Back to homepage

Posts From ITN News Editor

සිනමාවේ උන්නතියට ගතයුතු පියවර නොපමාව කි‍්‍රයාවට නංවන බව ජනපති පවසයි

සිනමාවේ උන්නතියට ගතයුතු පියවර නොපමාව කි‍්‍රයාවට නංවන බව ජනපති පවසයි 0

🕔15:10, 4.ඔක්. 2018

චිත‍්‍රපට කර්මාන්තය සහ කලාකරුවන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රජය පසුබට නොවන බවත්, ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා ගතයුතු ඉදිරි පියවරයන් නොපමාව කි‍්‍රයාවට නංවන බවත් ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ

Read Full Article
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතත් චන්ද්‍රයෙක්

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතත් චන්ද්‍රයෙක් 0

🕔14:55, 4.ඔක්. 2018

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත චන්ද්‍රයකු සිටින බව තාරකා විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා. මෙම චන්ද්‍රයා නෙප්චූන් ග්‍රහයාගේ ප්‍රමාණයට සමාන බවයි ඔවුන් සදහන් කරන්නේ. එම චන්ද්‍රයා පෘථිවියේ  සිට අලෝක වර්ෂ අටදහසක් දුරින් පිහිටා ඇති බව සදහන්. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතදී චන්ද්‍රයකු හමුවූ පළමු අවස්ථාව මෙයයි.

Read Full Article
උතුරු හා නැගෙනහිර ඉඩම් දෙසැම්බර් 31 ට පෙර නිදහස් කරන්න

උතුරු හා නැගෙනහිර ඉඩම් දෙසැම්බර් 31 ට පෙර නිදහස් කරන්න 0

🕔14:44, 4.ඔක්. 2018

උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු අතර, සියලු ගැටලු නිරාකරණය කර ගනිමින් මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම

Read Full Article
කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට 0

🕔14:39, 4.ඔක්. 2018

ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවද සදහන්. වෙඩි ප්‍රහාරය සිදු කළ පුද්ගලයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ෆෝලරන්ස් නගරයේදීයි

Read Full Article
නෝර්වේ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවට රොබෝ තාක්ෂණික ගබඩා

නෝර්වේ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවට රොබෝ තාක්ෂණික ගබඩා 0

🕔14:32, 4.ඔක්. 2018

නෝර්වේ රාජ්‍යයේ සහයෝගීතාව මත රොබෝ තාක්ෂණික ගබඩාවක් ලබන දෙසැම්බර් මාසයේදී  පිහිටුවීමට කටයුතු කෙරෙනවා. මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සංචාරයේ ප්‍රතිඵලයක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ  තුන්දින නිලසංචාරය අරඹමින් ඊයේ පස්වරුවේ ඔස්ලෝ නගරයට පැමිණියා. ඔස්ලෝ නුවර එක්ස් එක්ස්  එල් ගබඩා සංකීර්ණයේ

Read Full Article
මෙම වසරේ අය වැය පරතරය බිලියන 644 ක්

මෙම වසරේ අය වැය පරතරය බිලියන 644 ක් 0

🕔11:23, 4.ඔක්. 2018

මෙම වසරේ අය වැය පරතරය බිලියන 644 ක් වී ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පසුගිය රජය සමයේ ප්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘති වෙනුවෙන් විශාල වශයෙන් ලබාගත් ණයවලට පොලී ගෙවීමට සිදුවීම මීට ප්‍රධාන හේතුව බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

Read Full Article
නියගයෙන් පීඩාවට පත් වූවන්ට සහන දෙන්න රුපියල් මිලියන 2000කට වැඩි ප්‍රතිපාදන

නියගයෙන් පීඩාවට පත් වූවන්ට සහන දෙන්න රුපියල් මිලියන 2000කට වැඩි ප්‍රතිපාදන 0

🕔11:22, 4.ඔක්. 2018

නියඟයෙන් පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස්එක්දහසකට කඩිනමින් සහනාධාර ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 2030ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අමාත්‍ය දුමින්ද දිසානායක, වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ

Read Full Article
මදුරුවන්ට උගුලක්

මදුරුවන්ට උගුලක් 0

🕔10:29, 4.ඔක්. 2018

දිවයිනේ ප්‍රථම වතාවට මදුරු කීට උගුලක් හදුන්වාදීමට කොළඹ නගර සභාව කටයුතු කළා. රොටරි ජාත්‍යන්තර සංවිධානයේ මූලිකත්වයෙනුයි මදුරු කීට උගුල් භාවිත කිරීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ. මදුරු කීට  උගුල් භාවිතය පරීක්ෂණාත්මකව ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වුණේ  නගරාධිපතිනී  රෝසි සේනානායක මහත්මියගේ සහ ජාත්‍යන්තර රොටරි

Read Full Article
නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට 0

🕔10:16, 4.ඔක්. 2018

මැලේසියාවේ හිටපු  අගමැති නජීබ් රසාක්ගේ බිරිදවන රොස්මා මන්සූර් එරට දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් විශුද්ධිකරණය , ත්‍රස්තවාදය සදහා මුදල් සම්පාදනය සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සදහා මුදල් ප්‍රතිපාදනය කිරීම ඇතුළු චෝදනා රැසක් ඇයට එල්ල වී තිබෙනවා. ක්වාලාලාම්පූර් අධිකරණයට ඊයේ

Read Full Article
අකුණු සහ තද සුළං

අකුණු සහ තද සුළං 0

🕔09:42, 4.ඔක්. 2018

ඉදිරි දින කිහිපයේත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු සහ තද සුළං ද ඇති විය හැකි බැවින් විමසිලිමත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. කසුන් පැස්කුවල් – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,          

Read Full Article

Default