Back to homepage

Posts From ITN News Editor

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 0

🕔09:17, 29.අප්‍රේල් 2021

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට ස්ථාන 12 කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අහඹු ලෙස සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. මේ වැඩපිළිවෙල නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Read Full Article
රසායනික පොහොර ආනයනය නතර කෙරෙන ජනපතිගේ කැබිනට් පත‍්‍රිකාව අනුමතයි

රසායනික පොහොර ආනයනය නතර කෙරෙන ජනපතිගේ කැබිනට් පත‍්‍රිකාව අනුමතයි 0

🕔19:28, 28.අප්‍රේල් 2021

රසායනික පොහොර හා කෘමිනාශක ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ ජනාධිපතිතුමා ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලැබුණු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක භාවිතය එළඹෙන මහ කන්නයේ පටන් තහනම් කිරීමට කටයුතු සිදු කරන බවයි අමාත්‍ය

Read Full Article
එජාපයෙන් නෙරපීමට එරෙහි පෙත්සම් විභාගය පිළිබඳ තීරණය මැයි 21 වනදා

එජාපයෙන් නෙරපීමට එරෙහි පෙත්සම් විභාගය පිළිබඳ තීරණය මැයි 21 වනදා 0

🕔18:55, 28.අප්‍රේල් 2021

පක්ෂයෙන් නෙරපීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් පනස් අට දෙනෙකු ගොනු කළ පෙත්සම විභාග කරන්න අවසර ලබාදෙනවාද නැද්ද යන්න මැයි 21 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළා. පෙත්සම්කාර පළාත් පාලන නියෝජිතයන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්

Read Full Article
ඇවන්ට්ගාඩ් නඩුවේ තීන්දුව ලබන මස 21 වනදා

ඇවන්ට්ගාඩ් නඩුවේ තීන්දුව ලබන මස 21 වනදා 0

🕔18:42, 28.අප්‍රේල් 2021

ඇවන්ට්ගාඩ් නඩුවේ තීන්දුව ලබන මස 21 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නා. ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා ඇත්තේ. ඒ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංඛ සේනාධිපති

Read Full Article
වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය ගබඩා සිද්ධියට 08 දෙනෙකුට එරෙහිව අධි චෝදනා

වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය ගබඩා සිද්ධියට 08 දෙනෙකුට එරෙහිව අධි චෝදනා 0

🕔18:37, 28.අප්‍රේල් 2021

2019 වසරේ ජනවාරි මාසයේදී වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාලව නීතිපතිවරයා විසින් සැකකරුවන් 06 දෙනෙකුට සහ පාස්කු ප්‍රහාරයේදී මියගිය ත්‍රස්තවාදීන් දෙදෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයට මූල්‍ය පහසුකම් සැපයීම වැළැක්වීමේ පණත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ අධි චෝදනා

Read Full Article
227දෙනෙකු සුව වෙද්දී තවත් ආසාදිතයන් 988ක් හඳුනා ගනී

227දෙනෙකු සුව වෙද්දී තවත් ආසාදිතයන් 988ක් හඳුනා ගනී 0

🕔18:31, 28.අප්‍රේල් 2021

මෙරටින් තවත් Covid19 වෛරස් ආසාදිතයන් 988 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 104475 ක් වනවා. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8737 ක්. මේ අතර අද දිනයේදී තවත් 227 දෙනෙකු සුවය ලැබීමත්

Read Full Article
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ සමඟ අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ සමඟ අත්අඩංගුවට 0

🕔14:37, 28.අප්‍රේල් 2021

විදේශීය රටක නිෂ්පාදිත එහෙත් මෙරට දක්නට නොලැබෙන ගිනි අවියක් උණ්ඩද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වේයන්ගොඩ මුද්දරගම ප්‍රදේශයේ කාලයක් වසා දමා ඇති නිවසක සිවිලිමේ සඟවා තිබියදීයි මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනුණේ. ඒ පල්ලෙවෙල පොලීසිය මගින්. මෙම ගිනි අවිය ඇමෙරිකාවේ

Read Full Article
දියවැඩියාව පාලනය සඳහා නව ඖෂධීය පානයක්

දියවැඩියාව පාලනය සඳහා නව ඖෂධීය පානයක් 0

🕔12:20, 28.අප්‍රේල් 2021

දියවැඩියාව පාලනය සඳහා නව ඖෂධීය පානයක් නිෂ්පාදනය කිරීමට සබරගමුව විශ්වවිද්‍යාලීය වෝහාරික විද්‍යා පීඨයේ පරික්ෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. කටු අනෝදා යොදාගෙන මෙම ඖෂධීය පානය නිපදවීමටයි පරික්ෂණ කණ්ඩායමට හැකි වී ඇත්තේ. වයින් ලෙස නිපදවා ඇති මෙම පානය දෙස් විදෙස් වෙළෙඳපොළට නිකුත් කිරීම

Read Full Article
දතා සුදා කුඩුත් එක්ක දැලේ

දතා සුදා කුඩුත් එක්ක දැලේ 0

🕔11:52, 28.අප්‍රේල් 2021

හෙරොයින් ජාවාරම්කරුවක වන හවල්අඹහේ උපුල් සංජීව පෙරේරා හෙවත් දතා සුදා නැමැත්තා අද උදෑසන අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. මත්ද්‍රව්‍ය ජාවාම්වලට සම්බන්ධ කුමාරගේ උපාලි රාජතිලක නැමැත් පුද්ගලයකුද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා දතා සුදා නැමැති ජාවාරම්කරුට

Read Full Article
අක්මා රෝග සඳහා විශේෂ මධ්‍යස්ථානයක්

අක්මා රෝග සඳහා විශේෂ මධ්‍යස්ථානයක් 0

🕔11:48, 28.අප්‍රේල් 2021

අක්මා රෝග සඳහා  විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා.                        

Read Full Article

Default