Back to homepage

Posts From ITN News Editor

බඩඉරිගු අලෙවිසැල් පරික්ෂා කිරිමේ විශේෂ වැඩසටහනක්

බඩඉරිගු අලෙවිසැල් පරික්ෂා කිරිමේ විශේෂ වැඩසටහනක් 0

🕔11:41, 13.ජන. 2019

වැලිමඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග දෙපස පවත්වාගෙන යන බඩඉරිගු අලෙවිසැල් පරික්ෂා කිරිමේ විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. බඩ ඉරිගු වගාවට බලපා ඇති සේනා දළඹු වසංගතය පිලිබද දැනුවත් කිරිමද මෙහිදි සිදු වුණා. සේනා දළඹු වසංගතය පැතිර යාමේ අවධානමත් සමග වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ

Read Full Article
ඇමෙරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔11:03, 13.ජන. 2019

ඇමෙරිකාවේ උතුරු මැද ප්‍රදේශයට බලපා ඇති හිම කුණාටුවකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇමෙරිකාවේ කන්සාස් හා මිසෝරි ප්‍රාන්තවලටයි හිම කුනාටුවෙන් වැඩි බලපෑම් එල්ල වි ඇත්තේ. ලෝවා , ඉලිනොයිස් , ඉන්ඩියානා සහ ඔහායෝ ප්‍රාන්තවලටද සුළිකුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. හිමකුණාටුව

Read Full Article
කුරුණෑගල රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට 0

🕔10:43, 13.ජන. 2019

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කුරුණෑගල සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා අනතුරින් බරපතළ තුවාල ලැබුවා. ඉන් අයෙකු

Read Full Article
ඇමරිකා නාවික හමුදා ප‍්‍රධානියා චීනයට

ඇමරිකා නාවික හමුදා ප‍්‍රධානියා චීනයට 0

🕔10:16, 13.ජන. 2019

ඇමරිකා නාවික හමුදා ප‍්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් අද චීන සංචාරයක් ආරම්භ කරනවා. ඒ වෙළෙද මතභේදයකට මැදිව සිටින ඇමරිකාව සහ චීනය අතර නාවික ගැටුම් අවදානම අවම කිරීම සඳහායි. නාවික හමුදා ප‍්‍රධානියා බෙයිජින් සහ නැංජින් නගරවල සංචාරය කිරීමට නියමිතයි. සංචාරය අතරතුරදී චීන

Read Full Article
ශ්‍රී‍්‍ර පාද වන්දනාවේ පැමිණෙන්නන්ට පණිවුඩයක්

ශ්‍රී‍්‍ර පාද වන්දනාවේ පැමිණෙන්නන්ට පණිවුඩයක් 0

🕔10:04, 13.ජන. 2019

ශ්‍රී‍්‍ර පාද වන්දනාවේ පැමිණීමේදී අනාරක්ෂිත ස්ථානවල දියනෑම සිදුනොකරන ලෙස නල්ලතන්නි පොලීසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කළා. නල්ලතන්නි ශ්‍රී‍්‍ර පාද මාර්ගයේ සීත ගඟුලේ දියනෑම සඳහා ස්ථාන කිහිපයක් වෙන්කර තිබෙනවා. එම ස්ථාන වලින් පමණක් දියනෑම සුදුසු බවයි පොලීසිය පෙන්වාදෙන්නේ. තමන් සමඟ පැමිණෙන පිරිස පිළිබද

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය ඉහළ නැංවීමට කටයුතු කරන්නැයි විදේශ ඇමති තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය ඉහළ නැංවීමට කටයුතු කරන්නැයි විදේශ ඇමති තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි 0

🕔09:53, 13.ජන. 2019

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන්නැයි විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී‍්‍ර ලංකා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා. විදේශයන්හි සිදුකරන එලදායී කි‍්‍රයාකාරකම් හරහා මෙරට ප‍්‍රතිරූපය ඉහළ නැංවිය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. මැණික්, තේ සහ කුළුබඩු කර්මාන්තය උසස් නිමාවකින් යුතු අපනයන

Read Full Article
මිරිස්සේ තල්මසුන් නැරඹීමේ බෝට්ටු සේවා විධිමත් කිරීමට කඩිනම් පියවර

මිරිස්සේ තල්මසුන් නැරඹීමේ බෝට්ටු සේවා විධිමත් කිරීමට කඩිනම් පියවර 0

🕔09:47, 13.ජන. 2019

මිරිස්ස සංචාරක කලාපය ආශ්‍රිතව ප්‍ර‍කට වී ඇති තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය තුළ උද්ගත වී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් දින කිහිපයකට ඉහත දී වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයෙහි දී පැවති අතර එහි ප්‍ර‍තිඵලයක්

Read Full Article
ඇමරිකා රාජ්‍ය ලේකම් සහ තුර්කි විදේශ ඇමතිවරයා අතර සාකච්ඡාවක්

ඇමරිකා රාජ්‍ය ලේකම් සහ තුර්කි විදේශ ඇමතිවරයා අතර සාකච්ඡාවක් 0

🕔09:41, 13.ජන. 2019

ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ තුර්කි විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක් පැවැත්වුණා. සිරියාවේ උද්ගතව ඇති තත්වය පිළිබද එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකා සහ තුර්කි ඒකාබද්ධ මෙහෙයුම් පිළිබදව ද අවධානය යොමුවුණා. තුර්කි සහ සිරියා දේශසීමා

Read Full Article
ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක්

ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක් 0

🕔09:34, 13.ජන. 2019

චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර Shen Danyang ප්‍රධාන චීන දූත පිරිසක් පසුගියදා (11) බත්තරමුල්ල, සෙත්සිරිපාය ( II අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හමු විය. එම දූත පිරිසට චීනයේ වාණිජ

Read Full Article
ප‍්‍රංශයේ විරෝධතා පිළිබද විවාදයකට සැලසුම්

ප‍්‍රංශයේ විරෝධතා පිළිබද විවාදයකට සැලසුම් 0

🕔09:19, 13.ජන. 2019

9 වන සති අන්තයටත් ප‍්‍රංශයේ පැරිස් නුවර විරෝධතා පැවැත්වෙනවා. මේ වනවිට උද්ඝෝෂණ වලට සහභාගීවූ දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. ඉන් රක්ෂිත බන්ධනාගාරගත කළ සංඛ්‍යාව 200 ක්. එහෙත් නව උද්ඝෝෂකයන් සහ ඒවා මෙහෙය වන්නන් දිනෙන් දින

Read Full Article

Default