Back to homepage

Posts From ITN News Editor

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන තවත් පෙත්සම් 5ක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන තවත් පෙත්සම් 5ක් 0

🕔09:12, 13.නොවැ. 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහාය පළකරමින් අදත් පෙත්සම් පහක් ශෙ‍්‍රෂ්ඨාධිකරණයට ඉදිරපත් කර තිබෙනවා. අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ ජී එල් පීරිස්, මහාචාර්ය චන්න ජයසුමන හා නීතිඥ පරේමනාත් සී දොළවත්ත ඒවා ගොනුකළා. මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගය ආරම්භ කර තිබෙනවා.

Read Full Article
යේමනයේ ගැටුම් උත්සන්න වෙයි

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි 0

🕔09:04, 13.නොවැ. 2018

යේමනයේ ගැටුම්වලින් පුද්ගලයන් 149 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතර සිවිල් වැසියන් ද වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. යේමන් කැරළිකරුවන් හා රජයේ හමුදා අතර දින ගණනාවක සිට ගැටුම් පවතිනවා. මානුෂීය අර්බුද ගණනාවක් මතුව ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දුන්නේ. සිවිල්

Read Full Article
ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක් 0

🕔08:54, 13.නොවැ. 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් පුළුල් සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත්ව විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස  මහතා පවසනවා. ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද

Read Full Article
උ.කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හෙළිවෙයි

උ.කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හෙළිවෙයි 0

🕔08:49, 13.නොවැ. 2018

උතුරු කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා. ජංගම සහ සඟවා ඇති මධ්‍යස්ථාන 13ක් පමණ පැවතිය හැකි බවයි ඇමරිකා නීරික්ෂකයන් පවසන්නේ. සිංගප්පූරු සමුළුවේදී ඇති කරගත් එකඟතාවට අනූව මධ්‍යස්ථාන විනාශ කිරිමට උතුරු කොරියා නායකයා තීරණය කළා. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු

Read Full Article
Update : තීන්දුව පස්වරු පහට

Update : තීන්දුව පස්වරු පහට 0

🕔08:41, 13.නොවැ. 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද පස්වරු පහට ලබාදීමට නියමිතයි. පෙත්සම් විභාගය ඊයේ ආරම්භ වුණා. එහි වැඩිදුරටත් කරුණු සලකා බැලීම අද දවස පුරා සිදුවුණා. මේ අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න පිළිබද ශ්‍රේෂ්ඨාධීකරණයේ තීන්දුව පස්වරු පහට නිකුත්

Read Full Article
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙට දිනය තෙක් කල් තැබේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙට දිනය තෙක් කල් තැබේ 0

🕔18:53, 12.නොවැ. 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබද වැඩිදුර සළකා බැලීම හෙට පෙවරු 10 දක්වා කල් තැබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.  ඉන් දහයක් වෙනුවෙන් නීතිඥවරුන්ගේ වාචික දේශන අද

Read Full Article
ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන රහස් පොලිසියෙන් තවදුරටත් පරීක්ෂණ

ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන රහස් පොලිසියෙන් තවදුරටත් පරීක්ෂණ 0

🕔18:08, 12.නොවැ. 2018

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. අංශ ගණනාවකින් විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ. නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ මැකී තිබු හඬපට යළි ලබා

Read Full Article
කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහාලු මෙහෙයුම්වල කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහාලු මෙහෙයුම්වල කැපී පෙනෙන වර්ධනයක් 0

🕔17:03, 12.නොවැ. 2018

මේ වසරේ පළමු මාස නවය තුළ කොළඹ වරායේ ජය බහාලු පර්යන්තයේ ප්‍රති නැව්ගත බහාලු මෙහෙයුම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මේ වසරේ පළමු මාස නවය තුළ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල 23.3% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනය

Read Full Article
ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ 0

🕔16:14, 12.නොවැ. 2018

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් සදහා ඇප මුදල් තැන්පත් කිරීම පිළිබද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දහවන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කළ යුතු මුදල රුපියල් දෙදහසක්. ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කය සදහා ස්වාධීන

Read Full Article
බංග්ලාදේශ මහ මැතිවරණයට දින නියම වෙයි

බංග්ලාදේශ මහ මැතිවරණයට දින නියම වෙයි 0

🕔15:39, 12.නොවැ. 2018

බංග්ලාදේශ මහ මැතිවරණය සදහා දින නියම වී තිබෙනවා. දෙසැම්බර් 23 වනදා එය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ ඔවුන් සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බවයි බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසන්නේ.

Read Full Article

Default