Back to homepage

Posts From ITN News Editor

නව ජල ව්‍යාපෘති 2 ක් ජනතා අයිතියට

නව ජල ව්‍යාපෘති 2 ක් ජනතා අයිතියට 0

🕔12:47, 6.ජන. 2019

කැකිරාව මඩාටුගම හා පුබ්බෝගම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් නව ජල ව්‍යාපෘති 2 ක් ජනතා අයිතියට පත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා අතිනුයි ජල පද්ධති ජනතා අයිතියට පත් කෙරුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල්

Read Full Article
ලග්ගල නව නගරය අනිද්දා ජනතා අයිතියට

ලග්ගල නව නගරය අනිද්දා ජනතා අයිතියට 0

🕔12:32, 6.ජන. 2019

නව ලග්ගල හරිත නගරය හා කළුගග ජලාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ජනතා අයිතියට පත් කෙරෙනවා. නව නගරයේ ඉදිකළ රජයේ ගොඩනැගිලි විවෘත කිරීමට ඒවා අදාළවන අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන්ට ආරාධනාකර තිබෙනවා. කළු ගඟ මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි වූ රජයේ කාර්යාල

Read Full Article
ගම්පෙරළිය වැඩසටහන නව ජවයකින් ඉදිරියටම

ගම්පෙරළිය වැඩසටහන නව ජවයකින් ඉදිරියටම 0

🕔12:14, 6.ජන. 2019

ගම්පෙරළිය වැඩසටහන නව ජවයකින් ඉදිරියට ගෙන යාමට පියවර ගෙන ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභින් අනූහය දෙනෙකුට ස්වයං රැකියා උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක,  

Read Full Article
එජාපයේ ප්‍රතිපත්තිය

එජාපයේ ප්‍රතිපත්තිය 0

🕔12:05, 6.ජන. 2019

රටේ ඒකීය භාවය  රැක ගනිමින්, බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය කබීර් හෂීම් මහතා  පවසනවා. නෙළුම්දෙනිය, අක්වත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකදී  අමාත්‍යවරයා මේ පිළිබද අදහස් පළ කළා. අමාත්‍ය කබීර් හෂීම්,  

Read Full Article
රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමේ යෝජනා ඇතුළත් අයවැයකට කැබිනට් අනුමැතිය

රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමේ යෝජනා ඇතුළත් අයවැයකට කැබිනට් අනුමැතිය 0

🕔18:31, 3.ජන. 2019

මේ වර්ෂය සදහා වන ජාතික අයවැය, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීම සදහා වන යෝජනා මෙන්ම 2021 වසර වනවිට අත්පත් කර ගැනීමට සැලසුම්කර ඇති රාජ්‍ය මූල්‍ය ඉලක්ක සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට

Read Full Article
සියලු ජනතා අපේක්ෂා ඉටුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

සියලු ජනතා අපේක්ෂා ඉටුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 0

🕔18:10, 3.ජන. 2019

සිංහල,දෙමළ ,මුස්ලිම් සියලු ජනතා අපේක්ෂා ඉටුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබද අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මහතා මේ පිළිබද සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී

Read Full Article
විදුලිබිල වැඩි නොකරන බවට රජයෙන් සහතිකයක්

විදුලිබිල වැඩි නොකරන බවට රජයෙන් සහතිකයක් 0

🕔17:01, 3.ජන. 2019

ලංකා විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් බවට පත්කර වැඩි මූල්‍ය වාසි විදුලි පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය

Read Full Article
වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 23 වන නාවික හමුදාධිපති ධූරයට 

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 23 වන නාවික හමුදාධිපති ධූරයට  0

🕔17:52, 1.ජන. 2019

‍මෙරට 23 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කළා. රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් ධුරයට උසස් කිරීමෙන් අනතුරුවයි නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණේ. ඊට පෙර ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස

Read Full Article
බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායකයාට මැතිවරණයෙන් විශිෂ්ට ජයක්

බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායකයාට මැතිවරණයෙන් විශිෂ්ට ජයක් 0

🕔17:03, 1.ජන. 2019

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆී මොටාසා වාර්තා ගත ජයග්‍රහණයක් සමගින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී  එරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද මොටාසා ඉතිහාසයට එක්ව තිබෙනවා.  ඔහු තරග කළ මැතිවරණ කොට්ඨාසයේ සියයට 96 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට

Read Full Article
2025 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 30 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම්

2025 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 30 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් 0

🕔17:00, 1.ජන. 2019

2025 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 30 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා. නව වසරේදී එය ඩොලර් බිලියන 25 දක්වා ඉහළ නැංවීමයි අපේක්ෂාව. අපනයන බෝග පැළ දස ලක්ෂයක් බෙදාදීමට ද සැලසුම් කර තිබෙනවා. නව වසර ආරම්භක අද දිනයේ සංකේතාත්මකව

Read Full Article

Default