Back to homepage

Posts From ITN News Editor

චීනයේ අභ්‍යන්තර මොංගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙකු වාර්තා වෙයි

චීනයේ අභ්‍යන්තර මොංගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙකු වාර්තා වෙයි 0

🕔14:58, 6.ජූලි 2020

චීනයේ අභ්‍යන්තර මොංගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙකු වාර්තා වී තිබෙනවා. ආසාදිතයා යහපත් සෞඛ්‍ය තත්ත්ව‍යෙන් පසුවන අතර ඔහු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.මහාමාරිය ආසාදිතයා හමු වීමත් සමඟම තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට

Read Full Article
නිරිත දිග ජපානයට ධාරානිපාත වර්ෂාවෙන් දැඩි බලපෑම්

නිරිත දිග ජපානයට ධාරානිපාත වර්ෂාවෙන් දැඩි බලපෑම් 0

🕔13:59, 6.ජූලි 2020

නිරිත දිග ජපානයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 40 ක් පමණ මියගොස් තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් නිරිත දිග ජපානයේ කියුෂු දූපත ආසන්නයේ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ගංවතුර තත්ත්වයෙන් 13 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එරට

Read Full Article
ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – රියදුරුට සහ සහායකයාට බරපතල තුවාල

ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – රියදුරුට සහ සහායකයාට බරපතල තුවාල 0

🕔13:55, 6.ජූලි 2020

ලොරි රථයක් අඩි 150ක ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරු සහ සහායකයා බරපතල තුවාල ලබා තිබෙනවා. නුවරඑළිය සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලොරි රථයක් රදැල්ල කෙටි මාර්ගයේ දීයි අඩි 150ක ප්‍රපාතයකට පෙරළුනේ. නානුඔය කෙටි මාර්ගයේ කාල්බර්ග් වත්ත ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් ලොරි රථයට

Read Full Article
වයඹදිග ස්පාඤ්ඤයේ ගැලීසියා නගරය යළි වසා දැමේ

වයඹදිග ස්පාඤ්ඤයේ ගැලීසියා නගරය යළි වසා දැමේ 0

🕔13:45, 6.ජූලි 2020

වයඹදිග ස්පාඤ්ඤයේ ගැලීසියා නගරය යළි වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. හැත්තෑදහසක පමණ පිරිසක් වාසය කරන මෙම නගරයෙන් යළි කොවිඩ් ආසාදිතයින් හමුවීමයි නගරය වසාදැමීමට හේතු වී ඇත්තේ. රැකියාවල නිරතවන්නන් සඳහා පමණක් නගරයෙන් පිටවීමට අවසර ලැබෙනු ඇති. මේ ආකාරයටම ඊයේ දිනයේදී

Read Full Article
ඇමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළට

ඇමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළට 0

🕔13:44, 6.ජූලි 2020

ඇමෙරිකාවේ ප්‍රාන්ත 39 කින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර එය වේගවත් වීමට නිදහස් දින සැමරුම්ද හේතුවනු ඇති බවට සෞඛ්‍ය අංශ බිය පළ කරනවා. ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මුහුණ ආවරණ නොපැලදීම ජනතාව මුහුණ ආවරණ ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වී ඇති

Read Full Article
වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර තුන්වන ස්ථානය ඉන්දියාවට

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර තුන්වන ස්ථානය ඉන්දියාවට 0

🕔13:42, 6.ජූලි 2020

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර තුන්වන ස්ථානයට ඉන්දියාව පැමිණ තිබෙනවා. ගත වූ  පැය 24 ට පමණක් එරටින් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව 23,932 ක්. එමෙන්ම කොරෝනා රෝගීන්ට තම පවුලේ සාමාජිකයන් හා සම්බන්ධ වීමට වීඩියෝ දුරකතන පහසුකම් ලබාදීමට දිල්ලි සෞඛ්‍ය අංශ

Read Full Article
ජනතාවට සහන දියහැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි

ජනතාවට සහන දියහැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි 0

🕔13:34, 6.ජූලි 2020

මේ වසරේ ණය ගෙවීමට ඇති ඩොලර් මිලියන 5000ක් ගෙවීමට මුදල් සොයා ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව ප්‍රදේශයේ දී පැවැත්වුණා. රවී කරුණානායක ,

Read Full Article
රට සංවර්ධනයට අත්වැල් බැඳගන්නා ලෙස අගමැති ජනතාවගෙන් ඉල්ලයි

රට සංවර්ධනයට අත්වැල් බැඳගන්නා ලෙස අගමැති ජනතාවගෙන් ඉල්ලයි 0

🕔13:30, 6.ජූලි 2020

සිරිකොත බේරාගැනීමේ සටන එක්සත් ජාතික පක්ෂයට භාර දී රට සංවර්ධනය කිරීම සඳහා තමන් සමඟ අත්වැල් බැදගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ දී ජන හමුවක් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා

Read Full Article
වසර 100කට පසු වික්ටෝරියා හා නිව් සවුත් වෙල්ස් ප්‍රාන්ත සීමාවන් වසා දැමේ

වසර 100කට පසු වික්ටෝරියා හා නිව් සවුත් වෙල්ස් ප්‍රාන්ත සීමාවන් වසා දැමේ 0

🕔12:26, 6.ජූලි 2020

වසර සියයකට පසු පළමුවරට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හා නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තය අතර සීමාවන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තය තුළ සීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්තවීමයි මෙයට හේතු වී ඇත්තේ. බලපත්‍රලාභීන් සඳහා පමණක් ප්‍රාන්ත අතර ගමනාගමනයට අවසර හිමි වනවා. කෙසේ වුවද

Read Full Article
කුසල් මෙන්ඩිස්ට අධිකරණයෙන් ඇප

කුසල් මෙන්ඩිස්ට අධිකරණයෙන් ඇප 0

🕔12:23, 6.ජූලි 2020

මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. ඒ ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පානදුර උතුර පොලිස් වසමේ පරණ ගාලුපාර හොරේතුඩුව ප්‍රදේශයේදී ඊයේ

Read Full Article

Default