Back to homepage

Posts From ITN News Editor

රාවනා වන් ලබන 17 අභ්‍යවකාශයට

රාවනා වන් ලබන 17 අභ්‍යවකාශයට 0

🕔12:09, 4.ජුනි 2019

රාවනා වන් චන්ද්‍රිකාව ලබන 17 වනදා අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ,          

Read Full Article
අන්තර් පාසල් ලීග් රග්බි: සාන්ත තෝමස් සහ ඉසිපතනය අතර තරගය ජයපරාජයෙන් තොරව අවසන්

අන්තර් පාසල් ලීග් රග්බි: සාන්ත තෝමස් සහ ඉසිපතනය අතර තරගය ජයපරාජයෙන් තොරව අවසන් 0

🕔10:00, 4.ජුනි 2019

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති දෙවන අදියරේ තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු

Read Full Article
සියලුදෙනා අන්යෝන්‍ය අවබෝධයෙන් සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි

සියලුදෙනා අන්යෝන්‍ය අවබෝධයෙන් සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි 0

🕔09:51, 4.ජුනි 2019

ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් සහ අනෝ‍යා්න්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. රට තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව ද අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු

Read Full Article
ප‍්‍රදේශ කිහිපයකට තද වැසි

ප‍්‍රදේශ කිහිපයකට තද වැසි 0

🕔09:41, 4.ජුනි 2019

සබරගමුව , මධ්‍යම ,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.          

Read Full Article
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව ගොඩනැඟිල්ලක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව ගොඩනැඟිල්ලක් 0

🕔09:36, 4.ජුනි 2019

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිම අද පස්වරුවේ සිදුවනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මොරටුව කටුබැද්ද මුලස්ථාන පරිශ‍්‍රයේදීයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බළකා මුලස්ථාන 22කින් සහ පුහුණු පාසල් 05කින් සමන්විතයි. මුලස්ථාන පරිශ‍්‍රය මෙතෙක් පැවතියේ බම්බලපිටිය දුම්රියපළ පාර ප‍්‍රදේශයේ.

Read Full Article
සුඩානයේ ගැටුම් ගැන ජගත් සංවිධානයේ අවධානය

සුඩානයේ ගැටුම් ගැන ජගත් සංවිධානයේ අවධානය 0

🕔09:33, 4.ජුනි 2019

සුඩානයේ හටගෙන ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා. විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් වර්ධනය වී ඇති අතර  ඉන් ජිවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 35ක්. අන්තර්වාර හමුදා කවුන්සිලයට එරෙහිව රටපුරා විරෝධතා හටගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. දෛනික

Read Full Article
එංගලන්තය පරදා පාකිස්තානයට තියුණු ජයක්

එංගලන්තය පරදා පාකිස්තානයට තියුණු ජයක් 0

🕔09:16, 4.ජුනි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හයවන තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු 14කින් පරාජයට පත් කරමින්. නොටින්හැම්හි ට්‍රේන්ට්බ්‍රිජ් ක්‍රිඩාංගනයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව

Read Full Article
ට්‍රම්ප් එළිසබත් රැජින පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙයි

ට්‍රම්ප් එළිසබත් රැජින පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙයි 0

🕔09:09, 4.ජුනි 2019

බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක්ව සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන එළිසබත් රැජින පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා සහභාගී වුණා. ඒ බකින්හැම් මාළිගයේදීයි. ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ලෝකයේ සුරක්ෂිතතාව සහ සශ්‍රීකත්වය වෙනුවෙන් කටයුතු කළ රාජ්‍යයන් දෙකක් බවයි. ඊයේ පැවති

Read Full Article
ත්‍රස්තවාදීන් විනාශ කිරීම යනු සුළු ජාතීන් හා සුළු ආගම් විනාශ කිරීම නොවන බව ඇමති සජිත් කියයි

ත්‍රස්තවාදීන් විනාශ කිරීම යනු සුළු ජාතීන් හා සුළු ආගම් විනාශ කිරීම නොවන බව ඇමති සජිත් කියයි 0

🕔20:07, 3.ජුනි 2019

ත්‍රස්තවාදීන් විනාශ කිරීම යනු සුළු ජාතීන් හා සුළු ආගම් විනාශ කිරීම නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සූරියවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සූරියවැව සෙන්පති සුරනිමලගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවණ යළි

Read Full Article
21 ප්‍රහාරයට අදාළව 2289 ක් අත්අඩංගුවට – 1665 ක් නිදහස් – 423 ක් රිමාන්ඩ්

21 ප්‍රහාරයට අදාළව 2289 ක් අත්අඩංගුවට – 1665 ක් නිදහස් – 423 ක් රිමාන්ඩ් 0

🕔19:49, 3.ජුනි 2019

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 2289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඔවුන්ගෙන් 1655 දෙනෙකු ඇප මත නිදහස් කර ඇති අතර 211 දෙනෙකු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි ඒ මහතා

Read Full Article

Default