Back to homepage

Posts From ITN News Editor

ජනපති නව වසරේ සෝමාවති පුදබිමේ ආගමික වතාවත්වල

ජනපති නව වසරේ සෝමාවති පුදබිමේ ආගමික වතාවත්වල 0

🕔16:56, 1.ජන. 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝධිය සහ  ඓතිහාසික සෝමාවතී පුදබිම වැද පුදා ගත්තා. ඓතිහාසික සෝමාවතී පුදබිම වෙත අද (01) උදෑසනින්ම පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. සෝමාවතී සෑ රදුන් වෙත කප්රුක් පූජාවක් ද සිදු කළ ජනාධිපතිතුමා

Read Full Article
එමිල් රන්ජන් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එමිල් රන්ජන් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට 0

🕔16:23, 1.ජන. 2019

වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ළමාහේවා මහතා ලබන 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

Read Full Article
ටෝකියෝ නුවර නව වසර සැමරීම අතරතුර අනතුරකින් 09 දෙනෙකුට තුවාල

ටෝකියෝ නුවර නව වසර සැමරීම අතරතුර අනතුරකින් 09 දෙනෙකුට තුවාල 0

🕔16:04, 1.ජන. 2019

ජපානයේ ටෝකියෝ නුවර නව වසර සැමරීම අතරතුර ජනතාව අතරට වෑන් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජපානයේ ටෝකියෝ නුවර ප්‍රසිද්ධ මාර්ගයකයි අනතුර සිදු වුණේ. තුවාල ලැබූවන් අතුරින් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් මාද්‍ය වාර්තා

Read Full Article
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ඇප

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ඇප 0

🕔16:01, 1.ජන. 2019

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ෆර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ඇප මත මුදා හැරුනා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ. මහ බැංකු බැදුම්කර සිද්ධිය

Read Full Article
ස්ක්‍රේබල් ක්‍රීඩාව ප්‍රචලිත කරන බව ක‍්‍රීඩා ඇමති කියයි

ස්ක්‍රේබල් ක්‍රීඩාව ප්‍රචලිත කරන බව ක‍්‍රීඩා ඇමති කියයි 0

🕔16:00, 1.ජන. 2019

ස්ක්‍රේබල් ක්‍රීඩාව මෙරට තුල ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. 13 වන  තරුණ ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවීම සිදුවුණා. එහිදී

Read Full Article
ගාමිණී අතුකෝරළ 17 වන ගුණ සමරුව අද

ගාමිණී අතුකෝරළ 17 වන ගුණ සමරුව අද 0

🕔15:58, 1.ජන. 2019

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ උප නායකවරයෙකු හා මහ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ගාමිණී අතුකෝරළ මහතාගේ 17 වන ගුණ සමරුව අදට(01) යෙදී තිබෙනවා. 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් නිවිතිගල ආසනය ජය ගනිමින් ගාමිණී අතුකෝරළ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ එවකට ලාබාලම මන්ත්‍රීවරයා

Read Full Article
ස්ථාවර පාලනයක් ඇති කළ යුතුයි

ස්ථාවර පාලනයක් ඇති කළ යුතුයි 0

🕔15:45, 1.ජන. 2019

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ශක්තිමත් ස්ථාවර පාලනයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා  පවසනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පා.ම විජිත් විජිතමුණි සොයිසා,

Read Full Article
මිස්ටර් කැන්ඩි ශූරතාව සුරේෂ්ට

මිස්ටර් කැන්ඩි ශූරතාව සුරේෂ්ට 0

🕔15:44, 1.ජන. 2019

මිස්ටර් කැන්ඩි කායවර්ධන ශූරතාව දිනා ගැනීමට මහයියාව ක්‍රීඩා සමාජය නියෝජනය කළ ටී එම් සුරේෂ් දිනා ගත්තා. මහනුවර දිස්ත්‍රික් කායවර්ධන සංගමය සංවිධාන කළ තරගාවලියට ක්‍රීඩකයින් පනස් පස් දෙනෙකු එක්ව සිටියා. එහිදී පළමු ස්ථානය ටී එම් සුරේෂ් ක්‍රීඩකයා දිනා ගනිද්දී දෙවන ස්ථානය

Read Full Article
හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ සඳහා වන නව නීති අද සිට

හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ සඳහා වන නව නීති අද සිට 0

🕔15:01, 1.ජන. 2019

මැදපෙරදිග රටවල් සඳහා පමණක් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ  සිට නතර කෙරුණා. අද සිට සියලුම රටවල් සඳහා පමණක් ගමන් බලපත්‍ර නිකුත් කරන බවයි ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මේ අතර ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගැනීමේ ක්‍රමවේදය ද වෙනස්කර තිබෙන

Read Full Article
උත්සව සමයේ බීමත් රියදුරන් වැටලීමේ මෙහෙයුම් වැඩි කෙරේ

උත්සව සමයේ බීමත් රියදුරන් වැටලීමේ මෙහෙයුම් වැඩි කෙරේ 0

🕔14:24, 1.ජන. 2019

උත්සව සමයේ මාර්ග අනතුරු වළක්වාගැනීමේ අරමුණින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,        

Read Full Article

Default