Back to homepage

Posts From ITN News Editor

බොලීවියාවේ බස් රථ අනතුරකින් 35 දෙනෙකු ජීවිතක්ෂයට

බොලීවියාවේ බස් රථ අනතුරකින් 35 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔09:33, 21.ජන. 2019

බොලීවියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බොලීවියාවේ බටහිර ප්‍රදේශයේ බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එම අනතුර සිදුවුණා. බස් රථ දෙකෙහි ගමන්ගත් පුද්ගලයින් 37 දෙනෙකු ද අනතුරෙන් තුවාල ලැබුවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එරට

Read Full Article
තවත් උදාගම්මාන දෙකක් ජනතා අයිතියට

තවත් උදාගම්මාන දෙකක් ජනතා අයිතියට 0

🕔09:11, 21.ජන. 2019

156 වන සහ 157 වන උදාගම්මාන අද ජනතා අයිතියට පත්කරන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. අනුරාධපුර රඹෑව වහමල්ගොල්ලෑව ප‍්‍රදේශයේ ඉදිකළ ඩඩ්ලි සේනානායකගම එක් ගම්මානයකි. එහි නිවාස 40ක් ඉදිකර තිබෙනවා. අනෙක් ගම්මානය වන විහාරමහාදේවිගම ද නිවාස 20කින් සමන්විත බවයි

Read Full Article
ජින්තුපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

ජින්තුපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල 0

🕔09:03, 21.ජන. 2019

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනණ පුද්ගලයකු වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති  බවයි පොලීසිය පවසන්නේ. තුවාලකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read Full Article
Update: කැලණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

Update: කැලණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට 0

🕔08:53, 21.ජන. 2019

Update: කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට පත්කර තිබෙනවා. කොළඹ කොටුව බලා ධාවනයවූ දුම්රියක් පනාගොඩ ප‍්‍රදේශයේදී කාර්මික ද්‍යෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වුණා. එය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. කැලණි

Read Full Article
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹේ

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹේ 0

🕔08:41, 21.ජන. 2019

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, මුල්ලියාවලෙයි විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී අද ආරම්භ වනවා. සමාජයට මහත් උවදුරක් වී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතය මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙළේ ප්‍රමුඛ අදියරක් ලෙසයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත් කෙරුණේ.

Read Full Article
වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කෙරුණු නව නිවාස 150ක් අද ජනතා අයිතියට

වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කෙරුණු නව නිවාස 150ක් අද ජනතා අයිතියට 0

🕔15:19, 20.ජන. 2019

ආගරපතන ඩයගම බටහිර වතුයායේ කම්කරුවන් වෙනුවෙන් ඉදි කෙරුණු නව නිවාස 150ක් අද ජනතා අයිතියට පත් කෙරුණා. ඉන්දිය රජයේ ආධාර යටතේයි මෙම වතු නිවාස ඉදි කර ඇත්තේ. වැය කෙරුණු මුදල රුපියල් මිලියන 170 ක්. විදුලිය , ජලය , අභ්‍යන්තර මාර්ග ,ළමා

Read Full Article
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි 0

🕔14:49, 20.ජන. 2019

ලොව වයස්ගතම පුද්ගලයා මියගොස් තිබෙනවා. ජපන් ජාතික මසාසෝ මොනාකා මිය යන විට 113 හැවිරිදි වියෙහි පසුවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. ගිනස් වාර්තා වලට අනුව මොනාකා ඉපදී තිබෙන්නෙ 1905 ජුලි මාසයේ දීයි. ඒ ඇල්බට් අයින්ස්ටයින්ස් සාපේ්ක්ෂතාවාදය ඉදිරිපත් කර මාසයකට පෙරයි.

Read Full Article
ත්‍රීරෝද රථ රියදුරන්ට නව වෘත්තීය මගක්

ත්‍රීරෝද රථ රියදුරන්ට නව වෘත්තීය මගක් 0

🕔12:41, 20.ජන. 2019

ත්‍රීරෝද රථ රියදුරන් වෘත්තීමය නිපුණ ශිල්පියෙක් බවට පත් කිරීමට, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු කිරීමේ අධිකාරිය මගින් මොබයිල් වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදය හදුන්වා දී තිබෙනවා. දෛනික ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සදහා වෘත්තීය පුහුණුව සැමට වැඩසටහනක්ද ජාතික ආධුනිකත්ව

Read Full Article
” One Stop Shop’ ක්‍රමවේදය මගින් කැණීම් බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කරයි

” One Stop Shop’ ක්‍රමවේදය මගින් කැණීම් බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කරයි 0

🕔12:31, 20.ජන. 2019

පාරිභෝගිකයා වෙහෙසට පත් නොකරමින් නිෂ්චිත අවම කාලයක් තුළදී කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට නව සංකල්පයක් හඳුන්වාදීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කර තිබෙනවා. එම නව සංකල්පය ‘One Stop Shop’ ලෙස නම් කර ඇත. මෙම සංකල්පය පියවරෙන් පියවර ක්‍රියාත්මක කෙරෙන

Read Full Article
ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක්

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක් 0

🕔12:16, 20.ජන. 2019

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක් පවතී.ගම්පහ, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල විටින් විට හමන

Read Full Article

Default