Back to homepage

Posts From ITN News Editor

එකම පවුලේ තිදෙනෙකු බිළිගත් පස්සර ගින්න

එකම පවුලේ තිදෙනෙකු බිළිගත් පස්සර ගින්න 0

🕔09:40, 14.ජුනි 2018

පස්සර ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක් ගිනි ගැනීමෙන් එකම පවුලේ කාන්තාවන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ වෙළඳසැල ගිනිගෙන ඇති බවයි. ගින්නෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එහි සිටි කාන්තාවන් තුන් දෙනෙකුයි

Read Full Article
පුලිච්චාකුලම ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය ජනපති අතින් ජනතා අයිතියට

පුලිච්චාකුලම ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය ජනපති අතින් ජනතා අයිතියට 0

🕔09:13, 14.ජුනි 2018

හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය ඊයේ (13)පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ

Read Full Article
යේමනයේ හුඩායිදා වරායට සෞදි හමුදා ප්‍රහාර එල්ල කරයි

යේමනයේ හුඩායිදා වරායට සෞදි හමුදා ප්‍රහාර එල්ල කරයි 0

🕔15:50, 13.ජුනි 2018

කැරළිකරුවන්ගේ පාලනයේ පවතින යේමනයේ හුඩායිදා වරායට සෞදි හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා.කැරළිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශවල ජනතාවට ආධාර කිරීම සඳහා පිවිසිය යුතු ප්‍රධාන ස්ථානය වන්නේ මෙම වරායයි. එම වරාය ප්‍රහාරවලට ලක් වුවහොත් අදාල ප්‍රදේශවල සිදු කෙරෙන මානුෂීය මෙහෙයුම්වලට බාධා එල්ල වනවා.

Read Full Article
කැලිෆෝනියා ප්‍රාන්තයේ බෙවර්ලි කඳු ප්‍රදේශයේ වනාන්තරයක ලැව් ගින්නක්

කැලිෆෝනියා ප්‍රාන්තයේ බෙවර්ලි කඳු ප්‍රදේශයේ වනාන්තරයක ලැව් ගින්නක් 0

🕔15:44, 13.ජුනි 2018

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බෙවර්ලි කඳු ප්‍රදේශයේ වනාන්තරයක ලැව් ගින්නක් හට ගෙන තිබෙනවා.ලැව් ගිනි හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා හමුදා භටයින් 250කට වැඩි පිරිසක් යොදවා සිටිනවා. ගින්න නිවා දැමීම සඳහා හෙලිකොප්ටර් මගින් ද

Read Full Article
අසල්වැසි රාජ්‍යයේ නම සම්බන්ධයෙන් පැවති ආරවුල විසදා ගැනීමේ ගිවිසුමකට ග්‍රීසිය එළඹෙයි

අසල්වැසි රාජ්‍යයේ නම සම්බන්ධයෙන් පැවති ආරවුල විසදා ගැනීමේ ගිවිසුමකට ග්‍රීසිය එළඹෙයි 0

🕔15:35, 13.ජුනි 2018

සිය උතුරු දිග අසල්වැසි රාජ්‍යයේ නම සම්බන්ධයෙන් පැවති ආරවුල විසදා ගැනීමේ ගිවිසුමකට ග්‍රීසිය එළඹෙයි. ඒ අනුව නව නාමය වන්නේ උතුරු මැසිඩෝනියා ජනරජය යන්නයි. ග්‍රීසියට උතුරු දිගින් පිහිටි අසල්වැසි රාජ්‍ය මැසිඩෝනියාව ලෙස නම් කිරීමට එරට ආණ්ඩුව කලින් යෝජනා කර තිබුණා. පැරණි

Read Full Article
ලක්ෂ 25ක වටිනාකමින් යුත් හසීෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ලක්ෂ 25ක වටිනාකමින් යුත් හසීෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට 0

🕔15:32, 13.ජුනි 2018

හසීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 100ක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්තා. එම තොගයේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 25 ඉක්මවනවා. හසීෂ් මත්ද්‍රව්‍ය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගැණුනේ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ දීයි. එහිදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණුනා.

Read Full Article
අන්තරේ සාමාජික සනත් බණ්ඩාර ඇප මත මුදාහරී

අන්තරේ සාමාජික සනත් බණ්ඩාර ඇප මත මුදාහරී 0

🕔15:24, 13.ජුනි 2018

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජික සනත් බණ්ඩාර රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරුණා. ඇපකරු ඥාතියෙකු වියයුතු බවයි මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළේ. සෑම මසකම අවසාන ඉරුදින කොල්ලුපිටිය පොලීසියේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරුණා. අධිකරණය මගහැරීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කර

Read Full Article
ගම්මිරිස් මිශ්‍ර කිරීමේ ජාවාරම ගැන විමර්ශන කටයුතු CIDයට භාර දෙයි

ගම්මිරිස් මිශ්‍ර කිරීමේ ජාවාරම ගැන විමර්ශන කටයුතු CIDයට භාර දෙයි 0

🕔15:17, 13.ජුනි 2018

ශ්‍රී ලංකා ගම්මිරිස්වල කීර්ති නාමය විනාශ කරමින් ආනයනය කළ ගම්මිරිස් මිශ්‍ර කිරීමේ ජාවාරම ගැන විමර්ශන කටයුතු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. බංග්ලාදේශයෙන් ගෙන්වන බාල ගම්මිරිස් ශ්‍රී ලංකා ගම්මිරිස්වලට මිශ්‍ර කිරීමේ ජාවාරමක් නෞකා තුළ සිදුවන බව ද කෘෂිකර්ම අමාත්‍යංශයට තොරතුරු

Read Full Article
ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 ක්

ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 ක් 0

🕔15:12, 13.ජුනි 2018

ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව ජාතික මලල ක්‍රීඩා සංගමය පවසනවා.ජපානයේ පැවති ආසියා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මත මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා සුදුසුකම් ලබා තිබෙනවා. ආසියා

Read Full Article
අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ 0

🕔15:02, 13.ජුනි 2018

2018.06.12 දින පවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ. හානිපූරණය සඳහා වන කාර්යාලය පිහිටුවීම උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම්වලට මැදිවීම, දේශපාලන නොසන්සුන්තා, සිවිල් කැලඹීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම වැනි විවිධ හේතු මත පීඩාවට පත්, හානිපූරණය සඳහා යෝග්‍ය තැනැත්තන්

Read Full Article

Default