Back to homepage

Posts From ITN News Editor

ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූල පියවර

ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූල පියවර 0

🕔10:06, 23.දෙසැ. 2018

ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නිත්‍යනුකූලව පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට පසුගිය දා කොළඹ පැවැති වැඩමුළුවකට සහභාගී වෙමිනි. ප්‍රතිජීවක

Read Full Article
සේනා දළඹුවා මර්දනයට විශේෂ කණ්ඩායමක්

සේනා දළඹුවා මර්දනයට විශේෂ කණ්ඩායමක් 0

🕔09:19, 23.දෙසැ. 2018

සේනා දළඹුවා මර්දනයට මේ වනවිට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සඳහා ව්‍යාපෘති කිහිපයක් අත්හදා බලමින් සිටින බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ ආර් සුබසිංහ මහතා ප‍්‍රකාශ කළේ. සේනා දළඹු විශේෂය 2016 වසරේදී අපි‍්‍රකාවේ නයිජීරියාවෙන් සොයාගනු ලැබුවා. එය

Read Full Article
පිඩාවට පත්වූවන්ට සහන සලසන්න නාවික හමුදාවේ සහය

පිඩාවට පත්වූවන්ට සහන සලසන්න නාවික හමුදාවේ සහය 0

🕔09:14, 23.දෙසැ. 2018

අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කටයුතු සදහා නාවික හමුදාවද එක්ව සිටිනවා. මුලතිව් , කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්ක වලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග විශාල පිරිසක් පිඩාවට පත්ව සිටිනවා. ඔවුන් සදහා සහන කටයුතු මේ වන විටත්

Read Full Article
ප්‍රංශයේ විරෝධතාවලට විශාල පිරිසක් එක්වෙයි

ප්‍රංශයේ විරෝධතාවලට විශාල පිරිසක් එක්වෙයි 0

🕔09:07, 23.දෙසැ. 2018

ප්‍රංශයේ ඉන්ධන මිල හා ජීවන වියදම් ඉහළ නැංවීමට එරෙහිව පවත්වන විරෝධතාවලට ඊයේ දිනයේදීත් දෙදහසකට ආසන්න පිරිසක් එක්ව සිටියා. සති හයක පමණ කාලයක සිට පැවැත්වෙන විරෝධතා සදහා විශාල පිරිසක් එක්ව සිටියා. ප්‍රංශ පොලීසියේ සහ හමුදාවල මැඩපැවැත්වීම් හමුවේ විරෝධතාකරුවන් පසු බැස ඇති

Read Full Article
උතුරේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ට කඩිනම් සහන

උතුරේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ට කඩිනම් සහන 0

🕔09:03, 23.දෙසැ. 2018

මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්වලට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් වූවන් සදහා සහන කටයුතු අකණ්ඩව ක්‍රියාත්මක බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා. ප්‍රදීප් කොඩිප්පිලි – සහකාර අධ්‍යක්ෂ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,    

Read Full Article
ඉන්දුනිසියාවේ සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ

ඉන්දුනිසියාවේ සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැහැ 0

🕔08:55, 23.දෙසැ. 2018

ඉන්දුනිසියාවේ ඇති වූ සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා. ප්‍රදීප් කොඩිප්පිලි – සහකාර අධ්‍යක්ෂ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,      

Read Full Article
ඉන්දුනීසියා සුනාමියෙන් 220කට වැඩි පිරිසක් මරුට (Update)

ඉන්දුනීසියා සුනාමියෙන් 220කට වැඩි පිරිසක් මරුට (Update) 0

🕔06:11, 23.දෙසැ. 2018

ඉන්දුනීසියාවට බලපෑ සුනාමියකින් පුද්ගලයන් 220 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. ඇතිවූ සුනාමි තත්ත්වය නිසා පුද්ගලයන් 745 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සදහන්. ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධිය

Read Full Article
තුර්කියේ  දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 07 දෙනෙකු ජීවිතක්ෂයට

තුර්කියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 07 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔15:37, 13.දෙසැ. 2018

තුර්කියේ අන්කාරා අගනුවර දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අධිවේගී දුම්රියක් සහ සාමාන්‍ය දුම්රියක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අනතුරෙන් පුද්ගලයින්  හතලිස් දෙනෙකට අධික පිරිසක් තුවාල වී ඇති බවයි වාර්තා වන්නේ. ජිවිතක්ෂයට පත්වූවන් සහ තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි

Read Full Article
කාලගුණ නිවේදන පිලිබඳ අවධානයෙන් ඉන්න

කාලගුණ නිවේදන පිලිබඳ අවධානයෙන් ඉන්න 0

🕔13:30, 13.දෙසැ. 2018

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දෙසැම්බර් මස 13 දින පෙ.ව. 05.30 වන විට උතුරු අක්ෂාංශ 6.5 සහ නැගෙනහිර දේශාංශ 88.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 850 ක් පමණ නැගෙණහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවතුනි. මධ්‍යම මෙම පද්ධතිය

Read Full Article
භේද දුරලා රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුයි

භේද දුරලා රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුයි 0

🕔11:25, 13.දෙසැ. 2018

භේද දුරලා රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස,    

Read Full Article

Default