Back to homepage

Posts From ITN News Editor

ඇමරිකා ප‍්‍රහාරක ජෙට් යානයක් අනතුරට පත්වෙයි

ඇමරිකා ප‍්‍රහාරක ජෙට් යානයක් අනතුරට පත්වෙයි 0

🕔15:28, 12.නොවැ. 2018

ඇමරිකාවේ ප‍්‍රහාරක ජෙට් යානයක් ජපානයේ ඔකිනෝවා ප‍්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. කිටා ඩයිටොජිමා දූපත් ආසන්නයේදී ප‍්‍රහාර ජෙට් යානය කඩාවැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ටෝකියෝවට දකුණෙන් පිහිටා ඇති යොකොසුකා නාවික හමුදා කඳවුරට මෙම ජෙට් යානය අයත්. කාර්මික ද්‍යෝෂයක් ඊට හේතු

Read Full Article
වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන්ට වැඩ වරදී

වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන්ට වැඩ වරදී 0

🕔15:13, 12.නොවැ. 2018

වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන් සොයා වැටලීම් වැඩි කරන බව පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කළා. සීනි, පරිප්පු, කරවල සහ සහල් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ අඩුකිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. එහෙත් එම භාණ්ඩ වැඩි මිළට අළෙවි කරන බවට තොරතුරු ලැබී ඇති

Read Full Article
ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක 0

🕔15:07, 12.නොවැ. 2018

387කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරීන් පෙන්වා දෙනවා. ජලාශයේ ජල පිරවුම් කටයුතු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ

Read Full Article
ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අංශ සාමාජිකයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අංශ සාමාජිකයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔15:01, 12.නොවැ. 2018

ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි නැගෙනහිර ගස්නි ප‍්‍රදේශයේ ආරක්ෂක අංශ සාමාජිකයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තලෙයිබාන් සංවිධානය එල්ල කළ ප‍්‍රහාරයකින් ඔවුන් මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා තහවුරු කළා. ප‍්‍රහාරයේ වගකීම ඔවුන් භාරගන්නා බව එම සංවිධානයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇති

Read Full Article
ජපානයේ ස්ථිර පදිංචියට අවස්ථා

ජපානයේ ස්ථිර පදිංචියට අවස්ථා 3

🕔14:28, 12.නොවැ. 2018

ජපානයේ වෘත්තීය රැකියා සඳහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශ ශ‍්‍රමිකයන් සඳහා ස්ථිර පදිංචි අවස්ථා ලබාදීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළයාම හේතුවෙන් ජපන් රජය මෙම තීරණයට එළඹ ඇති බවයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Read Full Article
ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය තාවකාලිකව වසාදැමේ

ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය තාවකාලිකව වසාදැමේ 0

🕔14:03, 12.නොවැ. 2018

කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය තාවකාලිකව වසාදමා තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් ඊට හේතුව බවයි පොලීසිය සඳහන් කළේ. කොළඹ කොටුවේ සිට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට පාගමන පැමිණීමට නියමිතයි.

Read Full Article
දිස්ති‍්‍රක් වලින් තෝරාපත් කර ගැනෙන මන්තී‍්‍ර සංඛ්‍යාව ප‍්‍රකාශයට පත්කෙරේ

දිස්ති‍්‍රක් වලින් තෝරාපත් කර ගැනෙන මන්තී‍්‍ර සංඛ්‍යාව ප‍්‍රකාශයට පත්කෙරේ 0

🕔12:01, 12.නොවැ. 2018

මැතිවරණයේදී ඒ ඒ දිස්ත‍්‍රික්කවලට තෝරා පත්කරන මන්ත‍්‍රිවරුන් සංඛ්‍යාව ගැසට් මඟින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. වැඩි පිරිසක් තෝරා ගන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. සංඛ්‍යාව 19ක්. හතර දෙනෙකු ලෙස අඩුම මන්ත‍්‍රිවරුන් සංඛ්‍යාවක් තෝරා ගන්නේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයෙනි. ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයට මන්ත‍්‍රිවරු 18 දෙනෙක්, කුරුනෑගලට 15ක්,

Read Full Article
නායකත්වය ගැන එජාපයේ අර්බුදයක්

නායකත්වය ගැන එජාපයේ අර්බුදයක් 0

🕔10:40, 12.නොවැ. 2018

එක්සත් ජාතික පක්ෂය තුළ  නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.  එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයන් අතර ද පවතින්නේ  නායකත්වයට සුදුසු කවුරුන්ද යන්න පිළිබඳ මත භේදයක් බවයි වාර්තා වන්නේ.  ඊයේ කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී  ද මේ බව අවධාරණය

Read Full Article
ශ්‍රීලනිපය,පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් පුළුල් සන්ධානයකින් මැතිවරණයට

ශ්‍රීලනිපය,පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් පුළුල් සන්ධානයකින් මැතිවරණයට 0

🕔10:34, 12.නොවැ. 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ඇතුළු පුළුල් සන්ධානයකින් මහ මැතිවරණයට ඉතා ශක්තිමත් ලෙස ඉදිරිපත් වන බව මැති ඇමතිවරුන් පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

Read Full Article
පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක් 0

🕔10:10, 12.නොවැ. 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 11 ගොනුකර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප‍්‍රගතිශ්‍රීලි සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය සහ සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසය සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසිනුයි. ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා

Read Full Article

Default