ITN News Editor

ITN News Editor

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 5දෙනෙකුට එරෙහි විමර්ශන කඩිනම් කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 5දෙනෙකුට එරෙහි විමර්ශන කඩිනම් කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 5 දෙනෙක් ගැන විමර්ශන කඩිනමින් සිදු කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්1 කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම ,සබරගමුව,බස්නාහිර,වයඹ,ඌව සහ දකුණු පළාත් වලත් මන්නාරම...

මියන්මාර ගැටුම් අතරතුර ඉන්දියාවට පලාගිය පොලිස් නිලධාරීන්ගෙන් විශේෂ හෙළිදරව්වක්

මියන්මාර ගැටුම් අතරතුර ඉන්දියාවට පලාගිය පොලිස් නිලධාරීන්ගෙන් විශේෂ හෙළිදරව්වක්

මියන්මාර ගැටුම් අතරතුර ඉන්දියාවට පලාගිය පොලිස් නිලධාරීන් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. මෙම පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය පෙබරවාරි 27...

ලොව පුරා කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රචණ්ඩත්වයට ලක්වන බව හෙළිවෙයි

ලොව පුරා කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රචණ්ඩත්වයට ලක්වන බව හෙළිවෙයි

ලොව පුරා ජීවත් වන සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රචණ්ඩත්වයට ලක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය...

මැදපෙරදිග අවතැන්වූ ශ්‍රී ලාංකිකයින් මව්බිමට රැගෙන ඒමට ඇමති නාමල් මැදිහත් වෙයි

මැදපෙරදිග අවතැන්වූ ශ්‍රී ලාංකිකයින් මව්බිමට රැගෙන ඒමට ඇමති නාමල් මැදිහත් වෙයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අවතැන්ව සිටි ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට රැගෙන ඒමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මැදිහත් වුණා. එක්සත්  අරාබි එමීර්...

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළි දැක්වීම මාර්තු 26 වනදා

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළි දැක්වීම මාර්තු 26 වනදා

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළි දැක්වීම මාර්තු 26 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ  ලේකම් මහාචාර්ය කපිල...

ඇතැම් කාටුන් ළමා මනස ප්‍රචණ්ඩත්වය කරා ගෙනයාමට හේතුවක් – මනෝවෛද්‍ය විශේෂඥයෙකුගෙන් හෙළිදරවුවක්

ඇතැම් කාටුන් ළමා මනස ප්‍රචණ්ඩත්වය කරා ගෙනයාමට හේතුවක් – මනෝවෛද්‍ය විශේෂඥයෙකුගෙන් හෙළිදරවුවක්

දරුවන් නරඹන ඇතැම් හිංසාකාරී කාටුන් වැඩසටහන් ඔවුන් ප්‍රචණ්ඩත්වය කරා ගෙනයාමට හේතුවන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා...

හෙරොයින් කිලෝ 68ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාතර දී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 68ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාතර දී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 68ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාතර හක්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. මාතර කොට්ඨාශ දූෂණ විමර්ශන...

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන නඩු විභාගය සඳහා ජූරිය පත් කෙරේ

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන නඩු විභාගය සඳහා ජූරිය පත් කෙරේ

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා ඝාතන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය සඳහා ජූරි...

කපු රෙද්දෙන් නිර්මාණය කළ මුඛ ආවරණවලින් කොවිඩ් පාලනයට වැඩි දායකත්වයක් ලැබෙන බව හෙළිවෙයි

කපු රෙද්දෙන් නිර්මාණය කළ මුඛ ආවරණවලින් කොවිඩ් පාලනයට වැඩි දායකත්වයක් ලැබෙන බව හෙළිවෙයි

කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිර්මාණය කළ මුඛ ආවරණවලින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට වැඩි දායකත්වයක් ලැබෙන බව අධ්‍යයනයකින් හෙළිවී...

Page 969 of 2050 1 968 969 970 2,050