Back to homepage

Posts From ITN News Editor

විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර

විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර 0

🕔16:35, 25.ජුනි 2018

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය හෙවත් දින 60 මෙහෙයුම පිළිබද මාධ්‍ය හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී අද (25) පෙරවරුවේ පැවැත්විණි. මෙම මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක් වූ

Read Full Article
කැළෑ ගිනිතබන අය ගැන තොරතුරු දෙන අයට ත්‍යාග

කැළෑ ගිනිතබන අය ගැන තොරතුරු දෙන අයට ත්‍යාග 0

🕔13:02, 25.ජුනි 2018

බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල ගිනි තැබීම් නිසා නායයාමේ හා ගල් පෙරළීමේ දැඩි අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ නිලධාරීන් පෙන්වා දෙනවා. මෙසේ කැළෑ ගිනිතබන පුද්ගලයින් පිළිබද නිවැරදි තොරතුරු ලබා දෙන අයට ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික්

Read Full Article
වැසි වාර කිහිපයක වැසි වාර කිහිපයක්

වැසි වාර කිහිපයක වැසි වාර කිහිපයක් 0

🕔13:01, 25.ජුනි 2018

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකි අතර දිවයිනේ උතුරු-මැද පළාතේ සහ නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, වවුනියා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන

Read Full Article
උතුරු කැලිෆෝනියාවේ ලැව් ගින්න අක්කර තුන්දහසක් විනාශ කරයි

උතුරු කැලිෆෝනියාවේ ලැව් ගින්න අක්කර තුන්දහසක් විනාශ කරයි 0

🕔12:03, 25.ජුනි 2018

උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්නකින් අක්කර 3000ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. අවට සිටින පදිංචිකරුවන් 2500කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද බලධාරීන් කටයුතු කළා. ගොඩනැගිලි 600කට පමණ හානි සිදුව ඇති බවද එරට වාර්තා සදහන් කරනවා.  ගිනි නිවන භටයින් 230කට

Read Full Article
චීනයට දූවිලි කුණාටුවක්

චීනයට දූවිලි කුණාටුවක් 0

🕔11:51, 25.ජුනි 2018

චීනයේ මොන්ගෝලියා ප්‍රාන්තයේ දූවිලි කුණාටුවක්  හටගෙන තිබෙනවා. එය විනාඩි පහළොවක පමණ කාලයක් පැවති බවයි වාර්තා වන්නේ. මීටර් 100ක් පමණ උසින් හමා ආ දූවිලි කුණාටුව සමග ජන ජීවිත අඩාල වුණා. ප්‍රදේශයට විදුලි සැපයුම ද ඇණ හිට තිබූ අතර එය යථා තත්ත්වයට පත්

Read Full Article
ජනපති, පොළොන්නරුව පුරාවිද්‍යා භූමියේ හදිසි සංචාරයක

ජනපති, පොළොන්නරුව පුරාවිද්‍යා භූමියේ හදිසි සංචාරයක 0

🕔11:44, 25.ජුනි 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුව පුරාවිද්‍යා භූමියේ හදිසි සංචාරයක නිරත වුණා.අද උදෑසන පොළොන්නරුව පුරාවිද්‍යා භූමිය වෙත ගිය ජනාධිපතිතුමන් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පොසොන් වන්දනාවට පැමිණෙන ජනතාවට පොළොන්නරුව පූජා භූමියේ පවතින පහසුකම් පිළිබදවද ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වුණා. කැලිකසළ ඉවත් කිරීමේ වැඩපිළිවෙළේ

Read Full Article
රත්මලානේ වෙඩි තැබීමක් – හමුදා කෝප්‍රල්වරයෙකුට තුවාල

රත්මලානේ වෙඩි තැබීමක් – හමුදා කෝප්‍රල්වරයෙකුට තුවාල 0

🕔11:42, 25.ජුනි 2018

රත්මලාන චකින්ධාරාම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් යුද හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලබා තිබෙනවා.යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකුගේ නිවස අසලදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. කර්නල්වරයා රැගෙන යාමට පැමිණි කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ කෝප්‍රල්වරයා ඉන් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ත්‍රීරෝද රථයකින්

Read Full Article
නයිජීරියාවේ ගොවීන් හා ගොපළුන් අතර ගැටුම තවදුරටත් උග්‍රවෙයි

නයිජීරියාවේ ගොවීන් හා ගොපළුන් අතර ගැටුම තවදුරටත් උග්‍රවෙයි 0

🕔10:35, 25.ජුනි 2018

නයිජීරියාවේ ගොවීන් හා ගොපළුන් පිරිසක් අතර ඇති වූ ගැටුම තවදුරටත් උග්‍ර වී ඇති බව එරට වාර්තා සදහන් කරනවා.ගොවීන් සහ ගොපළුන් අතර ඇති වූ ගැටුමින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව මේ වන විට  86 දක්වා ඉහළගොස් තිබෙනවා. ගැටුම අතරතුර ගොවීන් පිරිසක් ගොපළුන් පස් දෙනෙකුව

Read Full Article
ගෝඨාභය රාජපක්ෂ FCID යට

ගෝඨාභය රාජපක්ෂ FCID යට 0

🕔10:24, 25.ජුනි 2018

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා තිබෙනවා.පසුගිය රජය සමයේ වීරකැටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා  රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී  ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක්  ලබා ගැනීම සදහායි ගෝඨාභය රාජපක්ෂ

Read Full Article
19 න් පහළ අන්තර්පළාත් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට

19 න් පහළ අන්තර්පළාත් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට 0

🕔10:18, 25.ජුනි 2018

වයස අවුරුදු 19 න් පහළ අන්තර්පළාත් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගැනිමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සමත් වුණා. ඒ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම පරාජයට පත් කරමින්. කොළඹ සී.සී.සී  ක්‍රීඩා පිටියේ පැවති තරගයේ  කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම

Read Full Article

Default