Back to homepage

Posts From ITN News Editor

ඊශ‍්‍රායලය මහ මැතිවරණයකට සැරසෙයි

ඊශ‍්‍රායලය මහ මැතිවරණයකට සැරසෙයි 0

🕔08:56, 25.දෙසැ. 2018

මහ මැතිවරණය අප්‍රේල් මාසයේදී පවත්වන බව ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කළා. ඒ සදහා දේශපාලන පක්ෂවල එකඟත්වය පළවී තිබෙනවා. පසුගිය කාලයේ ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නිර්මාණය වී ඇති ව්‍යාකූලත්වය සමථයකට පත්කිරිමයි අරමුණ. ආරක්ෂක අමාත්‍යවරයා ද අගමැතිවරයාගේ තීරණයකට විරෝධය පළකරමින් ධුරයෙන් ඉල්ලා අස්වුණා.

Read Full Article
තංගල්ලේ වෙඩි තැබීමක් – 4ක් මරුට

තංගල්ලේ වෙඩි තැබීමක් – 4ක් මරුට 0

🕔08:52, 25.දෙසැ. 2018

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 04 දෙනෙකු මියගොස් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. ඔහු තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. කුඩාවැල්ල ධීවර වරායට යතුරුපැදියකින් පැමිණි

Read Full Article
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙටින් ඇරඹේ

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙටින් ඇරඹේ 0

🕔08:47, 25.දෙසැ. 2018

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා. ඒ නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් හිදීයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් තරගය ආරම්භ වන්නේ පෙරවරු හතරටයි. තණතීරුව වේගපන්දු යවන්නන්ට උචිත ලෙස හැසිරෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. කෙසේවෙතත් නවසීලන්තයට එරෙහිටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ජයග‍්‍රහණය කිරිම සදහා

Read Full Article
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නිවාස ව්‍යාපෘතියක්

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නිවාස ව්‍යාපෘතියක් 0

🕔08:46, 25.දෙසැ. 2018

ක‍්‍රී්ඩක ක‍්‍රීඩිකාවන්ට නිවාස ලබාදීමේ පුළුල් වැඩපි්ළිවෙළක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප‍්‍රකාශ කළා. දුෂ්කරතා සහිතවූවන්ට අවශ්‍ය සහාය ලබාදීමයි රජයේ අරමුණවී තිබෙන්නේ. ක‍්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධ කරගනිමින් ගැටලුවලට විසදුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර එය සතියට දෙවරක් ක‍්‍රියාත්මක

Read Full Article
පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

පාප් වහන්සේගෙන් ඉල්ලීමක් 0

🕔08:42, 25.දෙසැ. 2018

පාප් වහන්සේ ලෝක ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ වතිකානුවේ ශාන්ත පීටර්ස් බැසිලිකා දේවස්ථානයේ නත්තල් දේව මෙහෙයට එක්වෙමින්. සංවර්ධිත රටවල ජනතාව සරල ජීවිතයක් ගත කිරිම සදහා අවධානය යොමු කිරීම වැදගත්වන බවයි උන් වහන්සේ පෙන්වා දුන්නේ.ලෝකයේ දිලිදු සහ ධනවත් රටවල් අතර පවතින්නේ දැඩි

Read Full Article
ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් හරසරින් නත්තල සමරයි

ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් හරසරින් නත්තල සමරයි 0

🕔08:41, 25.දෙසැ. 2018

ජේසු බිළිඳානන්ගේ උපත සැමරෙන අසිරිමත් නත්තල දෙව්මැදුරු තුළින් නැගෙන සීනු නාද මධ්‍යයේ ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා. ලෝවාසී කිතුණු බැතිමතුන් සමග නත්තල සැමරීමට ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද එක්ව සිටිනවා. කිතුනු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ  මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා.

Read Full Article
අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු , පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රිරෝද ගාස්තු පහතට

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු , පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රිරෝද ගාස්තු පහතට 0

🕔18:31, 24.දෙසැ. 2018

ලබන 26 වනදා එනම් අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු හා පාසල් ප්‍රවාහන ගාස්තු පහත දමා තිබෙනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මූලිකත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඉන්ධන මිල

Read Full Article
උඩවලවට එන සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

උඩවලවට එන සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට 0

🕔16:35, 24.දෙසැ. 2018

උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ ආශ්‍රිතව වෙළෙදසැල් පවත්වාගෙන යන පිරිස් පවසන්නේ ඔවුන්ගේ ආර්ථිකයට යහපත් කාලයක් උදා වී ඇති බවයි. උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරකයින් පැමිණීමත් සමඟ දිනක

Read Full Article
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් 0

🕔14:37, 24.දෙසැ. 2018

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා හෙට විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ කොළඹ සහ තදාසන්න නගර ආශි‍්‍රතවයි. පොලිස් මුර සංචාර සෝදිසි මෙහෙයුම් සහ සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරින් ඒ සදහා යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. උත්සව සමයේ

Read Full Article
උතුරු පළාතේ පීඩාවට පත් පාසල් දරුවන්ට සහන

උතුරු පළාතේ පීඩාවට පත් පාසල් දරුවන්ට සහන 0

🕔14:28, 24.දෙසැ. 2018

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින උතුරේ පාසල් දරුවන්ට සහන සලසන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අමතර නිල ඇඳුම් කට්ටලයක් සහ පාවහන් ලබා ගැනීමට වවුචර්පතක් ද ලබාදීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින්

Read Full Article

Default