Back to homepage

Posts From ITN News Editor

රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වනදා

රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වනදා 0

🕔12:01, 20.මාර්තු 2019

රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වනදා පවත්වන බව බුද්ධ ශාසන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. වෙසක් පුන් පොහෝ දින වැඩසටහන් සිදුවන්නේ මැයි මස 18 වනදායි. ඒ ගාල්ල හික්කඩුවේ පිහිටි තෙල්වත්ත තොටගමු පුරාණ රන්පත් රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්. ඊට සමගාමීව ගාල්ල දිස්ත‍්‍රික්කයේ

Read Full Article
වකුගඩු රෝග පාලනයට ඉහළම ප‍්‍රමුඛත්වය ලබාදුන් බව ජනපති කියයි

වකුගඩු රෝග පාලනයට ඉහළම ප‍්‍රමුඛත්වය ලබාදුන් බව ජනපති කියයි 0

🕔11:49, 20.මාර්තු 2019

වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ආරම්භ කර ඇති දැවැන්ත වැඩපිළිවෙළ හේතුවෙන් රෝගීන්ගේ අඩුවීමක් වාර්තා වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. අහිංසක ජනතාව වෙනුවෙන් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. අනුරාධපුරයේ ඉදිකළ මෙත්සිරි සෙවණ වකුගඩු රෝගී සහන

Read Full Article
“කඩුවෙල බබී” පොලිස් අත්අඩංගුවට

“කඩුවෙල බබී” පොලිස් අත්අඩංගුවට 0

🕔11:46, 20.මාර්තු 2019

පාතාල නායකයෙකු වූ අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලයෙකු බව කියන කඩුවෙල බබී නමැති පාතාල සාමාජිකයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදීයි මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ කඩුවෙල බබී හෙවත් ඉසුරු චමින්ද සමරතුංග නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු සන්තකයේ

Read Full Article
වෙඩි වැදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහලේ

වෙඩි වැදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහලේ 0

🕔10:31, 20.මාර්තු 2019

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබුවා. බෙලිඅත්ත , මොදරවාන ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදීයි වෙඩි වැදී ඇත්තේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුළත්කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක

Read Full Article
බෙ‍්‍රක්සිට් කල් දැමීමට බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් ඉල්ලීමක්

බෙ‍්‍රක්සිට් කල් දැමීමට බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් ඉල්ලීමක් 0

🕔10:17, 20.මාර්තු 2019

බෙ‍්‍රක්සිට් වැඩපිළිවෙල අත්හිටුවීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් ඇය යුරෝපා නායකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබෙනවා. අවස්ථා දෙකකදී බෙ‍්‍රක්සිට් ගිිවිසුම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පරාජයට පත්වුණා. ඒ අනූව යුරෝපා නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බවයි බි‍්‍රතාන්‍ය අග‍්‍ර‍්‍රමාත්‍යවරිය

Read Full Article
ප්‍රදේශ කිහිපයක් රත්වෙයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයක් රත්වෙයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් 0

🕔10:16, 20.මාර්තු 2019

වයඹ පළාත, මන්නාරම සහ ගම්පහ දිස්ත‍්‍රික් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානය යොමු කළයුතු බව දැනුම් දෙමින්. වැඩි කාලයක් උෂ්ණත්වයට නිරාවරණය වීම හා ක‍්‍රියාකාරකම්වල නීරත වීම හේතුවෙන් විජලන තත්ත්ව හටගත හැකි බවයි

Read Full Article
කාශ්මීරයේ යළි ගැටුම්

කාශ්මීරයේ යළි ගැටුම් 0

🕔10:15, 20.මාර්තු 2019

කාශ්මීරයේ යළි ගැටුම් හටගෙන තිබෙනවා. ඒ ඉන්දීය ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතරයි. ආරක්ෂක අංශ භාරයේ සිටියදී පුද්ගලයෙකු මිය යාම හේතුවෙන් ඊට එරෙහිවයි සිවිල් වැසියන් විරෝධතා ආරම්භ කළේ. පසුගිය දින කිහිපයේ සිටම කාශ්මීරයේ ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වී තිබෙනවා. ත‍්‍රස්තවාදී කණ්ඩායම් ඊට

Read Full Article
හොංකොං ජනතාවට කෘතීම දිවයිනක්

හොංකොං ජනතාවට කෘතීම දිවයිනක් 0

🕔10:07, 20.මාර්තු 2019

කෘතීම දිවයිනක් ඉදිකිරිමට හොංකොං බලධාරින් තීරණය කර තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා වැයකෙරෙන මුදල ඇමරිකා ඩොලර් බිලියන 79ක්. හෙක්ටාර දහසක් යොදා ගනිමින් එය සකස් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. නිවාස හිඟයට විසදුම් ලබාදීමත් මෙහි අපේක්ෂාවකි. 2025 වනවිට වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි හොංකොං බලධාරින්

Read Full Article
සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 9ක ජයක්

සුපිරි පන්දුවාරයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 9ක ජයක් 0

🕔10:01, 20.මාර්තු 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී

Read Full Article
සයිබර් ආරක්ෂාවට නීති සකස් කෙරේ

සයිබර් ආරක්ෂාවට නීති සකස් කෙරේ 0

🕔09:46, 20.මාර්තු 2019

සයිබර් ආරක්ෂාව පිළිබඳ නිීති කෙටුම් පත් සකස් කර අවසන් බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප‍්‍රකාශ කළා. දත්ත ආරක්ෂාව පිළිබඳ නීතිය සඳහා පළමු කෙටුම් පත කඩිනමින් අවසන් කිරිමයි මෙහි අරමුණවී තිබෙන්නේ. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අජිත් පී පෙරේරා

Read Full Article

Default