Back to homepage

Posts From ITN News Editor

පුත්තලම ජනතා ගැටලු විසදීම ජනපති ප්‍රධානත්වයෙන්

පුත්තලම ජනතා ගැටලු විසදීම ජනපති ප්‍රධානත්වයෙන් 0

🕔12:07, 13.ජුනි 2018

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නංවන ග්‍රාම ශක්ති ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන “ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන” වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.  පුත්තලම දිස්ත්‍රික්කයෙනුයි මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ. ග්‍රාමීය ජනතාවගේ සංවර්ධන ගැටලුවලට ක්ෂණික විසදුම් ලබා දීම

Read Full Article
ඉදිරි සතිය ඇතුළත තැපැල් සේවකයින්ගේ ගැටලු වලට විසඳුම්

ඉදිරි සතිය ඇතුළත තැපැල් සේවකයින්ගේ ගැටලු වලට විසඳුම් 0

🕔11:56, 13.ජුනි 2018

ඉදිරි සතිය ඇතුළත තැපැල් සේවකයින්ගේ ගැටලු විසඳීමට හැකි බැවින් වෘත්තීය ක්‍රියාමාර්ග අතහැර සේවයට වාර්තා කරන ලෙස අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා ඉල්ලා සිටිනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා. අමාත්‍ය එම් එච් ඒ හලීම්,    

Read Full Article
” ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර ” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

” ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර ” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන් 0

🕔10:17, 13.ජුනි 2018

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකට ගත්කතුවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ ශූරින්ගේ ලේඛන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ඒ මහතාගේ සාහිත්‍ය මෙහෙවර අගයනු වස් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

Read Full Article
චීන ආධාර මත රොහල් 13 ක් සංවර්ධනයට පියවර

චීන ආධාර මත රොහල් 13 ක් සංවර්ධනයට පියවර 0

🕔10:11, 13.ජුනි 2018

චීන සමූහාණ්ඩුවේ සහනදායි ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හාදේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් ඒ සදහා වැය කිරීමට නියමිතය. දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල,

Read Full Article
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනයට පින්ලන්තයේ සහය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනයට පින්ලන්තයේ සහය 0

🕔10:01, 13.ජුනි 2018

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනයට දියහැකි උපරිම දායකත්වය ලබාදෙන බව පින්ලන්තය පවසනවා. පින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් අතර පැවති හමුවකදී මෙම අදහස් පළකෙරුණා. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අදාළ නව ප්‍රතිපත්ති සහ

Read Full Article
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔09:59, 13.ජුනි 2018

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දන්හාරා ප්‍රදේශයේ දී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබුවා. අධික වේගයෙන් පැමිණි බස් රථය මාර්ගයේ පෙරලීම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූවන්

Read Full Article
ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක්

ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක් 0

🕔09:47, 13.ජුනි 2018

ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා. සුගතදාස එළිමහන් ක්‍රීඩාපිටියේදී ජාතික සංචිතය තේරීම් පරීක්ෂණය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එය ලබන 22 වනදා උදෑසන අටේ සිට පවත්වන බව ජාතික සම්මේලනය නිවේදනය කරනවා. ඊට

Read Full Article
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූවන් ගැන පොලීසියට තොරතුරු රැසක්

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූවන් ගැන පොලීසියට තොරතුරු රැසක් 0

🕔09:46, 13.ජුනි 2018

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අද දිනය තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. සැකකරුවන් පැමිණි ජීප් රථය

Read Full Article
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක් 0

🕔09:36, 13.ජුනි 2018

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එය රිච්ටර් පරිමාණ ඒකක 6.0ක් ලෙසයි සටහන්ව තිබෙන්නේ. මෙම භූකම්පනයෙන් කිසිදු සුනාමි ආවදානමක් නොමැති බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරනවා. භූකම්පනයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. සුමාත්‍රා දූපතට කිලෝමීටර් 246

Read Full Article
ඉතිහාසය වෙනස් කළ කණිෂ්ඨ මලල ක‍්‍රීඩකයින් දිවයිනට

ඉතිහාසය වෙනස් කළ කණිෂ්ඨ මලල ක‍්‍රීඩකයින් දිවයිනට 0

🕔06:41, 13.ජුනි 2018

18 වන ආසියා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියට එක්වූ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) යළි දිවයිනට පැමිණියා. ජපානයේ පැවති මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක්,රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තා. මෙවැනි දක්ෂතාවක් ශ්‍රී ලංකාව දැක්වූයේ

Read Full Article

Default