ලාබදායීම කොරෝනා එන්නත නිපදවීමට ඉන්දියාව සමත් වූ බව මෝදි සඳහන් කරයි 0
ලොව ලාබදායීම කොරෝනාවට එරෙහි එන්නත නිෂ්පාදනය කිරීමට තමන් සමත් වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කරනවා. මෙම මස 16 වන දින ඉන්දීය ජනතාව වෙත වයිරසයට එරෙහි එන්නත් ලබාදීම ආරම්භ කෙරුණා. භාරත් බයෝටෙක් සමාගමේ කොවැක්ස් එන්නත සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා