Back to homepage

Posts From ITN News Editor

ගාලු කථිකාව ඔක්තෝබර් 22 සහ 23 දිනවලදී

ගාලු කථිකාව ඔක්තෝබර් 22 සහ 23 දිනවලදී 0

🕔18:57, 16.ඔක්. 2018

ගාලු කථිකාව – 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය, ඔක්තෝබර් මස 22 සහ 23 යන දෙදින තුළ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට සියළු කටයුතු මේවන විට සූදානම් කර තිබෙනවා. ‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම’ (Synergizing for collaborative maritime management) යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාවයි.

Read Full Article
නිව්වැලිගම තවත් කන්දක් නායයාමේ අවදානමක්

නිව්වැලිගම තවත් කන්දක් නායයාමේ අවදානමක් 0

🕔17:08, 16.ඔක්. 2018

නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් තවත් පස් කන්දක් නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසනවා. නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කොටසක් සහ එ් අසල තිබු නිවාස පහක් කාසල්රි

Read Full Article
“සමනළ රුව”  ජනපතිට පළඳවයි

“සමනළ රුව” ජනපතිට පළඳවයි 0

🕔15:17, 16.ඔක්. 2018

2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන “සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව “වෙනස් වන ලෝකයේ යෞවනය සහ මානසික සෞඛ්‍යය” තේමාව

Read Full Article
සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි

සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි 0

🕔13:10, 16.ඔක්. 2018

දිවයින පුරා සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ වයඹ

Read Full Article
නවදිල්ලිය අවදානම්

නවදිල්ලිය අවදානම් 0

🕔12:26, 16.ඔක්. 2018

ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය සීග්‍රයෙන් ඉහළයමින් පවතිනවා. මධ්‍යම දූෂණ පාලක මණ්ඩලය පවසන්නේ අද වන විට නවදිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය ඒකක 253ක් වන බවයි. එය සතියක් තුළ ඒකක 300 ඉක්මවනු ඇතැයිද එම මණ්ඩලය පෙන්වා දෙනවා. මේ දර්ශකයේ අගය

Read Full Article
ගිලාබැස්ස මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්

ගිලාබැස්ස මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් 0

🕔12:19, 16.ඔක්. 2018

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායයාමට ලක් වූ ප්‍රදේශය ආසන්නයෙන්ම තාවකාලික විකල්ප මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒ සදහා ස්ථාන පරීක්ෂාවක් කර වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිලධාරීන්ට දන්වා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නෝවුඩ් කාර්යාලයේ ඉංජිනේරු කේ.ඩී.වී.ආර් දේවප්‍රිය

Read Full Article
භෝග වගා හයකට ගොවීන්ට නොමිලේ රක්ෂණය

භෝග වගා හයකට ගොවීන්ට නොමිලේ රක්ෂණය 0

🕔11:55, 16.ඔක්. 2018

භෝග වර්ග 6 ක් සදහා ගොවීන් නොමිලේ රක්ෂණය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ සදහා රුපියල් මිලියන 5228 ක් අදාළ රක්ෂණ සමාගම් වෙත දැනටමත් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සදහන් කළේ වව්නියාවේ පැවති

Read Full Article
පාරිභෝගික අධිකාරියේ බලතල වැඩි කෙරේ

පාරිභෝගික අධිකාරියේ බලතල වැඩි කෙරේ 0

🕔10:22, 16.ඔක්. 2018

පාරිභෝගික පනත සංශෝධනය කිරීමට සැළසුම් කර තිබෙනවා. පාරිභෝගිකයා සුරැකීමේ අරමුණින් පාරිභෝගික අධිකාරියට වැඩි බලතල ලබාදීමයි මෙහි අරමුණ වී තිබෙන්නේ. නෛතික බලතල පාරිභෝගික ආරක්ෂණ පනතට ඇතුළත් කිරිම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප‍්‍රකාශ කළේ. ඒ පාරිභෝගික කටයුතු

Read Full Article
නයිජීරියාවේ දෙවන සහන සේවකයාටත් බොකෝහරාම් ප‍්‍රහාරයක්

නයිජීරියාවේ දෙවන සහන සේවකයාටත් බොකෝහරාම් ප‍්‍රහාරයක් 0

🕔10:17, 16.ඔක්. 2018

නයිජීරියාවේ රැදී සිටි දෙවන සහන සේවකයාත් බොකෝහරාම් ප‍්‍රහාරයකින් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළා. ඇය වසර ගණනාවක් පුරා සහන සේවිකාවක ලෙස නයිජීරියාවේ කටයුතුවලට දායක වී ඇති බවයි බිබිසි ප‍්‍රවෘත්ති සේවය පෙන්වා දෙන්නේ. නයිජීරියාව ආශ‍්‍රිත බොකෝහරාම් ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් අඛණ්ඩව

Read Full Article
අනවසර කැණීම් සිදුකළ පස් දෙනෙකු අත්අඩංගුවට

අනවසර කැණීම් සිදුකළ පස් දෙනෙකු අත්අඩංගුවට 0

🕔10:07, 16.ඔක්. 2018

අනවසර කැණීම් සිදුකළ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහියංගනය සොරබොරවැව ප‍්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් ඔවුන් කැණිම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. අත්අඩංගුවට පත්වුණේ මහියංගනය ඇහැළියගොඩ සහ පරකඩුව ප‍්‍රදේශවල පදිංචි පස් දෙනෙකි.කැණීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද ඔවුන්

Read Full Article

Default