Back to homepage

Posts From ITN News Editor

ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

🕔18:23, 30.ජූලි 2018

පුද්ගලයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම්කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙය සිදු කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. ඉංගිරිය ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය වෙත රැගෙන ගොස්

Read Full Article
ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම ලබන 11

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම ලබන 11

🕔18:05, 30.ජූලි 2018

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ලබන 11 වනදා දිවුරුම් දෙන බව අද ප්‍රකාශ කළා. ඉම්රාන් ඛාන් මේ වන විට පසුවන්නේ  65 හැවිරිදි වියේ. ඔහුගේ තෙහෙරික් – ඉ – ඉන්සාෆ් පක්ෂය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද පැහැදිලි බහුතරයන් නොමැති නිසා ආණ්ඩුවක් පිහිටූවීම

Read Full Article
ඉන්දීය කණ්ඩායමට කඩුළු 6ක ජයක්

ඉන්දීය කණ්ඩායමට කඩුළු 6ක ජයක්

🕔16:44, 30.ජූලි 2018

ශ්‍රී ලංකා වයස අවුරුදු දහ නවයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුළු 6ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්වුණා. කොළඹ පී සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රි ලංකාව තීරණය

Read Full Article
කෝපිවලින් විදුලිය

කෝපිවලින් විදුලිය

🕔15:37, 30.ජූලි 2018

ලොව පුරා මිලියන ගණනක් ශක්තිජනක පානයක් ලෙස කෝපි පානය කරනවා. නමුත් කෝපිවලින්, ස්මාට් ෆෝන්, ලැප්ටොප් පරිගණක සහ විදුලි වාහන පණගැන්විය හැකි බව සොයා ගෙන තිබෙනවා. තායිවානයේ චුං යුවාන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන ත්සායි සින් යු ඉවතලන කෝපි කුඩුවල ශක්තිය උපයෝගි කර

Read Full Article
මිනිපුර ක්‍රිකට් සටන තරගාවලියේ ශූරතාව සීතාවක මධ්‍යමහා විද්‍යාලයට

මිනිපුර ක්‍රිකට් සටන තරගාවලියේ ශූරතාව සීතාවක මධ්‍යමහා විද්‍යාලයට

🕔15:24, 30.ජූලි 2018

මිනිපුර ක්‍රිකට් සටන තරගාවලියේ වයස් කාණ්ඩ තුනේම ශූරතා හිමිකර ගැනීමට තරගාවලිය සංවිධාන කළ සීතාවක මධ්‍යමහා විද්‍යාලය සමත්වුණා. එක් කණ්ඩායමකට පන්දුවාර පහක් පමණක් හිමිවීම මෙම තරගාවලියේ  විශේෂත්වයයි. සීතාවක මධ්‍යමහා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් විස්සක් එක්ව සිටියා. එහි වයස අවුරුදු

Read Full Article
ගොඩබැස්සවීමට ගිය අවස්ථාවේ ගුවන් යානයක් කඩා වැටෙයි

ගොඩබැස්සවීමට ගිය අවස්ථාවේ ගුවන් යානයක් කඩා වැටෙයි

🕔13:11, 30.ජූලි 2018

බ්‍රසීලයේ සාවෝපෝලෝ කාම්පෝ ඩී මාටේ ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ගොඩබැස්සවීමට ගිය අවස්ථාවේදි එම ගුවන් යානය කඩා වැටී තිබෙනවා. ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් හයදෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.

Read Full Article
වියට්නාමයේ බස් අනතුරකින්13 දෙනෙක් ජීවිතක්ෂයට

වියට්නාමයේ බස් අනතුරකින්13 දෙනෙක් ජීවිතක්ෂයට

🕔13:02, 30.ජූලි 2018

වියට්නාමයේ විවාහ මංගල උත්සවයකට යමින් සිටි පිරිසක් ගමන්ගත් බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මනාලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයනුයි එම රථයේ ගමන් කර ඇත්තේ. අනතුර වු අවස්ථාවේදී දස දෙනෙකු එම ස්ථානයේදීම

Read Full Article
සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට බාධා

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට බාධා

🕔12:16, 30.ජූලි 2018

විරෝධතාවක් හේතුවෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තාවනවා. සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන් විශාල පිරිසක් මහත් අපහසුතාවකට ලක්ව සිටිනවා. උදෑසන හතට පමණ විරෝධතාව ආරම්භ වූ බවයි වාර්තාවන්නේ. මේ හේතුවෙන් ප්‍රාදේශීය

Read Full Article
කාම්බෝජ මහ මැතිවරණයේ ජය මහජන පක්ෂයට

කාම්බෝජ මහ මැතිවරණයේ ජය මහජන පක්ෂයට

🕔11:38, 30.ජූලි 2018

කාම්බෝජ මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය හුන්සෙන් ගේ කාම්බෝජ මහජන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු වසර 33ක් එරට පාලනය කර තිබෙනවා. කාම්බෝජ පාර්ලිමේන්තුවේ ආසන 125න් සියයක බලය පාලක පක්ෂය සතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවර කාම්බෝජයේ මහමැතිවරණය සදහා දේශපාලන

Read Full Article
කණ්ඩායම් සංයුතිය වෙනස් කිරීම උපාය

කණ්ඩායම් සංයුතිය වෙනස් කිරීම උපාය

🕔11:18, 30.ජූලි 2018

සංචාරක දකුණු අප්‍රිකාව සමග අනිද්දා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම් සංයුතිය වෙනස් කිරීම උපායමාර්ගිකව සිදුකළ යුතු බව ජාතික වැඩ බලන ප්‍රධාන පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසනවා. දෙරට අතර ඊයේ පැවති පළමු

Read Full Article