Back to homepage

Posts From ITN News Editor

කරාපිටිය නව පිළිකා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම සදහා ගිවිසුම් අත්සන් කෙරේ

කරාපිටිය නව පිළිකා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම සදහා ගිවිසුම් අත්සන් කෙරේ 0

🕔12:25, 12.ජුනි 2018

කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිළිකා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමේ අරමුණින්. Colours of Courage, National Health Development Fund හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (11) දින අත්සන් කරනු ලැබුවා මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 05 ක ප්‍රදානයක් ලබාදී ඇත‍. පිළිකා

Read Full Article
වියළි පලතුරු සැකසීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය

වියළි පලතුරු සැකසීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය 0

🕔12:07, 12.ජුනි 2018

වියලි පලතුරු සැකසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.බෝ නොවන රෝග බහුතරයකට හේතු වී ඇත්තේ ජනතාවගේ ආහාර රටාවයි. ශ්‍රී ලංකාවේ පුද්ගලයින් දහසක් පමණ දිනකට මිය යන අතර ඉන් 60%ක් පමණ මිය යන්නේ බෝ නොවන රෝගවලින් බව වාර්තා වනවා.

Read Full Article
රන් බිස්කට් සමඟ සැකකරුවෙකු රේගු දෙලේ

රන් බිස්කට් සමඟ සැකකරුවෙකු රේගු දෙලේ 0

🕔12:00, 12.ජුනි 2018

රුපියල් දාහත් ලක්ෂයකට වැඩි වටිනාකමින් යුත් රන් බිස්කට් කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගුව සමත් වුණා.අද අලුයම කටාර් සිට පැමිණි මෙම සැකකරු කල්මුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන තිබෙනවා. සිය ගමන් මල්ල තුළ බහා ඉතා සූක්ෂම ලෙසයි මෙම රන් බිස්කට් රැගෙනවිත්

Read Full Article
කුරාම් ෂෙයික් ඝාතකයින්ට දුන් දඩුවම් ප්‍රමාණවත් නැතැයි නීතිපතිගේ පෙත්සම විභාගයට

කුරාම් ෂෙයික් ඝාතකයින්ට දුන් දඩුවම් ප්‍රමාණවත් නැතැයි නීතිපතිගේ පෙත්සම විභාගයට 0

🕔11:54, 12.ජුනි 2018

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතකයන්ට දුන් දඩුවම ප්‍රමාණවත් නොවන බවට නීතිපති ගොණු කළ අභියාචන පෙත්සම විභාගයට අභියාචනාධිකරණය දින නියම කළා. මෙම පෙත්සම සැප්තැම්බර් 15 වනදා විභාගයට ගැනීමටයි දින නියම කෙරුණේ. 2011 වසරේ තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් යන

Read Full Article
බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට 0

🕔10:29, 12.ජුනි 2018

කොළඹ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරන ලද බේරේ වැව නැගෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (12) පෙරවරුවේ සිදු විය. කොළඹ අගනගර ආශ්‍රිත

Read Full Article
ජපානයේ හිටපු අගමැති  දිවයිනට

ජපානයේ හිටපු අගමැති දිවයිනට 0

🕔10:19, 12.ජුනි 2018

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යුකියෝ හටොයාමා මහතා ප්‍රමුඛ දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.යුකියෝ හටොයාමා මහතා ප්‍රමුඛ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළේදී මහත් හරසරින් යුතුව පිළිගැනුණා. අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, හරින් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියා.

Read Full Article
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට 0

🕔09:34, 12.ජුනි 2018

18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 3ක්, රිදී 4ක් හා ලෝකඩ 2ක් දිනා ගත් ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනිමට සමත්ව ඇත.එමෙන් ම මෙහිදී නව ආසියානු කණිෂ්ඨ වාර්තාවක් තැබීමට ද

Read Full Article
සියවසේ ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී

සියවසේ ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී 0

🕔09:27, 12.ජුනි 2018

ලෝකයේම අවධානය දිනාගත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුවේ දී කොරියා අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ වූ ගිවිසුමට අත්සන් තැබුණා. මෙරට වේලාවෙන් අද උදෑසන 06.30ට පමණයි ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා සිංගප්පූරුවේ

Read Full Article
ඉසිපතන ජෝසප් ගැටුමේ ජය ජෝසප් විදුහලට

ඉසිපතන ජෝසප් ගැටුමේ ජය ජෝසප් විදුහලට 0

🕔09:21, 12.ජුනි 2018

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝසප් විදුහල සමත් වුණා. හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහලට හැකි වුණා.

Read Full Article
Update: නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් දිවුරුම් දෙයි

Update: නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් දිවුරුම් දෙයි 0

🕔09:18, 12.ජුනි 2018

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.ඔවුන්ගේ නම් පහත පරිදි වේ. රාජ්‍ය අමාත්‍යවරු 01- රංජිත් අළුවිහාරේ මහතා – සංචාරක, සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු

Read Full Article

Default