Back to homepage

Posts From ITN News Editor

වතුර වලකට වැටී මන්නාරමේ දරුවන් දෙදෙනෙකු මියයයි

වතුර වලකට වැටී මන්නාරමේ දරුවන් දෙදෙනෙකු මියයයි 0

🕔08:43, 11.නොවැ. 2018

මන්නාරම තෝට්ටවේලි ප‍්‍රදේශයේ වතුර වලකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 7 ක සහ 8 ක දරුවන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි මන්නාරම පොලීසිය සඳහන් කළේ. වගා බිමක සකස් කර තිබූ වතුර වලක දියනෑමට යාමේදී අනතුර සිදුව තිබෙනවා. පශ්චාත්

Read Full Article
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුදෙනා එකම ලකුණකින් මැතිවරණයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුදෙනා එකම ලකුණකින් මැතිවරණයට 0

🕔08:39, 11.නොවැ. 2018

ප‍්‍රතිපත්ති ගැළපෙන සියලුදෙනා එකම ලකුණක් යටතේ එකම පක්ෂයකින් තරඟ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ද ඉදිරියේදී සාකච්ඡා කිරිමටයි නියමිත. කුමන ආකාරයකින් මැතිවරණයකට ඉදිරිපත් වුවද ජයග‍්‍රහණය ස්ථිර බවයි සුසිල් ප්‍රේමජයන්ත් සහ විමල් වීරවංශ අමාත්‍යවරුන්

Read Full Article
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක්

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක් 0

🕔15:16, 9.නොවැ. 2018

ඉකුත් වසර තුනහමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලු විසඳිමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසනවා. ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන

Read Full Article
හාලිඇල උණුගොල්ල වතුයායේ නායයාමක අවදානමක්

හාලිඇල උණුගොල්ල වතුයායේ නායයාමක අවදානමක් 0

🕔14:17, 9.නොවැ. 2018

බදුල්ල හාලිඇල , උණුගොල්ල වතුයායේ විශාල නායයාමක අවදානමක් මතුව තිබෙනවා. මේ වනවිට නිවාස දෙකකට හානි සිදුව ඇති අතර තවත් නිවාස 18 ක් අවදානම් තත්ත්වයක පවතිනවා. එම නිවාසවල පදිංචිකරුවන් මේ නිසා දැඩි අපහසුතාවටයි පත්ව සිටින්නේ. ඉන් පවුල් හයක් දැනටමත් ආරක්ෂිත ස්ථානකරා

Read Full Article
ඉතියෝපියාවේ සමූහ මිනී වලකින් සිරුරු 200ක් සොයා ගනී

ඉතියෝපියාවේ සමූහ මිනී වලකින් සිරුරු 200ක් සොයා ගනී 0

🕔14:16, 9.නොවැ. 2018

ඉතියෝපියාවේ සමූහ මිනී වලකින් පුද්ගලයින් 200 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා. මෙම සමූහ මිනීවල සෝමාලි සහ ඔරොමියා ප්‍රදේශ අතර මායිම අසළින් හමුවූ බවයි ඉතියෝපියා පොලිසිය සදහන් කරන්නේ. පසුගිය වසර පුරාම විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් අතුරුදන් වී ඇති

Read Full Article
කිසිදු රජයක් ලබා නොදුන් බදු සහන පැකේජයක්

කිසිදු රජයක් ලබා නොදුන් බදු සහන පැකේජයක් 0

🕔14:13, 9.නොවැ. 2018

ඉතිහාසයේ කිසිදු රජයක් ලබා නොදුන් බදු සහන පැකේජයක් ඉදිරි අයවැය තුළින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඉතිහාසයේ කිසිම රජයක් සිදු නොකළ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් කැබිනට් මණ්ඩලයට යොමුකරන බවයි නව අමාත්‍ය ධුරයේ රාජකාරි අරඹමින් ඒ මහතා සදහන්

Read Full Article
ගිරාදුරුකෝට්ටේ උල්හිටිය , රත්කිඳ මහවැලි නිවුන් ජලාශයේ ජල මට්ටම ඉහළට

ගිරාදුරුකෝට්ටේ උල්හිටිය , රත්කිඳ මහවැලි නිවුන් ජලාශයේ ජල මට්ටම ඉහළට 0

🕔14:03, 9.නොවැ. 2018

අධික වර්ෂාව හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ , උල්හිටිය , රත්කිඳ මහවැලි නිවුන් ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. එහි වාන් දොරටු හතම විවෘත කර තිබෙනවා. රත්කිඳ මහවැලි ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ දහසයදහසක් වනවා. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ තත්පරයට ඝන

Read Full Article
සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි 0

🕔12:44, 9.නොවැ. 2018

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යමපළාත්වල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති

Read Full Article
රජයේ විධායක නිලධාරීන්ගේ ගැටලු අගමැතිගේ අවධානයට

රජයේ විධායක නිලධාරීන්ගේ ගැටලු අගමැතිගේ අවධානයට 0

🕔12:15, 9.නොවැ. 2018

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පසුගිය රජය සමයේ අත්හිටුවා තිබූ සියලු දෑ යළි ලබාදීම කෙරෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවදානය යොමුව තිබෙනවා. විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ හා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දීයි මේ බව ප්‍රකාශකර

Read Full Article
ඇෆ්ගනිස්ථාන සාමසාකච්ඡා වලට පළමුවරට ඉන්දියාවත්

ඇෆ්ගනිස්ථාන සාමසාකච්ඡා වලට පළමුවරට ඉන්දියාවත් 0

🕔12:11, 9.නොවැ. 2018

ඇෆ්ගනිස්ථානයේ සාමය පිළිබදව තලෙයිබාන්වරුන් සමග නිල නොවන සාකච්ඡාවකට ඉන්දියාව පළමු වතාවට එක්වනවා. මෙම බහු පාර්ශ්වික සාකච්ඡාව පැවැත්වෙන්නේ රුසියාවේ මොස්කව් නුවරයි. රුසියාව විසින් පවත්වනු ලබන මෙම සාකච්ඡාව සදහා ඉන්දියාව , ඇමෙරිකාව , පාකිස්ථානය සහ චීනයට ආරාධනා කර තිබෙනවා. මෙම සාකච්ඡාව සදහා

Read Full Article

Default