Back to homepage

Posts From ITN News Editor

ඉන්දීය මැතිවරණයේ සමාජ මාධ්‍ය වියදම ඩොලර් මිලියන ගණනක් ඉක්මවයි

ඉන්දීය මැතිවරණයේ සමාජ මාධ්‍ය වියදම ඩොලර් මිලියන ගණනක් ඉක්මවයි 0

🕔11:06, 14.අප්‍රේල් 2019

ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2019 මහ මැතිවරණය වෙනුවෙන් සමාජ මාධ්‍යජාල සදහා මිලියන ගණනක් වැය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පළමු සති දෙක ඇතුළත මේ සදහා වැය කර ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන තුනයි දශම පහක්. ඉන් අඩකටත් වඩා

Read Full Article
ෆින්ලන්ත මැතිවරණ ප‍්‍රතිඑල නිකුත්වෙයි

ෆින්ලන්ත මැතිවරණ ප‍්‍රතිඑල නිකුත්වෙයි 0

🕔10:35, 14.අප්‍රේල් 2019

ෆින්ලන්ත මැතිවරණ ප‍්‍රතිඑල නිකුත්වී තිබෙනවා. මෙවර වාමාංශික පක්ෂ ඉදිරියෙන් පසුවන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. දක්ෂිණාංශික ෆින්ස් ඇතුලු පක්ෂ කිහිපයක් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන්ට සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමට ඇති හැකියාව පිළිබද ඉදිරියේදී සළකා බැලෙනු ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා

Read Full Article
සෙවනගල ද්විත්ව ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට

සෙවනගල ද්විත්ව ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට 0

🕔10:02, 14.අප්‍රේල් 2019

සෙවනගල ද්විත්ව ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුන්කමයාය ප‍්‍රදේශයේ හේනක වාඩියක් තුලදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණේ ඉඩම් ආරවුලක් මත. ඝාතන සඳහා යොදාගත් තියුණු ආයුධය ද පොලීසිය සොයාගෙන තිබෙනවා. ඝාතනයට ලක්වුණේ අවුරුදු 39 ක් සහ 51 ක් වයස පුද්ගලයන්

Read Full Article
ලොව විශාලතම ගුවන් යානය පළමු වරට ගුවන්ගත කෙරේ

ලොව විශාලතම ගුවන් යානය පළමු වරට ගුවන්ගත කෙරේ 0

🕔09:56, 14.අප්‍රේල් 2019

ලොව විශාලතම ගුවන් යානය පළමු වරට ගුවන්ගත කළා. ඒ නිරීක්ෂණ ව්‍යාපෘතියක් සඳහා. 2011 වසරේදී නිෂ්පාදන ආරම්භ කළ මෙම ගුවන් යානයේ පියාපත්වල දිග ඇමරිකාවේ පාපන්දු කී‍්‍රඩාංගනයක දිගට සමාන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. යානය චන්ද්‍රිකා කක්ෂයකට මුදාහැරිමට සැලසුම් කර තිබෙනවා. ඊට

Read Full Article
ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය 0

🕔09:27, 14.අප්‍රේල් 2019

තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. වෙළෙඳපොළේ එම ඖෂධවල මිල ගණන් විශ්ලේෂණය මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව

Read Full Article
මෙල්බර්න් හි රාතී‍්‍ර සමාජ ශාලාවක වෙඩිතැබීමකින් 4 කට තුවාල

මෙල්බර්න් හි රාතී‍්‍ර සමාජ ශාලාවක වෙඩිතැබීමකින් 4 කට තුවාල 0

🕔09:18, 14.අප්‍රේල් 2019

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හි රාතී‍්‍ර සමාජ ශාලාවක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි එරට වාර්තා සඳහන් කළේ. මෙය ත‍්‍රස්තවාදයට සම්බන්ධ කි‍්‍රයාවක් ලෙස ඔස්ටේ‍්‍රලියා රජය ප‍්‍රකාශ කර තිබෙනවා. 1996 වසරේ ටස්මේනියා සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 35 දෙනෙකු

Read Full Article
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මකයි

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මකයි 0

🕔09:16, 14.අප්‍රේල් 2019

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක කර තිබෙනවා. අතිරේක දුම්රිය ගමන් වාර 65 ක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ලංගම බස් රථ 1500 ක් සහ පෞද්ගලික බස් රථ 600 ක් ද අමතරව ධාවනයට සූදානම් කර ඇති

Read Full Article
දේශගුණ විපර්යාසයන්ට අනුගත වන, කෘෂි සහ වාරි සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකා ඩොලර් මිලියන 125 ක්

දේශගුණ විපර්යාසයන්ට අනුගත වන, කෘෂි සහ වාරි සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකා ඩොලර් මිලියන 125 ක් 0

🕔09:15, 14.අප්‍රේල් 2019

දේශගුණ විපර්යාසයන්ට මුහුණදීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාව පළකර තිබෙනවා. ඇමරිකාවේ වොෂිංටන් හි ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීම පැවැත්වෙන අතරතුර මෙම ව්‍යාපෘතියට අදාළ ණය

Read Full Article
ලබන16 දක්වා උණුසුම් කාලගුණ තත්වයක්

ලබන16 දක්වා උණුසුම් කාලගුණ තත්වයක් 0

🕔08:45, 14.අප්‍රේල් 2019

අද සිට ලබන 16 වෙනිදා දක්වා පළාත් දෙකකට සහ දිස්ති‍්‍රක්ක 5 කට උණුසුම් කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද හා වයඹ පළාත් ඊට ඇතුලත්. හම්බන්තොට, මොණරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල ද බොහෝ ස්ථාන වලට උණුසුම්

Read Full Article
බලපත‍්‍ර රහිතව මත්පැල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව මත්පැල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට 0

🕔08:40, 14.අප්‍රේල් 2019

බලපත‍්‍ර රහිතව මත්පැල් අලෙවි කළ පුද්ගලයෙකු සෙවනගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී ඔහු සතුව තිබී මත්පැන් බෝතල් 16 ක් සොයාගත්තා. කහගල්ල ප‍්‍රදේශයේදී ද බලපත‍්‍ර

Read Full Article

Default