Back to homepage

Posts From ITN News Editor

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමෙන් පසු වැඩවර්ජන කිරීම ගැන විශේෂ පොලිස් විමර්ශනයක්

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමෙන් පසු වැඩවර්ජන කිරීම ගැන විශේෂ පොලිස් විමර්ශනයක් 0

🕔09:32, 1.ජූලි 2019

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබියදී දුම්රිය වැඩ වර්ජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එහි වාර්තාව ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා වෙත ලබාදීමට නියමිතයි. අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබියදී දුම්රිය නියමකවරුන්, රියදුරන්, පාලකවරුන්,

Read Full Article
211 වන උදාගම්මානයත් ජනතා අයිතියට

211 වන උදාගම්මානයත් ජනතා අයිතියට 0

🕔09:29, 1.ජූලි 2019

211 වන උදාගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. උදාගම්මානය මන්නාරම නානාට්ටාන් ප‍්‍රදේශයේ ඉදිකර ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සුරිය මහතා ප‍්‍රකාශ කළේ. ගම්මානය ජනතා අයිතියට පත්කෙරෙන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්. නව ගම්මානය නිවාස ඒකක 42කින් සමන්විතයි.

Read Full Article
ටෙක්සාස් ප්‍රාන්තයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට

ටෙක්සාස් ප්‍රාන්තයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔09:26, 1.ජූලි 2019

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. සැහැල්ලු මගී ගුවන් යානයක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව  තිබෙනවා. මෙය පෞද්ගලික ගුවන් යානයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එන්ජිමේ දෝෂයක් හේතුවෙන්  යානය  කඩා වැටීමට

Read Full Article
රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා අද සිට ඉහළට

රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා අද සිට ඉහළට 0

🕔09:14, 1.ජූලි 2019

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරි පත් කරනු ලැබූ 2019 අයවැය මඟින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම අද (ජූලි 01) සිට ක්‍රියාත්මක ය. මේ යටතේ ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවයකන්ට රුපියල් 2,500/=ක

Read Full Article
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් මහා සමුළුව අදයි

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් මහා සමුළුව අදයි 0

🕔08:42, 1.ජූලි 2019

”ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ” අවසන් මහා සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 01) දින පෙ.ව.9.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. ජනාධිපති කාර්යාලය,ආරක්ෂක අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙම ජාතික වැඩසටහන සංවිධානය කරයි.

Read Full Article
මරණ දඬුවම ගැන අගමැති කී දේ

මරණ දඬුවම ගැන අගමැති කී දේ 0

🕔18:54, 30.ජුනි 2019

පරපණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය නොදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලම පක්‍ෂය හා ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය ඇතුලු පාර්ශ්ව රැසක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව වී

Read Full Article
ජනතා ගැටලු විසඳන්න නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි

ජනතා ගැටලු විසඳන්න නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි 0

🕔18:35, 30.ජුනි 2019

ජනතා ගැටලු විසඳන සුපුරුදු ක්‍රමවේදයට සීමා නොවී නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සඳහා රාජ්‍ය සේවකයින් එක් කර ගනිමින් නව ක්‍රමවේදය සකස් කළ යුතු බවයි  අනුරාධපුර තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අනුරාධපුර තලාව

Read Full Article
ට්‍රම්ප් උතුරු කොරියාවට යයි

ට්‍රම්ප් උතුරු කොරියාවට යයි 0

🕔18:31, 30.ජුනි 2019

උතුරු කොරියාවේ සංචාරය කළ බලයේ සිටින පළමු  ඇමෙරිකා ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අද පත්වුණා. උතුරු සහ දකුණු කොරියා දේශ සීමාව හරහායි උතුරු කොරියාවේ දේශ සීමාවට ඇමෙරිකා ජනාධිපතිවරයා ඇතුළු වුණේ. ඒ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුණගැසීමෙන් පසුවයි. උතුරු කොරියා

Read Full Article
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට 0

🕔18:17, 30.ජුනි 2019

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අද දිනය වෙන්කර තිබුණේ රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වූ විශේෂ වැඩසටහන් වෙනුවෙනුයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ

Read Full Article
විපක්ෂනායකවරයා ඇතුළු පිරිස ජාතිවාදය අවුස්සමින් බලය ලබා ගැනීමේ උත්සාහයක

විපක්ෂනායකවරයා ඇතුළු පිරිස ජාතිවාදය අවුස්සමින් බලය ලබා ගැනීමේ උත්සාහයක 0

🕔14:33, 30.ජුනි 2019

විපක්ෂනායකවරයා ඇතුළු පිරිස ජාතිවාදය අවුස්සමින් බලය ලබා ගැනීමේ  උත්සාහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුරයේ පැවැත් වූ  සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පල කළා. පා.ම විජිත හේරත්,          

Read Full Article

Default