Back to homepage

Posts From ITN News Editor

ජාතික පොල සහ ප්‍රදර්ශනය දෙවන දිනටත්

ජාතික පොල සහ ප්‍රදර්ශනය දෙවන දිනටත් 0

🕔15:23, 31.මාර්තු 2019

වස විසෙන් තොර රටක් බිහි කිරීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව පැවැත්වෙන ජාතික පොල සහ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දෙවන දිනටත් අද පැවැත්වෙනවා. වස විසෙන් තොර ජාතික පොළ සහ ප්‍රදර්ශනය අද ඇරඹුනේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.  වස විසෙන් තොර අනාගත

Read Full Article
දයා අබේසේකර මහතාගේ අවසන් කටයුතු අද

දයා අබේසේකර මහතාගේ අවසන් කටයුතු අද 0

🕔14:40, 31.මාර්තු 2019

අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි. දයා අබේසේකර මහතා මිය යන විය 80 වන වියෙහි පසුවුණා. සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම්ජයන්ත්ගේ ළමා කාලය නිරූපණය කළ දයා අබේසේකර ස්වාධීන රූපවාහිනියේ රූපීස් ඇන්ඩ්

Read Full Article
13 වැනි රන්සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන්

13 වැනි රන්සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් 0

🕔14:33, 31.මාර්තු 2019

කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලය සහ මහනාම විද්‍යාලය කණ්ඩායම සමග පැවති දහතුන්වැනි රන්සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් වුණා. කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩි එස් සේනානායක විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම සදහා කඩලු 09ක්

Read Full Article
කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 08ක ජයක්

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 08ක ජයක් 0

🕔13:17, 31.මාර්තු 2019

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම කණ්ඩායම සමත් වුණා. මෙහිදි මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මට දඩමුදලක්ද පැනවීමට කටයුතු කළා. මොහාලිහීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්

Read Full Article
සජිත්ට ගෞරව නාමයක්

සජිත්ට ගෞරව නාමයක් 0

🕔11:45, 31.මාර්තු 2019

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරන්ජන ගෞරව නාමය අද පිරිනැමුණා. මල්වතු මහා විහාරයීය මහනායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාවයි අමාත්‍යවරයා වෙත මෙම ගෞරව නාමය පිළිගැන්වූයේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද

Read Full Article
සුළු හා මධ්‍ය පරිමාන සහල් ව්‍යාපාර නගා සිටුවීමට රුපියල් මිලියන දහසක්

සුළු හා මධ්‍ය පරිමාන සහල් ව්‍යාපාර නගා සිටුවීමට රුපියල් මිලියන දහසක් 0

🕔11:25, 31.මාර්තු 2019

සුළු හා මධ්‍ය පරිමාන සහල් ව්‍යාපාර නගාසිටුවීමේ අරමුණින් එම ව්‍යාපාරිකයන් වෙත  කිසිදු පොලියක් අය නොකර රුපියල් මිලියන දහසක මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. සුළු හා මධ්‍ය පරිමාන වීමෝල් හිමියන්ගෙන් ලබා ගත් වී

Read Full Article
ලොව පුරා රටවල් මිහිකත හෝරාව සමරයි

ලොව පුරා රටවල් මිහිකත හෝරාව සමරයි 0

🕔11:20, 31.මාර්තු 2019

ලොව පුරා රටවල් මිහිකත හෝරාව සැමරුවා. එම හෝරාව සමරමින් අයිෆල් කුළුණ අදුරේ තැබීමට පැරිස් බලධාරීන් කටයුතු කර තිබීම විශේෂත්වයක්. දේශගුණික විපර්යාස මැඩලීම සහ මිනිස් ක්‍රියාකරකම් නිසා සොබාදහමට සිදුවනහානිය අවම කිරීමේ අරමුණිනුයි මිහිකත හෝරාව වැඩසටහන සංවිධාන කරන්නේ. එය මෙවර පැවැත් වුණේ

Read Full Article
දිගාමඩුළු නවෝදය කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය අද

දිගාමඩුළු නවෝදය කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය අද 0

🕔11:15, 31.මාර්තු 2019

දිගාමඩුළු නවෝදය කර්මාන්ත හා වෙළද ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අම්පාර එච්.එම් වීරසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ එම දිස්ත්‍රික් වානිජ සහ කෘෂිකර්මාන්ත මණ්ඩලයයි මෙය

Read Full Article
උත්සව සමයේ විදුලි සැපයුම ලබා දීමට රජය වගකීමෙන් කටයුතු කළ යුතුයි

උත්සව සමයේ විදුලි සැපයුම ලබා දීමට රජය වගකීමෙන් කටයුතු කළ යුතුයි 0

🕔11:05, 31.මාර්තු 2019

උත්සව සමයේ විදුලි සැපයුම ලබා දීමට රජයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළා. ඒ මහතා මෙම අදහස් පළ කළේ දොම්පේ ප්‍රදේශයේ සමාජ සත්කාර වැඩසටහනකට එක්වෙමින්. දොම්පේ, පැලහැල ශ්‍රී ශාඛ්‍යසිංහාරාම  මහා විහාරයේදී  සමාජ සත්කාර

Read Full Article
ඉසිපතන විද්‍යාලය පරාජය කිරීමට සාන්ත ජෝෂප් විද්‍යාලය සමත් වෙයි

ඉසිපතන විද්‍යාලය පරාජය කිරීමට සාන්ත ජෝෂප් විද්‍යාලය සමත් වෙයි 0

🕔08:43, 31.මාර්තු 2019

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන වයස අවුරදු 19න් පහළ පාසල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම සමග පැවති තරගය ජයග්‍රහණය කිරිමට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලයීය කණ්ඩායම සමත් වුණා. හැව්ලොක්ස් ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන

Read Full Article

Default