Back to homepage

Posts From ITN News Editor

ඖෂධ අඛණ්ඩව සැපයීමට විශේෂ වැඩපිළිවෙලක්

ඖෂධ අඛණ්ඩව සැපයීමට විශේෂ වැඩපිළිවෙලක් 0

🕔12:31, 11.නොවැ. 2018

ඖෂධ සැපයිමේ වැඩපිළිවෙල අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළා. ඒ සඳහා මණ්ඩලයක් පත්කර තිබෙනවා. අන්තර් කාලීන වැඩපිළීවෙලක් ලෙසයි එය ක‍්‍රියාත්මක වන්නේ. ඒ අනූව කිසිදු ගැටළුවකින් තොරව ඖෂධ සැපයීම සඳහා ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ

Read Full Article
අගමැති පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී

අගමැති පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී 0

🕔11:15, 11.නොවැ. 2018

අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතින්. විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදීයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා

Read Full Article
නවසීලන්තය සහ පකිස්ථානය අතර තුන්වන එක්දින තරඟය අද

නවසීලන්තය සහ පකිස්ථානය අතර තුන්වන එක්දින තරඟය අද 0

🕔10:49, 11.නොවැ. 2018

නවසීලන්තය සහ පකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරඟය අද පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ ඩුබායි හිදීයි. නවසීලන්තය සමඟ 20-20 තරඟාවලිය තුනට බිංදුවක් ලෙස ජයගැනීමට පකිස්ථානය සමත්වුණා. වසර 7 කට පසුවයි නවසීලන්තයට එරෙහි 20-20 තරඟාවලියක් ජයගැනීමට පකිස්ථානය සමත්වුණේ. එක්දින තරඟාවලියේ කණ්ඩායම් දෙකම එක්

Read Full Article
ප‍්‍රංශ සහ ඇමරිකා ජනපතිවරුන් පැරීසියේදී හමුවෙයි

ප‍්‍රංශ සහ ඇමරිකා ජනපතිවරුන් පැරීසියේදී හමුවෙයි 0

🕔10:32, 11.නොවැ. 2018

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ ප‍්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්‍රොන් අතර සාකච්ඡා පැවැත්වුණා. පැය තුනක පමණ කාලයක් ඔවුන් සාකච්ඡා කළ බවයි පැරිස් වාර්තා සඳහන් කරන්නේ. යුරෝපා සංගමය සහ ඇමරිකාව අතර ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මූලික

Read Full Article
බ්‍රසීලයේ නායයාමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

බ්‍රසීලයේ නායයාමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔09:41, 11.නොවැ. 2018

බ්‍රසීලයේ රියෝද ජනැයිරෝ නගරයට ආසන්නයේ සිදු වූ  නායයාමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබු සංඛ්‍යාව දහයක්. රියෝද ජනැයිරෝ නගරයට ආසන්න නීටෙරොයි ප්‍රදේශයට ඇදහැලෙන ධාරණිපත වර්ෂාවත් සමගයි නායයාම සිදු ව තිබෙන්නේ. පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සෙවිමේ

Read Full Article
ඉබෝලා කොංගෝ ජනරජයේ  පුද්ගලයින් 200කට මරු කැඳවයි

ඉබෝලා කොංගෝ ජනරජයේ පුද්ගලයින් 200කට මරු කැඳවයි 0

🕔09:18, 11.නොවැ. 2018

කොංගෝ ජනරජය ඉතිහාසේ දරුණුතම ඉබෝලා වසංගතයට මුහුණ දී සිටිනවා. ඉබෝලා වසංගතයෙන් කොංගෝ ජනරජයේ  පුද්ගලයින් දෙසියකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කොංගෝ ජනරජයේ බෙනී නගරයේ ලක්ෂ අටකට ආසන්න පුද්ගලයින් පිරිසකට වසංගතය වැලදී ඇති බව සදහන්. එරට ඉබෝලා වසංගතයට එරෙහිව සිදු

Read Full Article
ෆ්ලෝරිඩා ප‍්‍රාන්තයේ ඡන්දය යළි ගණන් කිරීමේ තීරණයක්

ෆ්ලෝරිඩා ප‍්‍රාන්තයේ ඡන්දය යළි ගණන් කිරීමේ තීරණයක් 0

🕔09:11, 11.නොවැ. 2018

ෆ්ලෝරිඩා ප‍්‍රාන්තයේ ඡන්දය යළි ගණන් කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය අගහරුවාදා ආරම්භවූ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම් මේ වනවිට සිදුකෙරෙන බවයි එරට වාර්තා සඳහන් කළේ. දෙපාර්ශවයේම ඡන්ද ප‍්‍රතිශත 0.5%කින් පහත වැටී තිබෙනවා. ප‍්‍රධාන අපේක්ෂකයන් අතර ඡන්ද පරතරය 0.15%ක්. ඒ අනුවයි ෆ්ලෝරිඩා

Read Full Article
ලක්ෂ 42 ක රත‍්‍රං රැගෙන යාමට උත්සාහ කළ ගුවන් තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට

ලක්ෂ 42 ක රත‍්‍රං රැගෙන යාමට උත්සාහ කළ ගුවන් තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට 0

🕔09:04, 11.නොවැ. 2018

රන් බිස්කට් සහ රන් කැබලි ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 60 ක ගුවන් තොටුපොළ කාර්යාල සේවකයෙකු බවයි රේගුව සඳහන් කළේ. දුම්වැටි පැකට්ටුවක සඟවා ඒවා පිටකිරිමට උත්සාහ කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රන්

Read Full Article
ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවලින් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවලින් වළකින්නැයි ධීවරයින්ට උපදෙස් 0

🕔08:53, 11.නොවැ. 2018

අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බැවින්  ඊසාන දිසාවේ ගැඹුරු මුහුදු තීරවල ධීවර කටයුතුවලින් වළකින මෙන්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට යහපත් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ

Read Full Article
ජනමාධ්‍ය විෂය පථයත් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට

ජනමාධ්‍ය විෂය පථයත් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට 0

🕔08:47, 11.නොවැ. 2018

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළ දෙපාර්තමේන්තු , ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සියල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා. 2018 නොවැම්බර් 09 වන දිනැති අංක දෙදහස් අනූහය , හැටහත දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගිනුයි

Read Full Article

Default