Back to homepage

Posts From ITN News Editor

ෆින්ලන්තයට හා ස්විඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීම පුටින් හෙළා දකී

ෆින්ලන්තයට හා ස්විඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීම පුටින් හෙළා දකී

🕔13:57, 30.ජුනි 2022

ෆින්ලන්තයට හා ස්විඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් නිවේදනය කරනවා. ෆින්ලන්තයට හා ස්විඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට එකගත්වය ප්‍රකාශ කරන බව ඊයේ දිනයේදී තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ සමගම

Read Full Article
දෙමෝදර ආදාහනාගාරය ආශ්‍රිත සොහොන් කන්ද ප්‍රදේශයේ ගින්නක්

දෙමෝදර ආදාහනාගාරය ආශ්‍රිත සොහොන් කන්ද ප්‍රදේශයේ ගින්නක්

🕔13:57, 30.ජුනි 2022

දෙමෝදර ආදාහනාගාරය ආශ්‍රිත සොහොන් කන්ද ප්‍රදේශයේ ගින්නක් හට ගත්තා. සොහොන් කන්ද ආසන්න ප්‍රදේශයේ නිවැසියන් අපරික්ෂාකාරී ලෙස ගිනි තැබීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙම ගින්න හටගත් ප්‍රදේශයේ වොට් තිස්තුන්දහසක විදුලි රැහැන් ඇද ඇති අතර ලී විදුලි කණු කිහිපයක්ද

Read Full Article
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ

🕔13:49, 30.ජුනි 2022

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ජයන්ත  ද සිල්වා මහතා පත් කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ පත්වීම් ලිපිය ජයන්තද සිල්වා මහතා වෙත ලබා දුන්නා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී.  

Read Full Article
බුදු ගුණ සිහිකරමින් භාවමය සිත්තම් මවන 90 වියැති සිත්තරා

බුදු ගුණ සිහිකරමින් භාවමය සිත්තම් මවන 90 වියැති සිත්තරා

🕔13:42, 30.ජුනි 2022

බුදු ගුණ සිහිකරමින් භාවමය සිත්තම් මවන අනූ වියැති සිත්තරෙකු ගාල්ල ප්‍රදේශයෙන් අපට හමු වුණා. දෙමව්පියන් වෙනුවෙන් අලංකාර සොහොන් කොතක්ද ඔහු නිර්මාණය කර ඇත්තේ වසර 3 ක කාලයක් ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. නමින් කහදකෝරළගේ විජයදාස නම් වූ මෙම චිත්‍ර ශිල්පියා කුඩා

Read Full Article
සෞඛ්‍යයට තෙල් දෙන ඉල්ලීමට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා – GMO කියයි

සෞඛ්‍යයට තෙල් දෙන ඉල්ලීමට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා – GMO කියයි

🕔12:28, 30.ජුනි 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ලබන පළමුවනදා වන විට ඉන්ධන ගැටලුවට විසදුමක් ලබා දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝහල් වෙත රැගෙන ඒම සදහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර ලැබුණු බව

Read Full Article
ලබන මාසයේ ගෑස් නෞකා 5ක් දිවයිනට

ලබන මාසයේ ගෑස් නෞකා 5ක් දිවයිනට

🕔12:12, 30.ජුනි 2022

ලබන මස 6, 10, 15, 22 සහ 24 යන දිනවල ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සියය බැගින් නෞකා පහක් මෙරටට ළගාවීමට නියමිතයි. එමෙන්ම ලබන මස 6 වනදායින් පසුව ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ විසිදහසක් දෛනිකව වෙළෙදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම සදහන් කරනවා. වසරකට

Read Full Article
IOC ටැංකි රථ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

IOC ටැංකි රථ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

🕔11:55, 30.ජුනි 2022

IOC සමාගම ඉන්ධන ප්‍රවාහනය කඩිනම් කිරීම සදහා ඔවුන්ගේ සියලුම ටැංකි රථ අද දිනයේ සේවයට එක් කරන ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ අනුව අද දිනයේ IOC සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කටාර්

Read Full Article
රුසියාව යුක්රේන යුද සෙබලුන් 144 දෙනෙකු නිදහස් කරයි

රුසියාව යුක්රේන යුද සෙබලුන් 144 දෙනෙකු නිදහස් කරයි

🕔11:35, 30.ජුනි 2022

යුක්රේනයේ මරියුපෝල් නගරයේ වානේ කර්මාන්තශාලව තුළ යුක්රේන යුද සෙබලුන් 144 දෙනෙකු නිදහස් කිරීමට රුසියාව පියවර ගත්තා. රුසියාව, යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු නිදහස් කළ වැඩිම යුද සෙබලුන් සංඛ්‍යාව මෙය වනවා. කෙසේ වුවද මෙම යුක්රේන සෙබලුන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා සිටින බවයි

Read Full Article
ඩීසල් සොරකමේ ආ ත්‍රීරෝද රථය ප්‍රදේශවාසීන් විදුලි කණුවක එල්ලයි

ඩීසල් සොරකමේ ආ ත්‍රීරෝද රථය ප්‍රදේශවාසීන් විදුලි කණුවක එල්ලයි

🕔11:23, 30.ජුනි 2022

ඔබේසේකරපුර ප්‍රදේශයේ නවතා තිබූ වාහනවල ඩීසල් සොරකම් කිරීම සදහා ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය අතහැර දමා පළාගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් මෙම  පිරිස දැකීමත් සමග පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය විදුලි කණුවක එල්ලා තිබෙනවා. එමෙන්ම ඉන්ධන

Read Full Article
බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

🕔11:19, 30.ජුනි 2022

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා තිබෙනවා. ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලාන් මිරන්ඩා මහතා සදහන් කළේ මේ අනුව රුපියල් 32 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා වැඩිවන බවයි. එමෙන්ම අනෙකුත් සියලු බස්

Read Full Article