාර දීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

රාජුට ප්‍රතිකාර දීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් 0

🕔18:45, 21.ජුනි 2018 Read Full Article
ඔලිම්පික් දින ධාවන තරගය නුවරඑළියේදී

ඔලිම්පික් දින ධාවන තරගය නුවරඑළියේදී 0

🕔15:09, 21.ජුනි 2018

ඔලිම්පික් දිනය වෙනුවෙන් ඔලිම්පික් දින ධාවන තරගය ලබන 25 වනදා නුවරඑළියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල හා ජොහාන් පීරිස් මෙවර ඔලිම්පික් දින ධාවන තරගයට එක්වීමට නියමිතයි. ඊට පාසල් 50 ක් නියෝජනය කරමින් සිසු සිසුවියන් එක්වන බව ජාතික

Read Full Article
යෝගා දිනය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසක සැමරුම්

යෝගා දිනය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසක සැමරුම් 0

🕔14:34, 21.ජුනි 2018

ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසක සැමරුම් පැවැත්වුණා. එකම ස්ථානයකදී පුද්ගලයන් වැඩිම පිරිසක් යෝගා අභ්‍යාසවල නිරතවීමේ ගිනස් වාර්තාව තැබීමටද ඉන්දියාව අද (21) සමත් වුණා. එම දැවැන්ත යෝගා අභ්‍යාසය පැවැත්වුණේ රාජස්ථාන් ප්‍රාන්තයේ කෝටා නගරයේදී. ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මෙම යෝගා

Read Full Article
රාජුට ප්‍රතිකාර දීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

රාජුට ප්‍රතිකාර දීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් 0

🕔14:18, 21.ජුනි 2018

වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින ගෝමරන්කඩවල රාජු නමැති වන අලියාට ප්‍රතිකාර ලබාදීම සදහා ජර්මනියේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටිනවා. රාජු නමැති වන අලියා වෙඩි ප්‍රහාරයට ලක් වූයේ ත්‍රිකුණාමලය කන්දමලාන ප්‍රදේශයේදී. මේ පිළිබද තොරතුරු ලැබුණු වහාම වන අලියාට ප්‍රතිකාර ලබා දීමේ

Read Full Article
ඉන්දියාවේ ජිප් රථයක් පෙරළීමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජිප් රථයක් පෙරළීමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට 0

🕔13:14, 21.ජුනි 2018

විසිදෙනෙකු රැගත් ජිප් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ මෙම අනතුරට හේතුව ජීප් රථය තුළ සීමාව ඉක්මවා විශාල පිරිසක් ගමන් කිරීම බවයි වාර්තා වන්නේ. අනතුරට පත්වූයේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා

Read Full Article
නෝර්වේ පර්යේෂණ නෞකාව අද දිවයිනට

නෝර්වේ පර්යේෂණ නෞකාව අද දිවයිනට 0

🕔11:53, 21.ජුනි 2018

නෝර්වේ පර්යේෂණ නෞකාව අද දිවයිනට ලඟා වනවා. මුහුදු සම්පත් පිළිබඳ ගවේශනය කිරිමයි අරමුණ. කාලගුණ විපර්යාස හේතුවෙන් සිදුව ඇති වෙනස්කම් හා මත්ස්‍ය සම්පත් ඇතුළු අංශ පිළීබඳව දත්ත ලබා ගැනීමට ඉන් හැකිවන බවයි නාරා ආයතනයේ සභාපති දයා එදිරිසිංහ මහතා සඳහන් කළේ. මෙම

Read Full Article
වෙරළ වොලිබොල් පිරිමි ශූරතාව වයඹ පළාතට

වෙරළ වොලිබොල් පිරිමි ශූරතාව වයඹ පළාතට 0

🕔16:02, 19.ජුනි 2018

44 වන ජාතික මහා ක්‍රීඩා උලෙලේ විවෘත වෙරළ වොලිබොල් පිරිමි ශූරතාව වයඹ පළාත දිනා ගත්තා. එහි කාන්තා ශුරතාව හිමි වුණේ නැගෙනහිර පළාතටයි. පළාත් 09 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36 දෙනෙකු තරගාවලියට එක්ව සිටියා. එහි පිරිමි අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත

Read Full Article
ත්‍රීරෝද සහ යතුරු පැදිවලට නව පෙට්‍රල් වර්ගයක්

ත්‍රීරෝද සහ යතුරු පැදිවලට නව පෙට්‍රල් වර්ගයක් 0

🕔15:06, 19.ජුනි 2018

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සඳහා නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වූ පරීක්ෂණ  සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.  ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අලුතෙන් බඳවාගත් ඉංජිනේරුවරුන්ට පත්වීම

Read Full Article

Default