Back to homepage

Posts From ITN News Editor

කප්පම් ගැනීමට තැත්කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් දැලේ

කප්පම් ගැනීමට තැත්කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් දැලේ 0

🕔11:22, 25.පෙබ. 2019

ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට තැත්කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කදවුරේ නිලධාරීන් මෙම වැටලීම සිදුකළා. වැලි ව්‍යාපාරයක් බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීවරයා ඇතුළු උසස්

Read Full Article
ඇමරිකාවෙන් චීන වෙළදාමට සහන

ඇමරිකාවෙන් චීන වෙළදාමට සහන 0

🕔11:01, 25.පෙබ. 2019

චීනය සමඟ වෙළඳ ගනුදෙනු පිළිබඳ යලි අවධානය යෙමු කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා. චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා මාර්තු පළවනදා දක්වා සහන කාලය දීර්ඝ කිරිමටයි තීරණය කර තිබෙන්නේ. ඉදිරියේදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ වෙළඳ කටයුතු පිළිබඳ

Read Full Article
විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ 143 දෙනෙකු මිය යයි

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ 143 දෙනෙකු මිය යයි 0

🕔10:49, 25.පෙබ. 2019

විෂ මත්පැන් පානය කිරිමෙන් ඉන්දියාවේ අසෑම් ප‍්‍රාන්තයේ 143 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා. ඔවුන් සියලුදෙනා වතු කම්කරුවන් බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ. තවත් 200කට වැඩි පිරිසක් රෝහල් ගතකර සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිසිය සඳහන්

Read Full Article
ඉන්දියාව සමඟ පළමු 20-20 තරගයෙන් ඕස්ටේ‍්‍රලියාවට කඩුළු 3ක ජයක්

ඉන්දියාව සමඟ පළමු 20-20 තරගයෙන් ඕස්ටේ‍්‍රලියාවට කඩුළු 3ක ජයක් 0

🕔10:33, 25.පෙබ. 2019

ඉන්දියාව සමඟ පළමු 20-20 තරගය කඩුළු 3කින් ජය ගැනීමට ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තිරණය කළේ. ඒ අනූව පිටියට පිවිසි ඉන්දීය ක‍්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7කට ලකුණු 126ක් රැස්කළා. ලෝකේෂ් රාහුල්

Read Full Article
වෙනිසියුලා අර්බුද දරුණු වෙයි

වෙනිසියුලා අර්බුද දරුණු වෙයි 0

🕔10:31, 25.පෙබ. 2019

වෙනිසියුලාවේ අර්බුදය දරුණු තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරටින් කොළොම්බියාවට පළාගිය ආරක්ෂක අංශ සාමාජිකයන් බිබිසි ප‍්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට ද එක්වුණා. වෙනිසියුලාවේ රැදි සිටින තම පවුල්වල සාමාජිකයන් පිළිබඳ බියෙන් පසුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ. ජනාධිපති නිකලොස්

Read Full Article
BAND THE BAND රියලිටියේ ජය ගම්පහ සිරිකුරුසයට

BAND THE BAND රියලිටියේ ජය ගම්පහ සිරිකුරුසයට 0

🕔10:24, 25.පෙබ. 2019

දිවයිනේ පාසල් තූර්යවාදක කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගී වූ ITN BAND THE BAND රියලිටියේ හොදම සංගීත කණ්ඩායමට හිමි  කිරුළ දිනාගනිමින් ගම්පහ සිරිකුරුස මහා විද්‍යාලය ඊයේ රාත්‍රියේ ජය හිමි කරගත්තා. නාලන්දා විද්‍යාලයේ ආදි  ශිෂ්‍ය සංගමය සංවිධාන කල මෙම BAND THE BAND

Read Full Article
කොකේන් වාර්තාව අද අගමැතිට

කොකේන් වාර්තාව අද අගමැතිට 0

🕔10:22, 25.පෙබ. 2019

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් කොකේන් භාවිත කරන බවට සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කිරිමට පත්කළ කමිටුවේ වාර්තාව අද අග‍්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව තිබෙනවා. පස්වරුවේ එය භාරදීමට කටයුතු කරන බවයි කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආශු මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ. රන්ජන් රාමනායක මහතා කළ මෙම ප‍්‍රකාශය

Read Full Article
පස්වරු දෙකෙන් පසු පළාත් කිහිපයකට තද වැසි

පස්වරු දෙකෙන් පසු පළාත් කිහිපයකට තද වැසි 0

🕔10:03, 25.පෙබ. 2019

සවස දෙකෙන් පසු පළාත් කිහිපයකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් ඊට ඇතුළත්. දකුණු අර්ධයේ අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කෙරෙනවා. මේ අතර කොළඹ

Read Full Article
සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන් 0

🕔09:33, 25.පෙබ. 2019

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම් පත් භාර ගැනීම අදින් අවසන් වනවා. පුද්ගලික අයදුම් පත් භාර ගැනිම අවසන් වන්නේ මාර්තු පළමු වනදායි.මෙම දිනයන් නැවත දීර්ඝ කිරිමක් සිදුනොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළේ. අපොස

Read Full Article
රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ තවත් තුන් දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ තවත් තුන් දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට 0

🕔09:21, 25.පෙබ. 2019

රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනයට ලක්වීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් නිලධාරින් තුන් දෙනෙකුට අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. සිදුකළ මුලික විමර්ශනවලට අනූව හෙළි වූ තොරතුරු පදනම් කර ගනිමින් මේ වනවිට

Read Full Article

Default