Back to homepage

Posts From ITN News Editor

මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට 0

🕔17:46, 25.ඔක්. 2018

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා සම්බන්ධ මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. පදවි පරාක‍්‍රමපුර යුද හමුදා කඳවුරේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාන්ඩුව පොලීසිය සිදු කළ වැටලීමකින්. 40 හැවිරිදි යුද හමුදා මේජර්වරයා කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. 29 හැවිරිදි

Read Full Article
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ් 0

🕔17:22, 25.ඔක්. 2018

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ ලබන 08 වනදා දක්වා. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාලවයි ඔවුන් අත්අඩංගුවට ගෙන

Read Full Article
දැඩි උණුසුම් කාලගුණයෙන් ක්වීන්ලන්තයට තවමත් බලපෑම්

දැඩි උණුසුම් කාලගුණයෙන් ක්වීන්ලන්තයට තවමත් බලපෑම් 0

🕔17:12, 25.ඔක්. 2018

දැඩි උණුසුම් කාලගුණයෙන් ක්වීන්ලන්තයට තවමත් බලපෑම් එල්ලවී ඇති බව ඔස්ටෙ‍්‍රිලියා මාධ්‍ය වාර්තා කළා. ජනතාවට එළිමහනේ ගැවසීම හැකිතාක් දුරට වැලකී සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ. සති කිහිපයක සිට උතුරු සහ මධ්‍යම ප‍්‍රදේශවලටයි වැඩි බලපෑම් එල්ල වුණේ. අද සිට එම තත්වය තවදුරටත්

Read Full Article
අන්තර්ජාතික කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයක් ලබන මාසයේ

අන්තර්ජාතික කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයක් ලබන මාසයේ 0

🕔16:53, 25.ඔක්. 2018

අන්තර්ජාතික කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයක් ලබන මාසයේ කොළඹදී පවත්වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ගොවිජනතාව හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම එහි අරමුණ වී තිබෙනවා. අස්වැන්න 2018 ලෙස නම්කර ඇති මෙම ප‍්‍රදර්ශනය ලබන දෙසැම්බර් 11 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වීමටයි නියමිත.

Read Full Article
සවුදියට සම්බාධක පැනවුවහොත් ඊට සහාය දීමට ප‍්‍රංශ ජනපති සුදානම්

සවුදියට සම්බාධක පැනවුවහොත් ඊට සහාය දීමට ප‍්‍රංශ ජනපති සුදානම් 0

🕔16:30, 25.ඔක්. 2018

සවුදියට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවුවහොත් ඊට සහාය ලබාදීමට සුදානම් බව ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ප‍්‍රකාශ කළා. ඒ සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින්. ඝාතනයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට සහාය දෙන බවයි ප‍්‍රංශ ජනාධිපතිවරයා

Read Full Article
දේශීය භෝග කිහිපයක් ආනයනය කිරීම ලබන වසරේ සිට තහනම්

දේශීය භෝග කිහිපයක් ආනයනය කිරීම ලබන වසරේ සිට තහනම් 0

🕔15:17, 25.ඔක්. 2018

දේශීයව වගාකරන භෝග වර්ග කිහිපයක ආනයනය ලබන වසරේ සිට නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළා. බඩ ඉරිගු,රටකජු , උදු , මිරිස් සහ කුරහන් වැනි භෝග වර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මෙම භෝග ව්‍යප්ත කිරිමට පියවර

Read Full Article
ගුවන් මගීන් මිලියන 9.4ක ගේ දත්ත සොරකම් කෙරේ

ගුවන් මගීන් මිලියන 9.4ක ගේ දත්ත සොරකම් කෙරේ 0

🕔12:35, 25.ඔක්. 2018

මිලියන 9.4ක මගීන්ගේ දත්තවලට අනවසර ඇතුළුවීමක් සිදු කර ඇති බව කැතේ පැසිෆික් ගුවන් සමාගම ප‍්‍රකාශ කළා. එහෙත් එම තොරතුරු අවභාවිත කර ඇති බවට සාක්ෂි නොමැති බව ඔවුන් පෙන්වා දුන්නා. මෙලෙස මගීන්ගේ තොරතුරුවලට අනවසරයෙන් ඇතුළුවීම බරපතළ තත්ත්වයක් බවයි හොංකොංහි පෞද්ගලික දත්ත

Read Full Article
කඩුගන්නාව ප‍්‍රදේශයේ අනතුරුදායක ගස් ඉවත්කිරීමේ වැඩසටහනක්

කඩුගන්නාව ප‍්‍රදේශයේ අනතුරුදායක ගස් ඉවත්කිරීමේ වැඩසටහනක් 0

🕔12:30, 25.ඔක්. 2018

කොළඹ- නුවර ප‍්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප‍්‍රදේශයේ අනතුරුදායක ගස් ඉවත්කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ පහල කඩුගන්නාව කිලෝමීටර 97 කණුවේ සිට කිලෝමීටර 98 කණුව දක්වා ප‍්‍රදේශය මුල්කරගනිමින්. අද දවස පුරා වැඩසටහන ක‍්‍රියාත්මක බැවින් එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි

Read Full Article
නාමල් ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කෙරේ

නාමල් ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කෙරේ 0

🕔12:23, 25.ඔක්. 2018

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවතින නඩුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක් හරහා විශුද්ධිකරණය කිරීමයි ඔවුන්ට

Read Full Article
උතුරු නැගනහිර පුරාණ විහාරස්ථාන ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙලක්

උතුරු නැගනහිර පුරාණ විහාරස්ථාන ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙලක් 0

🕔11:51, 25.ඔක්. 2018

උතුරු නැගනහිර පුරාණ විහාරස්ථාන ආරක්ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ. ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත නව වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කෙරෙනවා.

Read Full Article

Default